06/11/2025
💥වැඩිවන පෙට්‍රල් වියදමට හොඳම විසඳුම, පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 80කට වඩා දුවන්න.
✨මූලික ගෙවීම 131,385/= + Finance Document Charge (Assetline/ Commercial Credit/ HNB/ LB Finance) මේ ගානට අපි RMV Registration, Ceylinco Full Insurance මේ ඔක්කොම කරලා දෙනවා.
🏍 ඔබගේ පරණ මෝටර්සයිකලය අපට දී අලුත්ම අලුත් Bajaj Motorcycle එකකට මාරු වෙන්න.. 📞 070 655 0040 Bike photos whatsapp කරන්න.
💢 CRIB එකේ හිටියටත් කමක් නෑ Lease එක අපි කරලා දෙනවා, මූලික ගෙවීම 102,950/= + RMV 10,160/= + Full or Third Party Insurance (DJ Finance) ගෙවා ඔබත් අදම ඔබගේ CT 100 ES යතුරු පැදිය වෙන්කරවා ගන්න.
💢 ඔබ ගෙවන මුදලට සරිලන වටිනාකමකින් යුතු දීමනා අපෙන්(Finance Package),
✅ රු.60,000/=ක විශේෂ වට්ටමක්.
✅ නොමිලේ RMV ලියාපදිංචිය.
✅ නොමිලේ පළමු වසර සදහා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පූර්ණ රක්ෂනාවරණයක්.
✅ නොමිලේ සේවාවාර පහක්.
✅ නොමිලේ SLS සහතිකලත් වයිසර් සහිත වටිනා හෙල්මට් දෙකක්.
✅ නොමිලේ Waterproof ජැකට්ටුවක්.
✅ ටැංකිය යට සහ චේන් කේසය මල කෑමෙන් වලක්වා ගැනිමට මල නොබැදෙන තීන්ත(නැව් පේන්ට්) නොමිලේ ආලේප කර දීම.
✅ නොමිලේ Pearl Bay ටිකට්පත් දෙකක්.
✅ නොමිලේ ෆෝක් බූට් දෙකක්.
✅ නොමිලේ හැඩ්ල් ග්රිප් සෙට්.
✅ නොමිලේ ඉදිරිපස හා පිටුපස අංක තහඩු රදවන.
✅ නොමිලේ ශීට් කවරයක්.
✅ නොමිලේ යතුරු කට්ටලයක්.
✅ නොමිලේ යතුරුපැදි සේවා වාර්තා පොත හා Job Card එකක්.
✅ වටිනා Keytag එකක්.
✅ වසර 02ක හෝ 30,000 Km David Pieris Motor Company වගකීම.
✅ අලෙවියෙන් පසු සේවාව හා අප ආයතනයෙන් මිලදී ගන්නා අමතර කොටස් සදහා 10%-15%ක වට්ටමක්.
⭕කිසිම රස්තියාදුවක් නැතිව RMV ලියාපදිංචිය සහ රක්ෂණ කටයුතු අප ආයතනය මගින්ම ඔබට සිදුකර දීම හා පැයක් ඇතුලත ඔබගේ යතුරුපැදිය මිළදී ගත හැකි වීම.
⭕නොමිලේ සේවා වාර 5 ක් ලබාදෙන ලංකාවේ එකම අලෙවි නියෝජිතයා වීම හා ඔබගේ යතුරුපැදිය මිළදී ගන්නා මොහොතේම මෙම සියලුම දීමනා යතුරුපැදියට සවිකර දීම.
⭕මුහුදුබඩ ප්‍රදේශය ආසන්නයේ ජීවත්වන ඔබගේ යතුරුපැදිය මලබැදීමෙන් ආරක්ෂා කරගැනීම සදහා ටැංකිය යට සහ චේන් කේසය මලකඩ කෑමෙන් වලක්වා ගැනිමට මල නොබැදෙන තීන්ත(නැව් පේන්ට්) නොමිලේ ආලේප කරදෙන ලංකාවේ එකම යතුරුපැදි විකුණුම් මධ්‍යස්ථානය වීම.
