24/10/2026
🔧 ඇබෑර්තු ඇත: පළපුරුදු වාහන සර්විස් සේවකයින් වහාම බඳවා ගැනේ! 🚗
ගාල්ල නගරයේ පිහිටි අපගේ වාහන සර්විස් ආයතනය සඳහා පළපුරුදු, කාර්යක්ෂම සහ කැපවීමෙන් වැඩ කළ හැකි සේවකයින් අවශ්‍යයි.
📌 සුදුසුකම්:
වාහන සේවා ක්ෂේත්රයේ පූර්ව පළපුරුද්ද
කාර්යක්ෂමතාව සහ වගකීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව
💰 ආකර්ෂණීය වැටුප් සහ දීමනා!
කඩිමුඩියේ රැකියාවක් සොයන ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.
📞 අමතන්න: 076 717 3322
U car care is expert in vehicle care. Under our roof, vehicle total treatments are possible.