28/09/2026
🚗 Toyota Allion / Axio / Premio පදින ඔබට වැදගත් දෙයක්!
මේ දවස්වල අපිට නිතරම හමුවෙන ගැටලුවක් තමයි Toyota Allion / Axio / Premio වාහනවල CVT Chain කැඩීම.
⚙️ CVT Gear Box එකේ Chain එක කැඩෙන්නේ ඇයි?
CVT Gear Box එක නිසි ලෙස නඩත්තු නොකිරීම,
🔸 CVT Oil එක පරණ වීම / නිසි Oil එක භාවිතා නොකිරීම
🔸 Oil level එක අඩු වීම
🔸 Chain සහ Pulley අතර වැඩි friction එකක් ඇතිවීම
🔸 Pulley/Chain එකේ wear වීම
🔸 වාහනයේ pickup එකට වැඩි load එකක් ලබාදීම
🔸 දිගින් දිගටම Gear Box එකේ ඇතිවන ගැටලු නොසලකා ධාවනය කිරීම
වගේ හේතු නිසා කාලයත් සමඟ CVT Chain එකට හානි වී කැඩී යාමට හැකියාව තිබෙනවා.
⚠️ මේ ලක්ෂණ තියෙනවා නම් පරීක්ෂා කරගන්න:
• Pickup අඩු වීම
• Accelerate කරන විට RPM වැඩි වී වාහනය හරියට නොඇදීම
• CVT එකෙන් අසාමාන්‍ය ශබ්ද එනවා
• Drive කරන විට vibration / jerking ඇතිවීම
• D එකට දැමූ විට engage වීමට ප්‍රමාද වීම
🔧 Toyota Allion / Axio / Premio CVT Gear Box Repair
✅ CVT Chain Repair / Replacement
✅ Pulley Inspection
✅ Gear Box Inspection & Repair
✅ වසරක වගකීමක් සමගින්
🏭 Shan Auto – පානදුර
📞 071 249 8634
CVT එකේ පොඩි ලක්ෂණයක් වුණත් නොසලකා හරින්න එපා. නිසි පරීක්ෂාවක් කරගන්න. 🔧🚗
🚗 AUTO GEARBOX REPAIR SPECIALISTS – PANADURA 🔧
⚙️ Complete Automatic Transmission Repair & Service
🛡️ Up to 2-Year Warranty
🏠 On-Site / Home Service Available
🏭 Workshop Located in Panadura
⚡ 1-Day Service Available for Most Vehicles
Is your vehicle experiencing any of these Automatic Gearbox Problems? 👇
🔴 Delayed engagement when shifting to D (Drive)
🔴 Poor pickup / vehicle not pulling properly
🔴 Delayed or hard Gear Shifting
🔴 Delayed engagement when selecting Reverse (R)
🔴 Jerking or shaking while reversing
🔴 Gearbox slipping or unusual shifting behavior
⚠️ Don’t ignore the symptoms!
Early inspection can help prevent further transmission damage and expensive repairs.
🔧 Professional Automatic Gearbox Repair & Diagnostics
🚗 All Vehicle Brands & Models
🏠 Home / On-Site Service Available
📍 Panadura, Sri Lanka
📞 Call / WhatsApp: 071 249 8634
👉 Book your gearbox inspection today!