AIMA Polgahawela - Dilaso Enterprises

AIMA Polgahawela - Dilaso Enterprises ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AIMA Electric Bike අලෙවි නියෝජිත සහ උසස් තත්ත්වයේ පාවිච්චි කරන ලද යතුරුපැදි මිලදී ගැනීම සහ අලෙවිය.

📸🎉 𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 🎉𝐀𝐈𝐌𝐀 Polgahawela- DILASO Enterprisesඅපිව විශ්වාස කරලා අහිංසක හීන හැබෑ කරගන්න අපි ලගට එන හැම කෙනෙක්ටම ...
19/08/2026

📸🎉 𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 🎉
𝐀𝐈𝐌𝐀 Polgahawela- DILASO Enterprises

අපිව විශ්වාස කරලා අහිංසක හීන හැබෑ කරගන්න අපි ලගට එන හැම කෙනෙක්ටම හරියන්න ඕනෙ උතුරන්න ❤️

AIMA Polgahawela හි DILASO Enterprises වෙතින් විදුලි බයිසිකලය මිලදී ගත් ගනුදෙනුකරුට අපගේ උණුසුම් සුබපැතුම්! 🙌💚

මෙය අනාගතය වෙනස් කරන පළමු පියවරයි.
පරිසර හිතකාමී, ශබ්ද රහිත, ඉතා හොද ‍ආර්ථික යාත්‍රාවක් – AIMA සමඟින්! ⚡🏍️

👉 ඔබටත් මේ අලුත්ම තාක්ෂණයෙන් යුත් විදුලි අත්දැකීමක් ලබා ගැනීමට අදම පැමිණෙන්න.

📍 DILASO Enterprise – AIMA Electric bike dealer, Polgahawela
📞 ⁨⁨077 112 2303⁩

AIMA Polgahawela - Dilaso Enterprises DILASO Enterprises

🔥 MAVERICK — RIDE FREEDOM. FEEL THE POWER. ⚡🏍️ඔයාගේ ride එක තවත් powerful කරන්න සූදානම්ද? 😎⚡ 2000W Powerful Motor🔋 115KM...
16/08/2026

🔥 MAVERICK — RIDE FREEDOM. FEEL THE POWER. ⚡🏍️

ඔයාගේ ride එක තවත් powerful කරන්න සූදානම්ද? 😎

⚡ 2000W Powerful Motor
🔋 115KM+ Range
🏁 65KM/H Top Speed
🎯 Cruise Control
🛡️ TCS – Traction Control System

🔥 SPECIAL OFF
💥 NOW ONLY Rs. 517,900/-

🌱 Smart • Clean • Powerful • AIMA

📍 Dilaso Enterprises – Polgahawela
📞 077 112 2303

👉 අදම අපිව අමතන්න.
ඔබේ Maverick එක අදම වෙන්කරගන්න! 🔥

15/08/2026

නවීන තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ පරිසර හිතකාමී බව එකට මුසු වූ විදුලි යතුරුපැදි ක්ෂේත්‍රයේ විශිෂ්ටතම පෙරළිය! ⚡🛵

හඳුන්වා දෙනවා AIMA Liberty Ultra 🔥

හදුන්වාදීමේ මිල රු.499,900.00

විශේෂාංග:
✅ Lithium LiFePO4 (64V30Ah) බැටරිය
✅ 90+ KM එක චාජ් එකකින් ධාවනය කිරීමේ හැකියාව
✅ ඉදිරිපස සහ පසුපස Disc Brakes
✅ Traction / Hill Hold Control – කඳු නැගීමේදී සහ ලිස්සන සුළු මාර්ගවල උපරිම ආරක්ෂාව
✅ Smart Bluetooth App & Digital Key – ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙන් පාලනය කිරීමේ පහසුව
✅ අංශක 15ක කඳු නැගීමේ හැකියාව (15° Climbing Ability)
✅ Cruise Control – දීර්ඝ ගමනකදී පහසුවෙන් පදවාගෙන යාමට
✅ පළල් සහ සැප පහසු අසුන – දෙදෙනෙකුටම එකසේ සුවපහසු ගමනක්
✅ Triple Lens LED Headlight – රාත්‍රී ධාවනයට පැහැදිලි ආලෝකයක්

