Timsun Sri Lanka

Timsun Sri Lanka Road Win International (pvt) Ltd is the Sole Agent and Distributor of TIMSUN, the best quality and high performance tires and tube in Sri-Lanka.

TIMSUN tubes are helping keep you safe and productive on the job, or to the job, day in and day out. The finest raw materials, state-of-the-art manufacturing equipment with strict quality control not only at the end of the line, but throughout the manufacturing process ensure TIMSUN inner tubes get the job done for you.

Tyres You Can Trust 💚Every ride has a story...Every journey has someone special with you.Whether it's a sunset ride with...
26/05/2026

Tyres You Can Trust 💚

Every ride has a story...
Every journey has someone special with you.

Whether it's a sunset ride with your loved one 🌅
Or your daily commute to work...

Your safety is riding on your tyres 🛞

That’s why millions trust TIMSUN Motorcycle Tyres 💪

✅ Superior Grip on Wet & Dry Roads 🌧️🛣️
✅ Maximum Stability at Every Turn 🔄
✅ Long Lasting Performance You Can Count On 🏆
✅ Certified Quality, Trusted Worldwide 🌍

Ride Safe. Ride Confident. Ride TIMSUN.

📞 Call Now: 0710 45 88 27

ළංවෙලා බලන්න! 🔍🏍️නිතරම දුර දුවන ඔබට හැමදාම ගෙවෙන ටයර් හරියන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරන්නේ දිගු ගමනකට උපරිම සවියක් දෙන ශක්ති...
22/05/2026

ළංවෙලා බලන්න! 🔍🏍️

නිතරම දුර දුවන ඔබට හැමදාම ගෙවෙන ටයර් හරියන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරන්නේ දිගු ගමනකට උපරිම සවියක් දෙන ශක්තිමත් ටයරයක්! 🛣️💪

ටයර් විශේෂඥයින් සහතික කළ 45,000 Km ක උපරිම ධාවන කාලයක් සමඟින් TIMSUN Motorcycle Tyres දැන් ඔබේ තේරීම කරගන්න. ✨🛞

🛡️ දිගුකල් පැවැත්ම | 🔄 උපරිම ආරක්ෂාව

📞 දැන්ම අමතන්න: 0710 45 88 27

🛵 බාල ටයර් දාලා ඇති වෙලාද? පාරවල් වල ලිස්සන, ඉක්මනින්ම ගෙවෙන, හැමදාම ප්‍රශ්න දෙන බාල ටයර් වලට දැන් "Good Bye" කියන්න! 👋❌...
19/05/2026

🛵 බාල ටයර් දාලා ඇති වෙලාද?

පාරවල් වල ලිස්සන, ඉක්මනින්ම ගෙවෙන, හැමදාම ප්‍රශ්න දෙන බාල ටයර් වලට දැන් "Good Bye" කියන්න! 👋❌

ඔබේ ආදරණීය ස්කූටියටත් උපරිම ආරක්ෂාව සහ දිගුකල් පැවැත්මක් දෙන්න පුලුවන් නියම විසඳුම—Timsun Scooty Tyres ! 🚀✨

බය නැතුව යන්න පුළුවන් අංක 1️⃣ තේරීම! 💯🔥

ඔබත් අදම Timsun Scooty Tyres වලට මාරු වී වෙනස අත්විඳින්න! ⚡💨

📞 අමතන්න: 0710 45 88 27

ගණන් ගිය පෙට්‍රල්, ටයර් එකෙන් අල්ලමු! 😰⛽මේ රස්නෙට ටයර් එකටත් දාඩිය දානවා 😂ටයර් එක හරියට නැත්නම් පෙට්‍රල් බොනවා බොනවා වගේ...
15/05/2026

ගණන් ගිය පෙට්‍රල්, ටයර් එකෙන් අල්ලමු! 😰⛽

මේ රස්නෙට ටයර් එකටත් දාඩිය දානවා 😂
ටයර් එක හරියට නැත්නම් පෙට්‍රල් බොනවා බොනවා වගේ!

