Ariyadasa Service Station - Veyangoda

Ariyadasa Service Station - Veyangoda Leaders in automotive servicing with fifty years of continuous trust and experience

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
05/05/2023

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

🚙🛻🚚🚛🚗🌾🌾🌾🙏🌞🎆🎇🧨🪔🚗🚕🚙🚛🚚🛻ඔබට නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා💐உங்களுக்கு மகிழ்ச்சியான, ஆரோக்க...
14/04/2023

🚙🛻🚚🚛🚗🌾🌾🌾🙏🌞🎆🎇🧨🪔🚗🚕🚙🚛🚚🛻
ඔබට නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා
💐
உங்களுக்கு மகிழ்ச்சியான, ஆரோக்கியமான, வளமான சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள்💐

ඔබ සැමට සේවය සැපයීම සඳහා අප ආයතනය 2023.04.17 සඳුදා දින පෙ.ව. 9.00 සිට විවෘතව පවතී...👍

එන්න පනස් වසරක අඛණ්‌ඩ විශ්වාසය සමග කැටිවූ නව තාක්ෂණය අත්විදගන්න වාහන සේවාකරණයේ ප්‍රමුඛයා.....👍

ආරියදාස සර්විස් ස්ටේෂන් - කළගෙඩිහේන පාර, වේයන්ගොඩ වෙත....💖💖💖

✨️✨️✨️අලුත් අවුරුද්දට අපිත් ආවා වාසි ගොඩක් අරන්...🎉🎉🎉🎉ඔබත් අදම එන්න පනස් වසරක විශ්වාසය හා පලපුරුද්ද සමග නව තාක්ෂණයද කැටි...
03/04/2023

✨️✨️✨️අලුත් අවුරුද්දට අපිත් ආවා වාසි ගොඩක් අරන්...🎉🎉🎉🎉

ඔබත් අදම එන්න පනස් වසරක විශ්වාසය හා පලපුරුද්ද සමග නව තාක්ෂණයද කැටිකරගත්
රථ වාහන සේවා කරණයේ ප්‍රමුඛයා

වේයන්ගොඩ,කළගෙඩිහේන පාර, අංක42 දරන ස්ථානයේ (වේයන්ගොඩ ජල සම්පාදන මණ්ඩල කාර්යාලය අසල) පිහිටි

🚙🛻🚚🚗ආරියදාස සර්විස් සෙන්ටර් අප ආයතනය වෙත🚃🚐🚕🚚

අමතන්න📞 077 972 83 93 / 077 955 61 20

වසර පනහක අඛණ්‌ඩ විශ්වාසය හා පලපුරුද්ද සමග කැටිවූ නව තාක්ෂණය සමගින් ඔබගේ වාහනයේ විශ්වාසනීය  සේවා කරණයේ ප්‍රමුඛයා Ariyadas...
10/03/2023

වසර පනහක අඛණ්‌ඩ විශ්වාසය හා පලපුරුද්ද සමග කැටිවූ නව තාක්ෂණය සමගින් ඔබගේ වාහනයේ විශ්වාසනීය සේවා කරණයේ ප්‍රමුඛයා Ariyadasa Service Station - Veyangoda වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු....
🚌🚐🚘🚗🚖🚕🚛🚚🏎🚙🛻🛻🚙🚌🚐🚘🚗

අප ආයතනයෙන් ඔබට...

🥇වාහන පූර්ණ සේවා කරණය

🥇උසස්ම තත්ත්වයේ ලිහිසි තෙල් ( එංජින් ඔයිල්), ඔයිල් ෆිල්ටර් හා සේවා කරණයට අවශ්‍ය සියලුම අමතර කොටස් අලෙවිය

🎖උසස්ම තත්වයේ පිරිසිදුකාරක භාවිතයෙන් සිදුකරනු ලබන වාහන සේදීම් කටයුතු

🏅වාහන අමතර උපාංග අලෙවිය

🎖වාහන රෝද හා ටයර තත්ත්ව පරීක්ෂාව හා පිරවීම

මීට අමතරව අප ආයතන පරිශ්‍රයෙන් ඔබට,

♣️ වෙළෙද වාහන යෝග්‍යතා සහතිකය ලබාගැනීමට

♣️ වාහන රක්ෂනාවරණය ලබාගැනීමට

මෙන්ම

♣️ ඔබගේ ඉල්ලීම පරිදි පලපුරුදු හා ප්‍රවීණ තාක්ෂණික ශිල්පීන්ගේ පූර්ණ පරීක්ෂාවකට ඔබ වාහනය නොමිලේ භාජනය කිරීමට අවස්ථාව සලසා ඇත. (මේ සදහා පැමිණීමට පෙර වේලාව වෙන්කරවා ගතයුතුය.)

එමෙන්ම අප ආයතන පරිශ්‍රය තුල ඔබ සඳහා පහත පහසුකම්ද සලසා ඇත...

