New Shihan Motors - Ragama

New Shihan Motors - Ragama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Shihan Motors - Ragama, Motorbike dealership, Ragama.

08/06/2021
මීට වඩා අඩුවට සර්විස් එක කරන තැනක් තිබුනොත් වහාම අටපට්ටමට කියන්ටෝන...
11/02/2021

මීට වඩා අඩුවට සර්විස් එක කරන තැනක් තිබුනොත් වහාම අටපට්ටමට කියන්ටෝන...

තොග අවසන් වන තුරු පමණයි...
02/10/2020

තොග අවසන් වන තුරු පමණයි...

අලුතෙන් ගන්න බයිකුත් නෑ නේද ?නරකද පදින බයික් එක පරිස්සම් කරගෙන පැද්දොත් ? ඒකට උදව් කරන්න අපිට පුලුවන්...ඉතාම සාධාරණ මිල ...
24/09/2020

අලුතෙන් ගන්න බයිකුත් නෑ නේද ?

නරකද පදින බයික් එක පරිස්සම් කරගෙන පැද්දොත් ? ඒකට උදව් කරන්න අපිට පුලුවන්...

ඉතාම සාධාරණ මිල ගනන් යටතේ ඔබගේ ඉන්දියානු යතුරුපැදියේ සේවා කටයුතු කර දීමට අපි සූදානම්...

FULL SERVICE 2200/- ( ෆෝක් ඔයිල් මාරුකිරීද ඇතුලත්ව)

NORMAL SERVICE 1200/-

BODYWASH 300/-

එක සැරෙන් දුම් සහතියක පාස් කරගන්න රුපියල් 200යි.

EXPRESS MAINTAININGS රුපියල් 100 සිට

NORMAL සහ FULL SERVICE මිල ගනන් ඔබ තෝරගන්නා එන්ජින් ඔයිල් වර්ගය සහ ෆෝක් ඔයිල් වර්ගය අනුව වෙනස් විය හැක.

Contact - 0772893789

හැමෝම 40%න් 50%න්  නේද මූලික ගෙවීම ඉල්ලන්නේ ? අපි දෙන්නම් 30%න්අමතන්න 0772893789
19/06/2020

හැමෝම 40%න් 50%න් නේද මූලික ගෙවීම ඉල්ලන්නේ ? අපි දෙන්නම් 30%න්

අමතන්න 0772893789

09/06/2020
Eid Mubarak ❤️
23/05/2020

Eid Mubarak ❤️

ප්‍රීති වෙසක් ♥️නිවසේම රැදෙන්න...
07/05/2020

ප්‍රීති වෙසක් ♥️
නිවසේම රැදෙන්න...

30/04/2020


Bike එකට ගොඩක්ම ආදරේ කරන අයට නම් ගොඩක්ම වටිනම Photo එකක්.. ඔයාගේ Pulsar Bike එකත් එක්ක ගත්ත මුල්ම Photo එක tag එක සමග Pulsar Power Sri Lanka page එකට upload කරන්න එහෙමත් නැත්තන් පහළින් Comment කරන්න..

Address

Ragama
37318

Website

Alerts

Be the first to know and let us send you an email when New Shihan Motors - Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share