පෙට්‍රල් ඉතුරු කරගන්න TIMSUN Tips 4ක්:
1️⃣ සතිය ගානේ හුළං Check කරන්න - හුළං අඩු වුණාම ඉන්ධන වැඩියෙන් පිච්චෙනවා
2️⃣ PSI අගය Maintain කරන්න - හරි PSI එක = ලාබෙට වැඩි දුරක්
3️⃣ සැලකිලිමත්ව ටයරය ප්‍රවේශම් කරගන්න
4️⃣ මෝටර් සයිකලය අව්වේ තැබීමෙන් වළකින්න - ටයර් එකටත් Rest එකක් දෙන්න

TIMSUN Motorcycle Tyres
ඉන්ධන ඉතිරිය + ආරක්ෂාව + කල් පැවැත්ම
📞 0710 45 88 27

දුවන කොල්ලන් හොයන Gift එක! 🎁ඔබේ රෝද දෙකේ ගමනට අසමසම ආරක්ෂාවක් සහ විශ්වාසයක් එක් කරන්න. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් Tims...
12/05/2026

දුවන කොල්ලන් හොයන Gift එක! 🎁

ඔබේ රෝද දෙකේ ගමනට අසමසම ආරක්ෂාවක් සහ විශ්වාසයක් එක් කරන්න. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් Timsun Motorcycle Tyres වලට ඔබත් අදම මාරු වෙන්න 🤩

📍 වැඩි විස්තර සඳහා අමතන්න: 0710 45 88 27

අම්මා වගේ ආරක්ෂාවක් තවත් නෑ Happy Mother’s Day! ❤️🌸
10/05/2026

අම්මා වගේ ආරක්ෂාවක් තවත් නෑ
Happy Mother’s Day! ❤️🌸

ගමන ගැන දුර හිතන චරිතෙකට, සැබෑවටම දුර දුවන ටයර් එකක්! 🏍️💨ඔබේ යතුරුපැදියෙන් දිගු ගමන් යන විට ඔබට අවශ්‍ය වන්නේ හුදෙක් ටයරය...
08/05/2026

ගමන ගැන දුර හිතන චරිතෙකට, සැබෑවටම දුර දුවන ටයර් එකක්! 🏍️💨

ඔබේ යතුරුපැදියෙන් දිගු ගමන් යන විට ඔබට අවශ්‍ය වන්නේ හුදෙක් ටයරයක් පමණක් නොවේ,
ඕනෑම මගක නොසැලී ඉදිරියටම යා හැකි අසමසම විශ්වාසයක්. 🛣️✨

45,000KM ක සුවිශේෂී දුරක් ධාවනය කළ හැකි ශක්තියෙන් යුත් Timsun Motorcycle Tyres, ඔබේ ගමනට ආරක්ෂාව වගේම අසමසම කල්පැවැත්මක් ද එක් කරයි. 🐸💪

ගමනාන්තය කොතරම් දුර වුවත්, ඒ ගමනට උපරිම සහයෝගය දෙන Timsun අත්දැකීම අදම ඔබේ යතුරුපැදියටත් ලබාගන්න. 🏆🏁

Timsun Motorcycle Tyres - Excel Beyond 🌟

📞 වැඩි විස්තර සඳහා: 0710 45 88 27

05/05/2026

"The Ultimate Upgrade for Your Ride - Timsun!" 🏍️💨

Experience top tier quality with JIS Certified Timsun Motorcycle Tyres. Engineered for an impressive 45,000 km endurance and superior road grip, it’s the perfect choice for every rider.

Don't settle for less;upgrade to the best today! 🦎✨

📞 Call us now: 0710 45 88 27

Road Win International (pvt) Ltd is the Sole Agent and Distributor of TIMSUN, the best quality and high performance tires and tube in Sri-Lanka.

Happy Labour Day! 🛠️🏗️👷‍♂️
01/05/2026

Happy Labour Day! 🛠️🏗️👷‍♂️

"උතුරට පතුරන ටයර් කලාව" - Timsun Motorcycle Tyres! 🛞🔥පාර පටු වුණත්, ගමන දුෂ්කර වුණත් ඒ ඕනෑම අභියෝගයකට නොසැලී ඔරොත්තු දෙන...
24/04/2026

"උතුරට පතුරන ටයර් කලාව" - Timsun Motorcycle Tyres! 🛞🔥

පාර පටු වුණත්, ගමන දුෂ්කර වුණත් ඒ ඕනෑම අභියෝගයකට නොසැලී ඔරොත්තු දෙන විශ්වාසවන්තම සහකරු Timsun.
පාරේ බාධාවකින් තොරව, උපරිම Grip එකක් සහ ආරක්ෂාවක් එක්ක ඔබේ ගමන යන්න
අදම Timsun තෝරාගන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0710 45 88 27

Address

1446, Hokandara Road
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94710458836

Website

Alerts

Be the first to know and let us send you an email when Timsun Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Timsun Sri Lanka:

Share