Wasana Ampara-wasana driving training school

  • Home
  • Wasana Ampara-wasana driving training school
Call Directions Contact the business

Wasana Ampara-wasana driving training school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wasana Ampara-wasana driving training school, .

23/10/2026
අද දින ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූවන්ගේ අදහස්අපව විශ්වාස කරාට බොහොමත් ම ස්තූතියි
21/08/2026

අද දින ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූවන්ගේ අදහස්

අපව විශ්වාස කරාට බොහොමත් ම ස්තූතියි

සුභ සන්ධ්‍යාවක් හැමෝටම. ගොඩාක් සතුටුයි පුතේ ඔයාලා ගැන. මින් ඉදිරියට මාර්ග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විනීත රියදුරන...
21/08/2026

සුභ සන්ධ්‍යාවක් හැමෝටම. ගොඩාක් සතුටුයි පුතේ ඔයාලා ගැන. මින් ඉදිරියට මාර්ග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විනීත රියදුරන් ලෙස සමාජගත වන ලෙස අපි ඔබෙන් අයැද සිටිනවා. ඒවගේම අප වූ මහන්සි වේ ප්‍රතිඵල මෙසේ ඔබ සියලු දෙනා සමත්වීම දැකීමෙන් අපට ලැබෙන්නේ මහත් සතුටක්. ඉතින් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම යහපත් අනාගතයකට සුබ පතන අතර ඉතාම පරීක්ෂාකාරීව සහ විනයගරුක ලෙස මාර්ගය නීති රීති පිළිපදිමින් රිය ධාවනය කරන්න

මාස ගණනක දින ගණනක පැය ගණනක දිගු මහන්සියක් ප්‍රථිපලයක් අද දින මෙසේ නිමාව සනිටුහන් කරමින් සමත් වු සියළුම දරු දැරියන් හට අප...
28/07/2026

මාස ගණනක දින ගණනක පැය ගණනක දිගු මහන්සියක් ප්‍රථිපලයක් අද දින මෙසේ නිමාව සනිටුහන් කරමින් සමත් වු සියළුම දරු දැරියන් හට අපගෙ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිනවා.මින් ඉදිරියට විනයගරුක නීතිගරුක රියදුරෙකු ලෙස සමාජගත වන්න ඔබ සැමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා.අප විශ්වාස කර අප වෙත පැමිණ ඔබගේ රියදුරු බලපත්‍ර සිහිනය සැබෑ කර ගැනීම සම්බන්ධව ඔබට ස්තූතියි

අද දින ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී වූ ඔබ සැමට සුභ පතනවා.මින් ඉදිරියට විනයගරුක නීතිගරුක රියදුරෙකු ලෙස සමාජගත වන්න.
26/05/2026

අද දින ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී වූ ඔබ සැමට සුභ පතනවා.මින් ඉදිරියට විනයගරුක නීතිගරුක රියදුරෙකු ලෙස සමාජගත වන්න.

ඔබගේ කැපකිරීම දැන් ඔබ අතට ලැබී තිබේ.අපගේ මගපෙන්වීම ඔස්සේ යමින් සාර්ථකව ඊට මුහුණ දුන් ඔබ හට අපි සුබ පතනවා..මින් ඉදිරියට ය...
25/02/2026

ඔබගේ කැපකිරීම දැන් ඔබ අතට ලැබී තිබේ.අපගේ මගපෙන්වීම ඔස්සේ යමින් සාර්ථකව ඊට මුහුණ දුන් ඔබ හට අපි සුබ පතනවා..මින් ඉදිරියට යහපත් විනයගරුක රියදුරන් ලෙස සමාජ ගත වෙතැයි අප විශ්වාස කරනවා...

உங்கள் அர்ப்பணிப்பு இப்போது பெறப்பட்டுள்ளது. எங்கள் வழிகாட்டுதலைப் பின்பற்றி அதை வெற்றிகரமாக எதிர்கொண்டதற்கு நாங்கள் உங்களை வாழ்த்துகிறோம். இனிமேல் நீங்கள் நல்ல மற்றும் ஒழுக்கமான ஓட்டுநர்களாக சமூகத்தில் நுழைவீர்கள் என்று நாங்கள் நம்புகிறோம்...

Your dedication has now been received. We congratulate you for successfully facing it by following our guidance. We believe that from now on you will enter society as good and disciplined drivers...

Wasana Ampara
0767404303
0723971353

Contact us

Today is a special day, the 2025 practical test day. After many obstacles and hardships, the last practical test of this...
30/12/2025

Today is a special day, the 2025 practical test day. After many obstacles and hardships, the last practical test of this year was successfully completed. The dedication of all those who participated was no less than that. With their dedication and our dedication, they achieved a victory and their driver's serious dream came true. We sincerely thank all of you who trusted us and walked to us and made the dream of a driver's license come true. We sincerely request you to join us in your future work and join us in making the driver's licenses of your family or friends come true.

02/12/2025Practical test Thank you very much for joining us to fulfill your driving license dream. You have fulfilled yo...
02/12/2025

02/12/2025
Practical test

Thank you very much for joining us to fulfill your driving license dream. You have fulfilled your driving license dream by trusting us and connecting with us until today. We are happy that you have achieved the results of your interest and our dedication. We ask you to continue to be a decent driver in the future. We kindly request you to continue to connect with us.

2025/10/31 practical test Applicators feedback
01/11/2025

2025/10/31 practical test
Applicators feedback

Address


Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94767404303

Website

Alerts

Be the first to know and let us send you an email when Wasana Ampara-wasana driving training school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wasana Ampara-wasana driving training school:

Shortcuts

  • Want your business to be the top-listed autos & automotive service?

Share