16/02/2023
ආයුබෝවන් කටාර් ඉන්න ලංකාවෙ හැමොම Al ARAB Doha auto sevice & Trading එකට සාදරයෙන් පිලිගනිමු🙏🙏🙏 අප ආයතනයේ සියලුම වාහන වල වැඩ කරන අතර බැටරි මාරැ කිරිම Ac/ electrical/ mechanical වාහන වල ඔනිම වැඩක් අඩුවට කර ගන්න එන්න අපි ලගට වාහන චෙක් කරලා බලන්න සල්ලි අය කරනනේ නැ ඔයාලගේ වාහනේ ලෙඩක් තිබිබොත් අපිට මෙ නමිබර් එකට කතා කරලා එන්න 50011172 වෙන තැන් වලට වඩා අඩුවට පිලිවලකට කරලා දෙනවා ඔනිම වෙලාවක මෙ නමිබරේට කතා කරන්න මම ඉසුරැ ඔනි වෙලාවක මම ඉන්නවා මෙතන… 50011172🙏🙏🙏