15/12/2025
පසුගිය ගංවතුර තත්වයෙන් ඔයාගේ SENARO BIKE එකට හානි වුණාද?
බය වෙන්න එපා..!!
SENARO අපි BIKE එක 100% නොමිලේ තිබුණ විදිහටම හදලා දෙන්නම්...
ඔයා ලංකාවේ කොහේ හිටියත්
පහත අංක වලින් අපිට කතා කරන්න..
ඌව & සබරගමුව
(බදුල්ල, මොනරාගල, රත්නපුර)
පුළිඳු -076 037 39 54
නැගෙනහිර පළාත
(ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර)
ඩිලාන් -074 390 23 38
බස්නාහිර පළාත
(කොළඹ,ගම්පහ,කළුතර)
ලක්මාල් - 076 807 00 60
දකුණු පළාත
(ගාල්ල,මාතර,හම්බන්තොට)
සම්පත් 076 379 69 75
උතුරු පළාත
(යාපනය,කිළිනොච්චිය,වව්නියාව,මුලතිව්,මන්නාරම)
ප්‍රතිශන් -0772 90 20 20
මධ්‍යම & වයඹ
(කුරුණෑගල,මාතලේ,නුවර,පුත්තලම,නුවරඑළිය)
සඳරුවන් - 174 363 61 85
උතුරු මැද පළාත
(පොළොන්නරුව,අනුරාධපුරය)
නිළිණ 076 807 00 60