Siripura Auto Service

Siripura Auto Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siripura Auto Service, Automotive repair centre, No:255, siripura auto sevice, polonnaruwa, siripura, Polonnaruwa.

23/04/2023
14/04/2023
ධාවනය කරමින් පවතින රථයක ඉදිරිපස ටයරය හදිසියේ පුපුරා ගියහොත් ඔබ මොකද කරන්නේ?????වේගයෙන් පදවාගෙන යන රථයක ටයරයක් පුපුරනවා ක...
30/11/2022

ධාවනය කරමින් පවතින රථයක ඉදිරිපස ටයරය හදිසියේ පුපුරා ගියහොත් ඔබ මොකද කරන්නේ?????
වේගයෙන් පදවාගෙන යන රථයක ටයරයක් පුපුරනවා කියන එක කොච්චර බයානක තත්වයක්ද කියන එක වාහන හිමි ඔබ හොඳින්ම දන්නා දෙයක්නෙ. නමුත් දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඔබ රථයේ ටයර වැඩි කාලයක් භාවිත කිරීමට පෙළඹෙනවා. එ නිසාම මේ කරුණු සිහියේ තබා ගැනීම ඔබට වැදගත් වෙයි.
ධාවනය කරමින් පවතින රථයක ඉදිරිපස ටයරය පුපුරා ගියහොත් රථයේ ඉදිරිපස පිපිරුම් පැත්තට ඇදී යාමට පටන් ගන්නවා.

මේ වගේ වේලාවක ඔබ මොනාද කළ යුත්තේ?

1- සුක්කානම තදින් අල්ලා ගන්න. එය එක් පැත්තකට කැරකීමට ඉඩ නොදෙන්න.
2- පාදය ඇක්සලරේටරයෙන් ක‍්‍රමයෙන් ඉවතට ගන්න. එවිට රථයේ වේගය ටිකින් ටික අඩු වීමට පටන් ගනියි. එක් ටයරයක හුළං නැති නිසා ඇති වන ප‍්‍රතිරෝදී බලය රථයේ වේගය අඩු වීම තවත් ඉක්මන් කරයි.
3- ප‍්‍රමාණවත් පරිදි වේගය අඩු වන තුරු සිටින්න.
4- බ්‍රේක් පැඞ්ල් එක සුලූ ප‍්‍රමාණයක් පාගා රථය පාරේ අයිනෙන් නවතා ගන්න.
කළබල නොවී මේ පියවර ටික අනුගමනය කරලා ඉක්මනින් රථය නවතා ගත හොත් ටයරය අලූත්වැඩියා කර නැවත භාවිතයට ගත හැකි වනු ඇත.

දැන් අපි වැදගත්ම දේ ගැන බලමු’ මේ වගේ වේලාවක ඔබ මොනාද නොකළ යුත්තේ?
1- කිසිම වෙලාවක බ්‍රේක් පැඞ්ල් එක පාගන්න එපා.
2- පාදය ඇක්සලරේටරයෙන් එක් වරම ඉවතට ගන්න එපා. එක් වරම රථයේ වේගය අඩු කිරීම භයානකයි. එනිසා ක‍්‍රම ක‍්‍රමයෙන් වේගය අඩු කර ගන්න.

---16 වසරක විශ්වසනීය සේවා සහකරු සිරිපුර ඔටෝ සර් විස් වෙතින් ඔබ වෙත ගෙන එන පණිවිඩයකි---

https://www.supaquick.com/blog/what-do-you-do-if-your-tyre-burstshttps://www.drivingtests.co.nz/roadcode-questions/car/emergencies/what-will-happen-if-you-have-a-front-tyr/
https://www.wikihow.com/Handle-a-Tyre-Burst

We are ready for your service.
10/11/2022

We are ready for your service.

Welcome all customers who care your vehicle well. We are ready to fulfill your all lubricant service.
06/12/2021

Welcome all customers who care your vehicle well. We are ready to fulfill your all lubricant service.

Address

No:255, Siripura Auto Sevice, Polonnaruwa, Siripura
Polonnaruwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0272053939

Website

Alerts

Be the first to know and let us send you an email when Siripura Auto Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share