❤️ පිරිසිදු රැදී සිටීම් කාමර සහ සනීපාරක්ෂක පහසුකම්

❤️ නිදහස් වයිෆයි කලාපය

❤️ CCTv පද්දති මගින් නිරීක්ෂණය වන රථගාල

❤️දුරකතන චාජ් කිරීමේ පහසුකම්

🚌🚐🚘🚗🚖🚕🚛🚚🛻🚙🏎🚙🛻🚚🚛🚕🚖

එන්න අප
Ariyadasa Service Station - Veyangoda ආයතනය වෙත...
වෙනස අත්විදගන්න...
🚙🛻🚚🚛🚐🏎🚙🛻🚚🚛🚕🚖🚗🚘🚐🚌

හෙට දින (2023.03.06) සේවාවන් සඳහා අප ආයතනය විවෘතව පවතින බව කාරුණිකව දන්වා සිටිමු...
05/03/2023

04/03/2023

Wagon-R රථ හිමි ඔබ සඳහාම උසස්ම ප්‍රමිතියෙන් යුතු  සේවා කරණ නිශ්පාදන පමණක්ම භාවිත කරනු ලබන බව අප සහතික කරන්නෙමු.....එන්න ...
02/03/2023

Wagon-R රථ හිමි ඔබ සඳහාම උසස්ම ප්‍රමිතියෙන් යුතු සේවා කරණ නිශ්පාදන පමණක්ම භාවිත කරනු ලබන බව අප සහතික කරන්නෙමු.....

එන්න වෙනස වටහාගන්න...
වසර පනහක අඛණ්‌ඩ විශ්වාසය හා පලපුරුද්ද සමග කැටිවූ නව තාක්ෂණය සමගින් ඔබගේ වාහනයේ විශ්වාසනීය සේවා කරණයේ ප්‍රමුඛයා Ariyadasa Service Station - Veyangoda වෙත
🚌🚐🚘🚗🚖🚕🚛🚚🏎🚙🛻🛻🚙🚌🚐🚘🚗

අප ආයතනයෙන් ඔබට...

🥇වාහන පූර්ණ සේවා කරණය

🥇උසස්ම තත්ත්වයේ ලිහිසි තෙල් ( එංජින් ඔයිල්), ඔයිල් ෆිල්ටර් හා සේවා කරණයට අවශ්‍ය සියලුම අමතර කොටස් අලෙවිය

🎖උසස්ම තත්වයේ පිරිසිදුකාරක භාවිතයෙන් සිදුකරනු ලබන වාහන සේදීම් කටයුතු

🏅වාහන අමතර උපාංග අලෙවිය

🎖වාහන රෝද හා ටයර තත්ත්ව පරීක්ෂාව හා පිරවීම

මීට අමතරව අප ආයතන පරිශ්‍රයෙන් ඔබට,

♣️ වෙළෙද වාහන යෝග්‍යතා සහතිකය ලබාගැනීමට

♣️ වාහන රක්ෂනාවරණය ලබාගැනීමට

මෙන්ම

♣️ ඔබගේ ඉල්ලීම පරිදි පලපුරුදු හා ප්‍රවීණ තාක්ෂණික ශිල්පීන්ගේ පූර්ණ පරීක්ෂාවකට ඔබ වාහනය නොමිලේ භාජනය කිරීමට අවස්ථාව සලසා ඇත. (මේ සදහා පැමිණීමට පෙර වේලාව වෙන්කරවා ගතයුතුය.)

එමෙන්ම අප ආයතන පරිශ්‍රය තුල ඔබ සඳහා පහත පහසුකම්ද සලසා ඇත...

❤️ පිරිසිදු රැදී සිටීම් කාමර සහ සනීපාරක්ෂක පහසුකම්

❤️ නිදහස් වයිෆයි කලාපය

❤️ CCTv පද්දති මගින් නිරීක්ෂණය වන රථගාල

❤️දුරකතන චාජ් කිරීමේ පහසුකම්

🚌🚐🚘🚗🚖🚕🚛🚚🛻🚙🏎🚙🛻🚚🚛🚕🚖

එන්න අප
Ariyadasa Service Station - Veyangoda ආයතනය වෙත...
වෙනස අත්විදගන්න...
🚙🛻🚚🚛🚐🏎🚙🛻🚚🚛🚕🚖🚗🚘🚐🚌

කාර්ය බහුල දිනක.... සොදුරු සිතුවම්....🚙🚘🚗🛻🏎❤️❤️❤️ඔබත් එන්න....වෙනස වටහාගන්න....පනස් වසරක විශ්වාස හා පලපුරුද්ද සමග නව තාක...
25/02/2023

කාර්ය බහුල දිනක.... සොදුරු සිතුවම්....🚙🚘🚗🛻🏎❤️❤️❤️

ඔබත් එන්න....
වෙනස වටහාගන්න....

පනස් වසරක විශ්වාස හා පලපුරුද්ද සමග නව තාක්ෂණය කැටිවූ අප ආයතනය වෙත...

අමතන්න...
071 972 83 93
077 955 61 20

🎯ආරක්ෂාව පිලිබදව ඔබගේ ප්‍රමුඛ අවධානය යොමුකරන්න..🚘ආයතනික තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නැවත කැදවන ලද පහත වර්ග හා මාදිලියන්ට අය...
22/02/2023

🎯ආරක්ෂාව පිලිබදව ඔබගේ ප්‍රමුඛ අවධානය යොමුකරන්න..

🚘ආයතනික තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නැවත කැදවන ලද පහත වර්ග හා මාදිලියන්ට අයත් ඔබගේ වාහනයේ Air Bag තාමත් මාරු කරගත්තේ නැද්ද...🤔

🚙එහෙනම් පහත ඡායාරූප වල සදහන් වාහන වර්ග හා මොඩලයන්ට අයත් වාහනවල Air Bag අදාල ආයතන වලින් වහාම මාරු කරගැනීමට කටයුතු කරන්න....

අවධානම වෙනුවෙන් ඔබගේ අවධානය යොමුකරන්න....💖

Address

No. 42, Kalagedihena Road
Veyangoda
11100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94719728393

Website

Alerts

Be the first to know and let us send you an email when Ariyadasa Service Station - Veyangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ariyadasa Service Station - Veyangoda:

Share