Ontime Cabs & Tours

Call Directions Website Contact the business

Ontime Cabs & Tours Ontime Cabs & Tours, the number one cab service & rent a car company in western province which offers a range of services.
(2)

Ontime Cabs & Tours, the number one cab service & rent a car company in western province which offers a range of services including 24x7 taxi service in any part of the country, rent a car service, airport transfers, wedding car service and cab services.

18/10/2026

තමන්ගෙම කියල වාහනයක් නැති නිසා,
යන්න ඕන ගමන් බිමන් මගහැරපු කාලෙ දැන් ඉවරයි...

Ontime Cabs අපිට කතා කරල,
අපේ වාහන Fleet එකේ ඔයා කැමති වාහනයක් Rent එකට ගන්න දැන් ඔයාට පුළුවන්...

📣 වාහන දෛනිකව, සතිපතා මෙන්ම මාසිකවත් ලබා දෙනවා.

ඔයාට අවශ්‍යනම් ඔයාගේ තැනටම ඇවිත් වාහනේ බාර දෙන Facility එකත් අපි දෙනවා.

එහෙනම් කල් දදා හිටපු ගමන් ටික දැන් Plan කරලා ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

15/10/2026

Rent එකට වාහනයක් ගන්නද කල්පනාව?
ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනයක්, අඩුම ගාස්තුවකට Rent එකට ගන්න අදම අපිව Contact කරන්න!🚘🔥

හැමෝම හොයන Wagon R එක වගේම Alto, Aqua, Prius, Vezel ඇතුළු සුපිරිම Fleet එකකින් ඔයාට කැමති වාහනයක් තෝරාගන්න පුළුවන්.

📣 දෛනිකව, සතිපතා මෙන්ම මාසිකව ලබාගත හැක.

📂 අවම ලියකියවිලි
🚔 අනර්ඝ තත්ත්වයේ වාහන
👩‍💻 විශ්වාසනීය සේවාව
🏚 ඔබට අවශ්‍ය ස්ථානයටම පැමිණ වාහනය ලබා දීම

ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

12/10/2026

අතරමග වෙලාව නාස්ති කරගෙන, ඔයා යන ගමන කරදරෙන් යන්නේ නැතුව අදම අපිට කතා කරලා ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනයක් අඩුම ගාස්තුවකට Rent එකට ගන්න!

දැන් ඔබට හොදම තත්වයේ වාහනයක් දෛනිකව, සතිපතා මෙන්ම මාසිකව ලබාගත හැක.
📂 අවම ලියකියවිලි
🚔 අනර්ඝ තත්ත්වයේ වාහන
👩‍💻 විශ්වාසනීය සේවාව
🏚 ඔබට අවශ්‍ය ස්ථානයටම පැමිණ වාහනය ලබා දීම

ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

03/10/2026

🚌 ඔයාගේ ඊළඟ Trip එකට Bus එකක් හොයනවාද?

ඒ Trip එක වෙනස්ම Experience එකක් කරගන්න අදම අපිට කතා කරන්න!
🚌 ආසන 37, 45 සහ 51 බස් රථ
🔊 සුපිරි Sound System එකක්
🎤 කැරෝකේ (Karaoke) Set එකක්
🧊 Cool Box එකක්
💺 ඉතා පහසු Comfortable ආසන
🛡️ Full Insurance Cover එකක්

මේ දවස් වල අපෙන් වාහන Reserve කරගන්න ඔයාලට 25% දක්වා විශේෂ වට්ටම් (Limited Time Offer) ලබා ගන්න පුළුවන්!

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න ඔයාලට Hire එකට වාහනයක් Set කරගන්න පුළුවන් හොඳම Place එක තමයි Ontime Cabs & Tours කියන්නේ.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

🚌ගමන විතරක් නෙවෙයි, යන්නේ කොහොමද කියන එකත් Fun එකට බලපානවා!" 🥳යාලුවෝ ටිකත් එක්ක, නැදෑයෝ එක්ක නැත්නම් Ofiice එකේ සෙට් එකත...
30/09/2026

🚌ගමන විතරක් නෙවෙයි, යන්නේ කොහොමද කියන එකත් Fun එකට බලපානවා!" 🥳

යාලුවෝ ටිකත් එක්ක, නැදෑයෝ එක්ක නැත්නම් Ofiice එකේ සෙට් එකත් එක්ක Trip එකක් යන්න ප්ලෑන් කරනවාද?
එහෙනම් ඒ Trip එක වෙනස්ම Experience එකක් කරගන්න අදම අපිට කතා කරන්න!

