31/08/2026
# # # 🏍️ Riders ලා වැඩිපුරම Ignore කරන Bike Problems 5ක්!
**1️⃣ Engine එකෙන් අසාමාන්‍ය සද්දයක් 🔊**
“පොඩි සද්දයක්නේ” කියලා Ignore කරනවද?
**2️⃣ Brake Performance එක අඩු වීම 🛑**
Brake එක කලින් වගේ හොඳට අල්ලන්නේ නැද්ද?
**3️⃣ Bike එකේ Pickup එක අඩු වීම ⚡**
Throttle එක දුන්නත් Bike එක Respond වෙන්නේ Slow ද?
**4️⃣ Fuel Consumption එක වැඩි වීම ⛽**
එකම දුරකට කලින්ට වඩා Fuel වැඩිපුර යනවද?
**5️⃣ Oil Leak / Oil Level අඩු වීම 🛢️**
Bike එක Park කළාම Oil බිංදු පේනවද? මේක Ignore කරන්න එපා!
⚠️ **පොඩි Problem එකක් කියලා Ignore කරන එක, ලොකු Repair එකකට හේතුවක් වෙන්න පුළුවන්.**
👉 **ඔයාගේ Bike එකේ මේ Problems 5න් එකක්වත් තියෙනවද?**
゚