Thissera Driving School

Thissera Driving School To promote and encourage the customers to be responsible and Defensive drivers

සිනා බෝ වේවා. 😃දිවි මග දනන් සුරකීවා👍සියලු දෙවි රැකවරණ දේවා. 🙏ඔබ ගුණැති රියදුරෙකු වේවා. ❤️❤️2026.05.29 ප්‍රායෝගික පරීක්ෂණ...
29/05/2026

සිනා බෝ වේවා. 😃
දිවි මග දනන් සුරකීවා👍
සියලු දෙවි රැකවරණ දේවා. 🙏
ඔබ ගුණැති රියදුරෙකු වේවා. ❤️❤️

2026.05.29 ප්‍රායෝගික පරීක්ෂණය. දරු දැරියන්.❤️

2026.05.15 දින බර වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත්  සියලු දෙනාටම සුභ අනාගතයක්.❤️ මින් ඉදිරියටත් මාර්ග නීති පිලිපදිමින් ආරක්...
17/05/2026

2026.05.15 දින බර වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් සියලු දෙනාටම සුභ අනාගතයක්.❤️ මින් ඉදිරියටත් මාර්ග නීති පිලිපදිමින් ආරක්ෂාකාරීව විනයගරැකව ආචාරශීලී රියදුරු මහත්මයෙක් වීම ඔබ සැමගේම යුතුකමකි. 👍🚎🚍🚛

2026.05.15 දින සැහැල්ලු වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් මගේ පැටව් ටික.ආදරෙයි හැමෝටම.සුභ අනාගතයක් දරුවනේ.🥰👍🚕🚙🛵🛺.
17/05/2026

2026.05.15 දින සැහැල්ලු වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් මගේ පැටව් ටික.ආදරෙයි හැමෝටම.සුභ අනාගතයක් දරුවනේ.🥰👍🚕🚙🛵🛺.

23/04/2026

2026.04.10 දින ප්‍රොයෝගික පරීක්ෂණ ය සමත් මාගේ රියදුරු පාසලේ ශිෂ්‍යාවක වූ ආදරනීය සිෆානා 🧕මහත්මිය ඉතා රසවත් කේක් 🎂 එකකින් සහ තිලිණයකින් 🎁 ඇගේ හදපිරි සතුට සහ ලෙන්ගතුකම මේ ආකාරයෙන් දැක්වීම පිළිබඳ මාගේ හදපිරි ස්තූතිය.

මෙම අවස්ථාවේ මා හට මාගේ රියදුරු පාසලේ නිර්මාතෘවරයානන් වන ආදරණීය පියාණන් සිහිවිය.♥️♥️

මේ කාර්යභාරය හරියාකාරව ඉටු කිරීමට නොහැකි කාලයක් වේ නම් එදිනට මෙම රැකියාවට සමුදීමට මා මගේ හදවතට පොරොන්දු විය.♥️

අලුත් අවුරුද්දෙන් පසුව අපි.👍🚗🛵🏍️🚌🛺දූ දරුවන් ට අවුරුදු වගේම තමයි.2026.04.21 ප්‍රායෝගික පරීක්ෂණය.සැවොම සතුටින්.🥰🥰
21/04/2026

අලුත් අවුරුද්දෙන් පසුව අපි.👍🚗🛵🏍️🚌🛺
දූ දරුවන් ට අවුරුදු වගේම තමයි.2026.04.21 ප්‍රායෝගික පරීක්ෂණය.සැවොම සතුටින්.🥰🥰

තිසේරා අපෙන් රියදුරු පුහුණු ශිල්පය ලබා 2026.04.10 විශිෂ්ට ජයක් ලැබූ දරුවන්.අසීමාන්තික පුහුණුවෙන් අසීමාන්තික සතුට. 🥰
10/04/2026

තිසේරා අපෙන් රියදුරු පුහුණු ශිල්පය ලබා 2026.04.10 විශිෂ්ට ජයක් ලැබූ දරුවන්.අසීමාන්තික පුහුණුවෙන් අසීමාන්තික සතුට. 🥰

15/03/2026

Address

No 602/08 New Town
Ratnapura
70000

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

0777155057

Website

Alerts

Be the first to know and let us send you an email when Thissera Driving School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thissera Driving School:

Share

Category