🚌 ආසන 37, 45 සහ 51 බස් රථ
🔊 සුපිරි Sound System එකක්
🎤 කැරෝකේ (Karaoke) Set එකක්
🧊 Cool Box එකක්
💺 ඉතා පහසු Comfortable ආසන
🛡️ Full Insurance Cover එකක්

මේ දවස් වල අපෙන් වාහන Reserve කරගන්න ඔයාලට 25% දක්වා විශේෂ වට්ටම් (Limited Time Offer) ලබා ගන්න පුළුවන්!

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න ඔයාලට Hire එකට වාහනයක් Set කරගන්න පුළුවන් හොඳම Place එක තමයි Ontime Cabs & Tours කියන්නේ.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐🚗🚐 නුවර එළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් සේනතිලක මහතා ඇතුලේ පවුලේ අයගේ...
05/09/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐
🚗🚐 නුවර එළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් සේනතිලක මහතා ඇතුලේ පවුලේ අයගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.

සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්,
කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

නුවරඑළියේ සීතල විඳින්න යන්න ප්ලෑන් කරනවාද?කඳු පාරවල් වල වහන පැදලා මහන්සි වෙන්න ඕන නෑ. ඒ වගකීම Ontime Cabs අපට බාර දීලා, ...
04/09/2026

නුවරඑළියේ සීතල විඳින්න යන්න ප්ලෑන් කරනවාද?

කඳු පාරවල් වල වහන පැදලා මහන්සි වෙන්න ඕන නෑ. ඒ වගකීම Ontime Cabs අපට බාර දීලා, ඔබ ඔබේ ආදරණීයයන් සමඟ නිදහසේ පරිසරය විඳින්න.

අපේ පළපුරුදු රියදුරු මඩුල්ල ඔබව ආරක්ෂිතව එක්කන් ගිහින් එක්කන් ඒවි...

අපි ළඟ AC Vans, KDH Vans, Coaster Buses, Luxury Busses ලොකු Range එකක් තියනවා. ඔයත් එක්ක යන Set එකේ ගානට වගේම වියදම් කරන්න පුළුවන් මුදලට හරියන වාහනයක් ඔයාට තෝරාගන්න පුළුවන්.

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න ඔයාලට Hire එකට වාහනයක් Set කරගන්න පුළුවන් හොඳම Place එක තමයි Ontime Cabs & Tours කියන්නේ.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

මේ Long Weekend එකෙත් ගෙදරට වෙලා ඉන්නද හදන්නේ?වැඩ අස්සේ හිරවෙලා හිටපු සෙට් එකත් එක්ක හොඳ Place එකක නාන්න යන්න, ලස්සන Pla...
25/08/2026

මේ Long Weekend එකෙත් ගෙදරට වෙලා ඉන්නද හදන්නේ?

වැඩ අස්සේ හිරවෙලා හිටපු සෙට් එකත් එක්ක හොඳ Place එකක නාන්න යන්න, ලස්සන Place එකක් බලන්න, නැත්නම් සීතල නුවරඑළිය පැත්තේ රවුමක් දාලා එන්න කියාපු කාලේ! 🍃☕

ගමන Plan කරන්න විතරක් ready වෙන්න,
Transport වැඩේ Ontime Cabs & Tours අපිට බාරදෙන්න.

පොඩි Set එකට AC Vans, ලොකු Set එකට AC Coaster/Luxury Buses...
ඕනෑම Seat ගණනකට ගැලපෙන වාහනයක් අඩුම Rates වලට Ready! 🚐💨

📍 සේවාව ලබාගත හැකි ප්‍රදේශ: කළුතර | කොළඹ | ගම්පහ

ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න!
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐🚗🚐 බදුල්ල, වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශයන්හි විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් සුමතිරත්න...
25/08/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐

🚗🚐 බදුල්ල, වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශයන්හි විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් සුමතිරත්න මහත්මා ඇතුලු පිරිසගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.

සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්,
කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

Address

41/C, Sudu Wella Road, Kaludewala
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Ontime Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ontime Cabs & Tours:

Shortcuts

Share

Nearby autos & automotive services