Nishara Enterprises - Baduraliya & Bulathsinhala

Call Directions

Nishara Enterprises - Baduraliya & Bulathsinhala Brand New Bajaj Motorcycles Company Sales Dealer. ඔබේ යතුරු පැදිය මිලදී ගැනීමට යා යුතුමතැන.

👉 අඩුකලා.. අඩුකලා... මූලික ගෙවීම තවත් අඩුකලා...🔥ලංකාවේ අඩුම මුලික ගෙවීම අපෙන්😍Nishara Enterprises - Baduraliyaඔබේ ප්‍රිය...
09/11/2026

👉 අඩුකලා.. අඩුකලා... මූලික ගෙවීම තවත් අඩුකලා...🔥

ලංකාවේ අඩුම මුලික ගෙවීම අපෙන්😍

Nishara Enterprises - Baduraliya

ඔබේ ප්‍රියතම BAJAJ යතුරුපැදි මාදිලි සඳහා තිබූ මූලික ගෙවීම් (Down Payment) දැන් තවත් අඩු කරලා! 🔥

ඔබ කැමතිම Bike එක අදම තෝරගන්න අදම එන්න Nishara Enterprises - Baduraliya & Bulathsinhala වෙතට

😍 අඩුම මූලික ගෙවීමක්…
🏍️ ඔබටම ගැළපෙන ලීසිං පහසුකම්
🔥 සුවිශේෂී තෑගී මල්ලක් සමග

මේ අවස්ථාව මඟහැරගන්න එපා!

📞 දැන්ම Call කරන්න!

☎️ 077 785 4184

⏳ විශේෂ මූලික ගෙවීම් සහ වට්ටම් සීමිත කාලයකට පමණක් අදාළ විය හැකියි.

✴️ මූලික ගෙවීම්, වට්ටම් සහ ලීසිං පහසුකම් අදාළ කොන්දේසි හා මූල්‍ය ආයතන අනුමැතියට යටත් වේ.

 😍💕  අපත් සමග ගනුදෙනු කල, අප කෙරෙහි විශ්වාසය තැබූ, පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි   🙏❤️අපේ Tiktok පේජ් එක Like කරල follow ...
29/10/2026

😍💕

අපත් සමග ගනුදෙනු කල, අප කෙරෙහි විශ්වාසය තැබූ, පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි 🙏❤️

අපේ Tiktok පේජ් එක Like කරල follow කරල තියාගන්න. ඔක්කොම බයික් වල Updates අපි දෙන්නම් එසැනින්😎🤙🏻

PAGE LINK-
https://www.facebook.com/profile.php?id=100067254180769

https://www.tiktok.com/.enterpris?_r=1&_t=ZS-95mgS50xG5N

ඔබේ බයික් සිහිනය සැබෑ කරගන්න අදම එන්න Nishara Enterprises එකට….🫶🏻🏍️
📍 පොලීසිය අසල
රත්නපුර පාර
බදුරලිය
📞 077 7854 184
#මතුගම #𝐚𝐠𝐚𝐥𝐚𝐰𝐚𝐭𝐭𝐚

24/10/2026

📢 අයවැයට කලින් හොඳම මිල අපෙන්!*”

ඉක්මන් කර ඔබත් ඔබේ Bajaj යතුරු පැදිය පවතින මිලටම වට්ටම් සමග, මිලදී ගන්න..

Nishara Enterprises - Baduraliya
වෙතම පියනගන්න.

