kasun rent a car

kasun rent a car Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kasun rent a car, rathnapura, Ratnapura.

Permanently closed.
05/04/2026

💙

04/04/2026
24/09/2025

🏎️🚘🏁

19/08/2025

ජීවිතය, අන් අයගේ මත වල පැටලී කනස්සල්ලෙන් ගත කිරීමට තරම් දිගු නැති බව අමතක නොකරන්න.

සත්‍ය දේ නම්,
ඔබ කුමක් කළත් ඕනෑම කෙනෙකුට ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් පැවසීමට ඇති බවයි.
ඕනෑම කෙනෙකුට එය හොඳ හෝ නරක ලෙස දැකීමට හැකි බවයි.
ඔබ මේ ලෝකයේ සියල්ලන්ගේම අවශ්‍යතා ඉටු කිරීමට ඉපදී නැත.

ඔබ ඉපදී ඇත්තේ, ඔබව ගොඩනැඟීමට, සතුටින් සිටීමට මිස අන් අයව සතුටු කිරීමට නොවේ.
අන් අයගේ විනිශ්චයට ඔබව යටපත් කිරීමට ඉඩ නොදෙන්න.
සියල්ල ලෝකයට අවශ්‍ය ලෙස, පරිපූර්ණ විය යුතු නැත.

ඔබ සෑම අයෙකුගේම කැමතිම පුද්ගලයා නොවන බව අමතක නොකරන්න.
සියල්ලන්ම ඔබට කැමති විය යුතුය, එකඟ විය යුතුය ලෙස නියමයක්ද නැත.

ඇමතුමකින්, කෙටි පණිවිඩයකින්, හැසිරීමකින් හෝ ඔබව මඟහරින්නන්ට මඟහැරෙන්නට ඉඩ දෙන්න.
හොඳම දේවල් කිසිදා මඟහැරෙන්නේ නැත.

යහපත් සම්බන්ධතා වෙනුවෙන් ඔබ බැගෑපත් විය යුතු නැත.
තමන්ගේම මිනිසුන්ට පමණක් තමන් වටා රැඳෙන්නට ඉඩ හරින්න.

අන් අය ඔබ ගැන සිතන දේ ගැන පසුතැවීමෙන් ඔබේ ප්‍රීතිය සාමය විනාශ නොකරන්න.
අන් අයගේ හැසිරීම්, වචන නිසා සතුටු විය හැකි කාලය අපතේ නොයවන්න.
ඔබේ වටිනාකම විවාදයට සුදුසු නොවන බව ඔබටම මතක් කර දෙන්න.
අන් අයට ඔබේ සතුට සොරා ගැනීමට ඉඩ නොදෙන්න.
මන්ද,
මෙය අන් අයගේ නොව, ඔබේ ජීවිතයයි. ❤️💫🌻

✍️ Ishara Somarathna - Upmind
( Psychological Counselor )

ඔයාලා හැමෝටම යහපත් ආදරනීය දවසක් වේවා !

19/08/2025

| මගෙ විදිය 💙

19/08/2025

👌

25/12/2024
13/12/2024
13/12/2024

Address

Rathnapura
Ratnapura

Telephone

+94710551045

Website

Alerts

Be the first to know and let us send you an email when kasun rent a car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to kasun rent a car:

Share