08/09/2026
😎පානදුරෙන්ම සවුත්තු කරපුවා ආයේ එන්නෙත් අපි ලගටම තමා...
මුල ඉදන් ආයේ සම්පූර්ණයෙන් කරගන්න ආපු වයරින් එකක්...
වයරින් බඩු ඔක්කොම දාලා මුල ඉදන්ම පිලිවෙලට වයරින් එක කරලා දුන්නා...
මේ වගේ කොලිටි වැඩක් කරගන්න පිලිවෙලටම වයරින් එක කරගන්න ඕනේ නම් දැන්ම අපිට කතා කරන්න..
📞📞0704436212📞📞
😎😎MK Audio House Panadura😎😎