Yadea Sri Lanka

Yadea Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yadea Sri Lanka, Electric Vehicle Dealership, 67/A, Sirisangabo Place, Polonnaruwa.

Join Us for an Eco-Friendly Treat at Our Dansala!At Randeepa, we believe in nurturing our community and the environment....
18/06/2024

Join Us for an Eco-Friendly Treat at Our Dansala!

At Randeepa, we believe in nurturing our community and the environment. This Poson, we are delighted to serve iced milk coffee in a unique and eco-friendly way at our Dansala.

Sip, Savor, and Save the Planet with the Edible Biscuit Cups!

Our commitment to reducing environmental pollution drives us to innovate and promote sustainable practices. By choosing edible biscuit cups, we eliminate waste and offer you a delicious, zero-waste experience.

🌿 Why Biscuit Cups? 🌿
- Eco-Friendly: No plastic, no paper – just pure enjoyment.
- Tasty and Fun: Enjoy your coffee and then savor the crunchy cup.
- Sustainable: Helps reduce litter and protect our environment.

Join us in making a positive impact. Let’s celebrate this Poson with mindful choices that benefit our planet.

📍 Location: At Randeepa main showroom, Bendiwewa
🗓️ Date: On the Poson poya day (21/06/2024)

"Together, we can make a difference, one cup at a time."

පරිසර හිතකාමී සංග්‍රහයක් භුක්ති විඳීම සඳහා අපේ දන්සල සමඟ එක්වන්න!

රන්දීප අපි විශ්වාස කරන්නේ අපේ ප්‍රජාව සහ පරිසරය පෝෂණය කිරීමයි. මෙවර පොසොන් දිනයේදී අපගේ දන්සැලේදී පරිසර හිතකාමී ලෙස අයිස් කිරි කෝපි පිළිගැන්වීමට අපි සූදානම් වී සිටිමු.

"කමු, බොමු, මිහි කත සුරකිමු!"

පරිසර දූෂණය අවම කිරීම අපගේ ප්‍රමුඛතම කාර්යයක් වන අතර, ඒ සඳහා නව්‍යකරණය වූ තිරසාර ප්‍රවර්ධනය වැඩසටහන් සඳහා නිතැතින්ම රන්දීප අපි කටයුතු කරන්නෙමු.
ආහාරයට ගත හැකි බිස්කට් කෝප්ප තෝරාගැනීමෙන් අපි රසවත්, හා ශුන්‍ය-අපද්‍රව්‍ය අත්දැකීමක් ඔබට පිරිනමන්නෙමු.

🌿 බිස්කට් කෝප්ප මොකටද?🌿
- පරිසර හිතකාමී: ප්ලාස්ටික්, කඩදාසි සහ ඉවත දමන කිසිවක් නැති වින්දනීය බොජුනක ආස්වාදය!
- රස සහ විනෝදය: පළමුව කෝපි රස විඳිමු, ඉන්පසු හැපෙනසුළු කෝප්පය රස විඳිමු.
- තිරසාර බව: කසළ අඩු කිරීමට සහ අපගේ පරිසරය ආරක්ෂා කිරීමට උපකාරී වේ.

ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අප හා එක්වන්න. අපේ ලෝකයට හිතකර තේරීම් සමඟ පොසොන් උත්සවය සමරමු.

📍 ස්ථානය: රන්දීප ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී, බැඳිවැව
🗓️ දිනය: පොසොන් පුන් පොහෝ දින (21/06/2024)

“එක්ව, අපට වෙනසක් කළ හැක, අදින් මෙලෙස එය අරඹමු!!”

14/04/2023
09/02/2023

ශ්‍රී ලාංකීය කෘෂිකර්මය යාන්ත්‍රිකකරන කිරීමේ පුරෝගාමි මෙහෙවරක යෙදෙන රන්දීප සමූහ ව්‍යාපාරයේ තවත් එක් සමාගමක් වන අමතර කොටස් පිළිබඳ ව්‍යාපාර කරණයේ යෙදෙන Farmgear පුද්ගලික සමාගමේ දෙවැනි ශාඛාව අද දින(2023.02.09) අම්පාර නගරයේ දී විවෘත වූ වගයි.

සුභ පැතුම්....!!
26/01/2023

සුභ පැතුම්....!!

නත්තලට අතට දැනෙන වාසියක්......ඔබ මිලදී ගන්නා සෑම විදුලි ස්කූටරයක් සඳහාම 50,000/= ක වාසියක්විමසීම් :- 070 35 24 291Whatsa...
02/12/2022

නත්තලට අතට දැනෙන වාසියක්......

ඔබ මිලදී ගන්නා සෑම විදුලි ස්කූටරයක් සඳහාම 50,000/= ක වාසියක්

විමසීම් :- 070 35 24 291
Whatsapp :- 070 35 24 340

The World's Best Selling E-Scooter60+ Million Users88+ Countries
10/11/2022

The World's Best Selling E-Scooter

60+ Million Users
88+ Countries

The World's Best Selling E-ScooterPowered By Randeepa
09/11/2022

The World's Best Selling E-Scooter

Powered By Randeepa

ලෝකයේ රටවල් 88ක ව්‍යාප්තව ඇති මිලියන 60කට අධික පාරිභෝගිකන් සංඛ්‍යාවක් භාවිතා කරන ලොව අංක එකේ විදුලි ස්කූටරය🛵 "යඩී"🥇📌ගෙන්...
03/11/2022

ලෝකයේ රටවල් 88ක ව්‍යාප්තව ඇති මිලියන 60කට අධික පාරිභෝගිකන් සංඛ්‍යාවක් භාවිතා කරන ලොව අංක එකේ විදුලි ස්කූටරය🛵 "යඩී"🥇

📌ගෙන්වා බෙදාහැරීම, අලෙවිය හා අලෙවියෙන් පසු සේවය
-රන්දීප ඇග්රේරියන් පුද්ගලික සමාගම-

☎️ 070 35 24 340 (Call or Whatsapp)

Address

67/A, Sirisangabo Place
Polonnaruwa
51000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+94703524340

Website

Alerts

Be the first to know and let us send you an email when Yadea Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yadea Sri Lanka:

Share