අදම ඔබේ AIMA Liberty Ultra රථය වෙන්කරවා ගැනීමට අමතන්න! 📞

Telesonic Mobility (Pvt) Ltd
අලෙවි නියෝජිත : Dilaso Enterprises - පොල්ගහවෙල
📞 දුරකථන: 0771122303
📲 Social Media: AIMA Polgahawela - Dilaso Enterprises

නවීන තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ පරිසර හිතකාමී බව එකට මුසු වූ විදුලි යතුරුපැදි ක්ෂේත්‍රයේ විශිෂ්ටතම පෙරළිය! ⚡🛵හඳුන්ව...
15/08/2026

නවීන තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ පරිසර හිතකාමී බව එකට මුසු වූ විදුලි යතුරුපැදි ක්ෂේත්‍රයේ විශිෂ්ටතම පෙරළිය! ⚡🛵

හඳුන්වා දෙනවා AIMA Liberty Ultra 🔥

විශේෂාංග:
✅ Lithium LiFePO4 (64V30Ah) බැටරිය
✅ 90+ KM එක චාජ් එකකින් ධාවනය කිරීමේ හැකියාව
✅ ඉදිරිපස සහ පසුපස Disc Brakes
✅ Traction / Hill Hold Control – කඳු නැගීමේදී සහ ලිස්සන සුළු මාර්ගවල උපරිම ආරක්ෂාව
✅ Smart Bluetooth App & Digital Key – ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙන් පාලනය කිරීමේ පහසුව
✅ අංශක 15ක කඳු නැගීමේ හැකියාව (15° Climbing Ability)
✅ Cruise Control – දීර්ඝ ගමනකදී පහසුවෙන් පදවාගෙන යාමට
✅ පළල් සහ සැප පහසු අසුන – දෙදෙනෙකුටම එකසේ සුවපහසු ගමනක්
✅ Triple Lens LED Headlight – රාත්‍රී ධාවනයට පැහැදිලි ආලෝකයක්

අදම ඔබේ AIMA Liberty Ultra රථය වෙන්කරවා ගැනීමට අමතන්න! 📞

Telesonic Mobility (Pvt) Ltd
අලෙවි නියෝජිත : Dilaso Enterprises - පොල්ගහවෙල
📞 දුරකථන: 0771122303
📲 Social Media: AIMA Polgahawela - Dilaso Enterprises

12/08/2026

⚡ පාරේ යන එක නෙමෙයි… Style එකට යන එකයි වැදගත්! 😎🏍️

පළමු බැල්මෙන්ම හිත යන AIMA Electric Bike එකක්! 🤍🖤
Modern Design එක, Premium Look එක සහ AIMA Quality එක එකට එකතු වුණාම… මේක බයික් එකක් විතරක් නෙමෙයි, ඔබේ Style එකේ කොටසක්! 🔥

💥 ඔබත් Electric වලට මාරු වෙන්න හිතනවාද?
එහෙනම් මේක ගැන සම්පූර්ණ විස්තරය දැන ගන්න අපට කතා කරන්න 👀👇

📍 AIMA – පොල්ගහවෙල නිල අලෙවි නියෝජිත
🏪 Dilaso Enterprises
📞 077 11 22 303

#යතුරුපැදි 🛵⚡

⚡️ “මේක බයික් එකක් විතරක් නෙමෙයි… ඔබේ Style එක!” 😍✨ AIMA Electric – Smart Ride. Modern Life. ⚡️පාරේ යනකොට හැමෝගෙම ඇස් නව...
11/08/2026

⚡️ “මේක බයික් එකක් විතරක් නෙමෙයි… ඔබේ Style එක!” 😍

✨ AIMA Electric – Smart Ride. Modern Life. ⚡️

පාරේ යනකොට හැමෝගෙම ඇස් නවතින,
අලුත්ම පෙනුමක් + නවීන තාක්ෂණයක් + Electric Power එකම තැනක! 🔥

🏍️ AIMA එකක් තෝරගන්නෙ අද ගමනට විතරක් නෙමෙයි…
හෙට දවසටත් Smart Choice එකක් කරන්නයි! 💯

💚 Fuel වියදම ගැන අමතක කරන්න…
🔋 Electric Power එකත් එක්ක අලුත් අත්දැකීමක් විඳින්න!

