Madhusanka Driving School Pvt Ltd

Madhusanka Driving School Pvt Ltd සුරක්ෂිත රියපැදවීමකින් විනීත, නීතිගරුක රියදුරන් බිහිකිරීම අපගේ අරමුණයි🚦🎖🚌🚘🚸🤍
(3)

25/12/2025

✅ The best Driving School in 2025 golden award. And The youngest person to start a driving school in Sri Lanka , Thank you Polonnaruwa 🤩 Thank you very much for your help 💐🥰

20/12/2025

✅ මැනුවල් ගියර් වාහනයක ගමන් ආර්ම්භ කිරීමට පෙර මූලික ක්‍රියාවලිය.

🔺 පුහුණු උපදේශක - ගයාන් මධුරංග

✅ මධුසංක රියදුරු පුහුණු පාසල - කාර්ගීල්ස් ෆුඩ් සිටිය ඉදිරිපිට රෝහල හංදිය පොලොන්නරුව - 0274343022

15/12/2025

✅පොළොන්නරුව මධුසංක රියදුරු පාසලේ කාර්මික දැනුම හා යාන්ත්‍රික දැනුම සම්බන්ධ දේශනය සහ ප්‍රායෝගික අද්‍යයනය

🔺 Driving Instructor - Gayan madhuranga

🚸 පුහුණුවට පමණක් සිමා නොවී නිසි පුහුණුව සමග වාහන කාර්මික දැනුම මෙන්ම රියදුරු ප්‍රායෝගික අද්‍යයනය සමග නීත්‍යානුකූලව රියදුරු බලපත්‍රය ලබාගැනීමට අදම සම්බන්ධ වන්න.

✅මධුසංක රියදුරු පුහුණු පාසල - කාර්ගීල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට රෝහල හංදිය පොලොන්නරුව 0274343022

2025/12/10 දින මධුසංඛ රියදුරු පාසලේ රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය ( විභාගය ) සමත් වූ අයදුම් කරුවන්. විභාගය සමත් වූ ඔබ ස...
11/12/2025

2025/12/10 දින මධුසංඛ රියදුරු පාසලේ රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය ( විභාගය ) සමත් වූ අයදුම් කරුවන්. විභාගය සමත් වූ ඔබ සැමට සුභ පැතුම් 💐🥰

මධුසංඛ රියදුරු පාසල - cargils food city ඉදිරිපිට රෝහල හංදිය පොලොන්නරුව 0274343022 / 0719420205 / 0761019573 /0771384155

🔷පොලොන්නරුව 🔷 වැලිකන්ද 🔷 සිරිපුර 🔷දියසෙන්පුර 🔷 පුලස්තිගම 🔷 හබරණ

⚠️
27/11/2025

⚠️

🚘🚨 වතුරට වැටුණොත් කාර් එකෙන් බේරෙන්නේ මෙහෙමයි!

ජලයට වැටුණු මෝටර් රථයකින් පිටවීමේදී ඇතිවිය හැකි තත්ත්වයක් සහ ඒ සඳහා ගත හැකි පියවරක් පිළිබඳව ඔබ සඳහන් කර ඇත. මෙම තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, පහත කරුණු සලකා බලන්න:

🌊 ජලයට වැටුණු පසු මුහුණ දෙන අභියෝග
විදුලි බලය ඇනහිටීම (Power Supply Failure):

වාහනය ජලයේ ගිලෙන විට, විදුලි පද්ධතියට හානි සිදුවීමෙන් පවර් සප්ලයි (Power Supply) අක්‍රිය විය හැක.

මෙවිට, විදුලි ජනේල (Power Shutters) හෝ මධ්‍යගත දොර අගුලු (Central Locking) ක්‍රියාත්මක කළ නොහැකි වේ.

ජල පීඩනය (Water Pressure):

වාහනය ජලයේ ගිලෙන විට, පිටත ජල පීඩනය ඉතා ඉහළ යයි.

වාහනය තුළ ජලය පිරෙන තෙක් දොර විවෘත කිරීමට නොහැකි තරමට මෙම පීඩනය බලපායි.

🆘 හදිසි අවස්ථාවකදී කළ හැකි දේ
විදුලිය අක්‍රිය වූ විට සහ දොර විවෘත කිරීමට නොහැකි වූ විට, ඔබේ අවධානය යොමු කළ යුතු එකම විසඳුම වන්නේ කවුළුවක් (Window) බිඳීමයි.