☎️ 0777854184

👉 CT 100 ES

Price - 659 950/-
Discount Price - 599 950/-
Downpayment - 230 110/-

👉Platina 100 EFI

Price - 699 950/-
Discount Price - 639 950/-
Downpayment - 251 110/-

👉Discover 125

Price - 759 950/-
Discount Price - 729 950/-
Downpayment - 331 610/-

👉NS 125

Price - 855 950/-
Discount Price - 795 950/-
Downpayment - 340 610/-

👉N160 Normal

Price - 974 950/-
Discount Price - 894 950/-
Downpayment - 439 610/-

👉N160 Premium

Price - 999 950/-
Discount Price - 979 950/-
Downpayment - 475 110/-

👉NS 200

Price - 11 64950/-
Discount Price - 11 24950/-
Downpayment - 600 110/-

👉RS 200

Price - 12 99950/
Discount Price - 12 39950/-
Downpayment - 645 110/-

👉Chetak ( electric scooter )

Price - 856 950/-
Discount Price - 699 950/-
Downpayment - 358 610/-

👉KTM Duke 160

Price - 14 89950/-
Discount Price - 13 99950/-
Downpayment - 710 000/-

👉KTM Duke 250

Price - 18 34950/-
Discount Price - 17 74950/-
Downpayment - 965 110/-

✅ ඔබ මිලදීගන්නා සෑම යතුරුපැදියක් සදහාම සුවිශේෂී මිල අඩුකිරීමක්
✅ අවම මූලික ගෙවීමක්
✅ අවම මාසික වාරිකයක්
✅ වසර දෙකක හෝ කිලෝමීටර් තිස්දහසක් දක්වා විශ්වසනීය වගකීමක්
✅ පාරිභෝගික ඔබට විශ්වසනීය සුහදශීලී කඩිනම් සේවාවක්
✅ ඒ වගේම ඔබ මිලදීගන්නා සෑම Bajaj Brand New යතුරුපැදියක් සදහාම ,
👉 නොමිලේ..📢

🔘 Visor Helmet
🔘 5 Free Services
🔘 Jacket
🔘 Toolkit

ඇතුළු තවත් දීමනා....

ඉතින් ඔබත් ඔබේ යතුරුපැදි සිහිනය මිලගණන් වෙනස් වීමට කලින් විශ්වාසනීයව සැබෑකරගන්න Nishara Enterprises - Baduraliya & Bulathsinhala අපත් සමග අත්වැල්බැදගන්න 😍❤️🤝

වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න.

☎️ 077 785 4184

#𝐤𝐚𝐥𝐮𝐭𝐚𝐫𝐚

පෙට්‍රල් ප්‍රශ්න නැති, QR ප්‍රශ්න නැති — අද කාලයට ගැළපෙන සුපිරිම ප්‍රවාහන විසඳුම Chetak Electric Scooter!විශේෂ වට්ටම් සම...
21/10/2026

පෙට්‍රල් ප්‍රශ්න නැති, QR ප්‍රශ්න නැති — අද කාලයට ගැළපෙන සුපිරිම ප්‍රවාහන විසඳුම Chetak Electric Scooter!

විශේෂ වට්ටම් සමගින් ඔබත් EV scooter එකක් ගන්න බලාගෙනනම් ඉන්නේ... ඊට සුපිරිම විසදුම අපෙන්...

දැන්ම කථාකර නිවරදිම තීරණය අදම ගන්න.

👉 DPMC විශ්වාසය සමගින්👍

විශේෂ විකුණුම් මිල.. රු. 699,950/-

විශේෂ වට්ටම - රු. 157,000/-

අඩුම මූලික ගෙවීමකින් ඔබේ කරගන්න..

Nishara Enterprises - Baduraliya
☎️ 0777 854184

🔥🏍️ ලංකාවේ අඩුම මූලික ගෙවීමකින්, වැඩිම වාසි රැසක් සමඟින් BAJAJ PLATINA 100 EFI ඔබේම කරගන්න! 🏍️🔥❤️ Brand New Bajaj Platin...
14/10/2026

🔥🏍️ ලංකාවේ අඩුම මූලික ගෙවීමකින්, වැඩිම වාසි රැසක් සමඟින් BAJAJ PLATINA 100 EFI ඔබේම කරගන්න! 🏍️🔥

❤️ Brand New Bajaj Platina 100 EFI ❤️

⛽ ඉන්ධන පිරිමැසුමෙන් ඉහළ,
🏍️ ඔබේ ගමනට උපරිම සුවපහසුව.