⭕ඔබගේ යතුරුපැදිය මිලදී ගැනීමෙන් පසු ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ වසර 19කට අධික සේවා නියෝජිතයකුවන අප ආයතනය මගින්ම වගකීම් කාල සීමාව තුලදී රස්තියාදු වීමකින් තොරව ඔබගේ යතුරුපැදියට අවශය සේවා හා නඩත්තු කටයුතු, අමතර කොටස් David Pieris Motor Company pvt Ltd නියෝජිත අප ආයතනයෙන්ම ලබාගත හැකි වීම.
🔴Bajaj Brandnew CT100 ES යතුරු පැදියේ විකුණුම් මිල, Finance - රු.577,950/= | Cash - රු.637,950/=
🔴මෙම සුවිශේෂී දීමනාව 2025 නොවැම්බර් මාසය සදහා පමණක් වලංගුවේ.
________________________________________________________________________
Assetline Finance
🔴 මූලික ගෙවීම Rs.131,385/= මාසික වාරික(සාමාන්‍යය වාරික ක්‍රමය),
⭕ අවුරුදු 05 - රු.13,890/=
⭕ අවුරුදු 04 මාස 06 - රු.14,680/=
⭕ අවුරුදු 04 - රු.15,690/=
⭕ අවුරුදු 03 මාස 06 - රු.17,0420/=
⭕ අවුරුදු 03 - රු.18,800/=
⭕ අවුරුදු 02 මාස 06 - රු.21,370/=
⭕ අවුරුදු 02 - රු.25,250/=
✨ වැඩි මූලික ගෙවීමක් සිදු කිරීමේදී වාරික මුදල අඩුවේ.
💥 එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ගෙවීමට ඇති පොළියෙන් 20% ඉවත් කෙරේ.
💢 අවශ්‍යය වන්නේ ගැනුම්කරුගේ හා ඇපකරුගේ ජාතික හැදුනුම්පත පමණි.
_________________________________________________________________________
DJ Finance
💥CRIB එකේ හිටියටත් කමක් නෑ DJ Finance හරහා ණය පහසුකම ලබා ගත හැකි අතර මූලික මුදල = රු.102,950/= + රු.10,160/= සහ රක්ෂණය(3rd Party Insurance Ok) ගෙවා ඔබගේ යතුරුපැදිය මිලදී ගත හැක.
⭕ අවුරුදු 05 - රු.14,583/=
⭕ අවුරුදු 04 මාස 06 - රු.15,509/=
⭕ අවුරුදු 04 - රු.16,667/=
⭕ අවුරුදු 03 මාස 06 - රු.18,115/=
⭕ අවුරුදු 03 - රු.12,139/=
⭕ අවුරුදු 02 මාස 06 - රු.22,917/=
⭕ අවුරුදු 02 - රු.27,083/=
✨ වැඩි මූලික ගෙවීමක් සිදු කිරීමේදී වාරික මුදල අඩුවේ.
🔥 එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ.
__________________________________________________________________________
⭕ මූලික ගෙවීම වැඩි කිරීමට හා ගෙවීමට අවශ්‍යය කාලය අනුව වාරික මුදල වෙනස් කරගත හැක.
🔴 දිනයේ ඕනෑම වේලාවක පැමින, ආ සැනින් ඔබගේ යතුරුපැදිය මිලදී ගත හැක.
➡ අදම ඔබගේ Brand New Bajaj CT100 ES යතුරුපැදිය Isuru Motors & Service Center වෙතින් ලබා ගන්න.
✨ ඉසුරු මෝටර්ස් & සර්විස් සෙන්ටර් වාද්දුව
🌍 නො: 171, උතුරු තල්පිටිය ගාළු පාර, වාද්දුව.
📞070 655 0040