✅ ප්‍රධාන උපක්‍රමය: Head Rest එක භාවිතා කිරීම

Head Rest එක ගලවන්න: ආසනයේ ඇති හිස රඳවනය (Head Rest) ඉක්මනින් ගලවා ගන්න.

කූරු භාවිතා කරන්න: එහි ඇති ලෝහ කූරු යනු හදිසි අවස්ථාවකදී ජනේලයක් බිඳ දැමීමට භාවිතා කළ හැකි ශක්තිමත් මෙවලමකි.

කවුළුව බිඳින්න: මෙම කූරු භාවිතයෙන්, රථයේ පැති කවුළුවක් (Side Window) බිඳ දමන්න. මෙය පහසු කාර්යයක් නොවුණත්, එය පිටතට යාමට ඇති එකම මාර්ගය විය හැක.

⏱️ කාලයෙහි වැදගත්කම
ඔබ නිවැරදිව සඳහන් කළ පරිදි, මෙවැනි හදිසි අවස්ථාවකදී පළමු මිනිත්තු කිහිපය (විනාඩි 1-3) අතිශය තීරණාත්මක වේ.

වාහනය සම්පූර්ණයෙන්ම ගිලෙන්නට පෙර සහ ජල පීඩනය අධික වීමට පෙර කවුළුව බිඳ දමා පිටවීමට උත්සාහ කිරීමෙන් ජීවිතය බේරා ගැනීමට අවස්ථාව තිබේ.

24/11/2025

✅පොළොන්නරුව මධුසංක රියදුරු පාසලේ කාර්මික දැනුම හා යාන්ත්‍රික දැනුම සම්බන්ධ දේශනය සහ ප්‍රායෝගික අද්‍යයනය

🔺 Driving Instructor - Gayan madhuranga

🚸 පුහුණුවට පමණක් සිමා නොවී නිසි පුහුණුව සමග වාහන කාර්මික දැනුම මෙන්ම රියදුරු ප්‍රායෝගික අද්‍යයනය සමග නීත්‍යානුකූලව රියදුරු බලපත්‍රය ලබාගැනීමට අදම සම්බන්ධ වන්න.

✅මධුසංක රියදුරු පුහුණු පාසල - කාර්ගීල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට රෝහල හංදිය පොලොන්නරුව 0274343022

07/11/2025

✅පොළොන්නරුව මධුසංක රියදුරු පාසලේ කාර්මික දැනුම හා යාන්ත්‍රික දැනුම සම්බන්ධ දේශනය සහ ප්‍රායෝගික අද්‍යයනය

🔺 Driving Instructor - Gayan madhuranga

🚸 පුහුණුවට පමණක් සිමා නොවී නිසි පුහුණුව සමග වාහන කාර්මික දැනුම මෙන්ම රියදුරු ප්‍රායෝගික අද්‍යයනය සමග නීත්‍යානුකූලව රියදුරු බලපත්‍රය ලබාගැනීමට අදම සම්බන්ධ වන්න.

✅මධුසංක රියදුරු පුහුණු පාසල - කාර්ගීල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට රෝහල හංදිය පොලොන්නරුව. 0274343022 / 0719420205 / 0761019573

30/10/2025

අහිංසක ජීවිත වලට වටිනා අගයක් එක් කිරීමට දරණ වෑයමක් ❤️

✅ Madhusanka Driving school Hospital Junction Polonnaruwa - 0274343022 / 0719420205 / 0761019573

🔺සිරිපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ලෙස කටයුතු කල ජී ආර් ජී නෙත්තසූරිය මහතා ප්‍රදේශ ගනනාවක වසර 40 ක තම රාජකාරි සේවා ...
24/10/2025

🔺සිරිපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ලෙස කටයුතු කල ජී ආර් ජී නෙත්තසූරිය මහතා ප්‍රදේශ ගනනාවක වසර 40 ක තම රාජකාරි සේවා කාලය තුල තම සේවාවේ කටයුතු නිසි ලෙස නීතිගරුකව ඉටුකල එතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත විශාම දිවියකට සුභ පැතුම් 🙏🏻🤍

🔺පොලොන්නරුව - මධුසංක රියදුරු පාසලේ විදුහල්පතිතුමා ඇතිලු කාර්ය මණ්ඩලය

Address

Batticaloa Road Hospital Junction
Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Madhusanka Driving School Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madhusanka Driving School Pvt Ltd:

Share

Category