මේ වගේ style look එකක් රු.499,900/- කීවොත් පුදුම වෙනව නේද?

📍 AIMA – පොල්ගහවෙල නිල අලෙවි නියෝජිත
Dilaso Enterprises
📞 077 11 22 303

👉 මේක ඔයාගේ Ride එක වෙන්න ඕනේ කියලා හිතෙනවද? 😍
📩 අදම අපිට Message එකක් දාන්න!

අපේ පොතුහැර - Ape PothuharaAIMA Polgahawela - Dilaso EnterprisesAima Sri Lankaපොල්ගහවෙල කොල්ලො & කෙල්ලෝ - POLGAHAWELA BOYS & GIRLSPolgahawela api පොල්ගහවෙල අපිDILASO EnterprisesMadushanka Aravinda

#ඉලෙක්ට්‍රික් #යතුරුපැදි #ඉලෙක්ට්‍රික්බයික්

සාම්ප්‍රදායන් අතික්‍රමණය කරමින්, ඔබේ ගමන වෙනම මානයකට රැගෙන යන AIMA වෙතින් ලිතියම් බැටරි තාක්ෂණයෙන් බලගැන්වුණු, හඳුන්වාදෙ...
10/08/2026

සාම්ප්‍රදායන් අතික්‍රමණය කරමින්, ඔබේ ගමන වෙනම මානයකට රැගෙන යන AIMA වෙතින් ලිතියම් බැටරි තාක්ෂණයෙන් බලගැන්වුණු, හඳුන්වාදෙන AIMA Liberty Ultra.

✔️ KM 1කට ශත 48යි සහ එක් ආරෝපණයකින් 90KM+ උපරිම දුරක්
✔️ බැටරියට වසර 4ක හෝ 50,000KM වගකීම
✔️ Smart Bluetooth යෙදුම සහ ඩිජිටල් යතුර සමඟ හැසිරවීමේ පහසුව
✔️ ඉදිරිපස හා පිටුපස ඩිස්ක් බ්‍රේක්
✔️ බැටරි ප්‍රතිශත දර්ශකය
✔️ ආකර්ෂණීය වර්ණ 4ක්
✔️ අංශක 15ක් දක්වා කඳු නැගීමේ හැකියාව

👉 මිල : Rs.499,900.00

Ultra ඉතිරියක් Ultra නිදහසක්.

Telesonic Mobility (Pvt) Ltd

වැඩි විස්තර සඳහා අදම Dilaso Enterprises - පොල්ගහවෙල හා සම්බන්ධ වන්න!
📞 අමතන්න: 0771122303

📸🎉 𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 🎉𝐀𝐈𝐌𝐀 Polgahawela- DILASO Enterprisesඅපිව විශ්වාස කරලා අහිංසක හීන හැබෑ කරගන්න අපි ලගට එන හැම කෙනෙක්ටම ...
08/08/2026

📸🎉 𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 🎉
𝐀𝐈𝐌𝐀 Polgahawela- DILASO Enterprises

අපිව විශ්වාස කරලා අහිංසක හීන හැබෑ කරගන්න අපි ලගට එන හැම කෙනෙක්ටම හරියන්න ඕනෙ උතුරන්න ❤️

AIMA Polgahawela හි DILASO Enterprises වෙතින් විදුලි බයිසිකලය මිලදී ගත් ගනුදෙනුකරුට අපගේ උණුසුම් සුබපැතුම්! 🙌💚

මෙය අනාගතය වෙනස් කරන පළමු පියවරයි.
පරිසර හිතකාමී, ශබ්ද රහිත, ඉතා හොද ‍ආර්ථික යාත්‍රාවක් – AIMA සමඟින්! ⚡🏍️

👉 ඔබටත් මේ අලුත්ම තාක්ෂණයෙන් යුත් විදුලි අත්දැකීමක් ලබා ගැනීමට අදම පැමිණෙන්න.

📍 DILASO Enterprise – AIMA Electric bike dealer, Polgahawela
📞 ⁨077 112 2303

📞 ⁨⁨077 112 2303

AIMA Polgahawela - Dilaso Enterprises DILASO Enterprises

Address

DILASO Enterprises , Godawela
Polgahawela
60300

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when AIMA Polgahawela - Dilaso Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share