⚡ ක්ෂණික ලීසිං පහසුකම් සමඟින් අදම ඔබේ යතුරුපැදිය වෙන්කරවා ගන්න!
✅ CRIB ගැටලු තිබුණත්, ඔබට ගැළපෙන මූල්‍ය පහසුකම්.
✅ ඔබ ලංකාවේ කොහේ සිටියත්, යතුරුපැදියට ලීසිං පහසුකම්.

🏆 Bajaj Platina 100 EFI
🔹 EFI තාක්ෂණය – ඉන්ධන පිරිමැසුම සඳහා 🔹 Alloy Wheels සහ Tubeless Tyres
🔹 Self Start පහසුකම
🔹 USB Charging Port
🔹 Fuel Meter
🔹 Anti-Skid Braking System

💰 විශේෂ මිල ගණන් හා වට්ටම්
🏷️ සාමාන්‍ය මිල: රු. 699,950/- 🔥 වට්ටමෙන් පසු විශේෂ මිල: රු. 639,950/-
🎁 රාජ්‍ය සේවක ඔබට රු. 70,000/- දක්වා විශේෂ වට්ටම්!
💵 CASH / LEASING පහසුකම් යටතේ මිලදී ගත්තත් අදාළ වට්ටම් ඔබට.

🎁 නොමිලේ හිමිවන තෑගි රැසක්!
🛡️ DPMC වගකීම – අවුරුදු 2ක් හෝ කිලෝමීටර් 30,000ක්
🛠️ නොමිලේ සේවා වාර 5ක්
🪖 නොමිලේ Visor Helmet
🧥 නොමිලේ Jacket
🧰 නොමිලේ Tool Kit
📘 නොමිලේ User Manual, ඇතුළු තවත් තෑගි රැසක්
🔄 පරණ යතුරුපැදියට අලුත් යතුරුපැදියක්!

👉ඔබේ පරණ යතුරුපැදිය හුවමාරු කරගෙන අලුත්ම Bajaj Platina 100 EFI හෝ ඕනෑම BAJAJ යතුරුපැදියකට අදම මාරුවන්න!
📍 අදම පැමිණෙන්න!
🏢 Nishara Enterprises - Baduraliya
📞 අමතන්න: 0777 854184
❤️ ඔබේ සිහින යතුරුපැදිය, විශ්වාසයෙන් මිලදී ගන්න හොඳම තැන.

 😍💕  අපත් සමග ගනුදෙනු කල, අප කෙරෙහි විශ්වාසය තැබූ, පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි   🙏❤️අපේ Tiktok පේජ් එක Like කරල follow ...
11/10/2026

😍💕

අපත් සමග ගනුදෙනු කල, අප කෙරෙහි විශ්වාසය තැබූ, පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි 🙏❤️

අපේ Tiktok පේජ් එක Like කරල follow කරල තියාගන්න. ඔක්කොම බයික් වල Updates අපි දෙන්නම් එසැනින්😎🤙🏻

PAGE LINK-
https://www.facebook.com/profile.php?id=100067254180769

https://www.tiktok.com/.enterpris?_r=1&_t=ZS-95mgS50xG5N

ඔබේ බයික් සිහිනය සැබෑ කරගන්න අදම එන්න Nishara Enterprises එකට….🫶🏻🏍️
📍 පොලීසිය අසල
රත්නපුර පාර
බදුරලිය
📞 077 7854 184
#මතුගම

Address

Near The Police Station Rathnapura Road Baduraliya
Matugama
12230

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 14:00

Telephone

+94773599964

Website

Alerts

Be the first to know and let us send you an email when Nishara Enterprises - Baduraliya & Bulathsinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby autos & automotive services