11/04/2026
🌸Pulsar 135.
🌸රඹුක්කන තියෙන්නේ.
🌸පාවිච්චියට සුපිරියක්.
🌸එන්ජිම සහ ධාවන තත්වය සුපිරි.
🌸ඩිජිටල් මීටර් වැඩ.
🌸ඩිස්ක් බ්රේක් වැඩ.
🌸බොඩි කොන්ට්‍රෝල් වැඩ.
🌸රන් ඔෆ් වැඩ.
🌸සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් දෙකම වැඩ.
🌸ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ.
🌸හදන්න අඩුපාඩු කිසිවක් නොමැත.
🌸හොඳටම තෙල් වැඩ කරනවා.
🌸අලුත් බැටරිය.
🌸පළමු අය්තිකරු.
🌸ඔරිජිනල් පොත්පත්,ආදායම් බලපත්‍ර ට්‍රාන්ස්ෆර් පේපර්, Id කොපි,සහ සියලු ලියකියවිලි සම්පුර්ණ ඇත.
🌸අවසන් මිල රුපියල් 265000/=
🌸වැඩි විස්තර සඳහා ☎️0774666654.
🌸Comments, Msg වලට රිප්ලයි බලාපොරොත්තු නොවන්න.