ලියනගේ මෝටර්ස්

ලියනගේ  මෝටර්ස් TMR ,සුසුකි හා ඩිමාක් යතුරු පැදි සේවා බ� පාරිභෝගික ඔබට විශ්වාසනීය කඩිනම් සේවා පහසුකම් ලබාදීම .

24/06/2026

චාජරේ අක්‍රීය උනාද?

දැන් වෙලඳපොලේ බොහෝ තැන්වල චාජර් විකුණන අය ඉන්නව. කම්පැනියෙන් දෙනවට වැඩිය අඩක් වගේ අඩුවටත් ගන්්න පුලුවන්.

හැබැයි දැනගෙන ගන්න.
වගකීම් කාලසීමාව ඇතුලත නම් අනුමත චාජරය භාවිතා නොකිරීමේ හේතුවෙන් බැටරි සඳහා වගකීම අහෝසි වීමට ඉඩ කඩ බොහොමයි.
අනිත් කරුණ නම් නියමිත ධාරාවක් ලැබෙන චාජරයක්ම ලැබෙනවද කියල සහතික කරගන්න. නැත්නම් බැටරියට සොරි වෙන්න පුලුවන්. (නියමිත වෝල්ටීයතාව හා ඇම්පියර් ගනන තිබේදැයි බලන්න) සාමාන්‍යයෙන් ග්‍රැ⁣ෆේන් කියන ලෙඩ් ඇසිඩ් බැටරි ඇම්පියර් 6ට වඩා බලයකින් ආරෝපනය කරන්න එපා. ඇයි කියල දැනගන්න ඕන නම් chat gpt/google AI විමසන්න. ගොඩක් ලියන්න වෙලාව නෑ

Address

බද්දේගම පාර , අදුරත්විල
Poddala
80020

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 09:00 - 17:00
Sunday 08:00 - 18:00

Telephone

+94913131877

Website

Alerts

Be the first to know and let us send you an email when ලියනගේ මෝටර්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලියනගේ මෝටර්ස්:

Shortcuts

Share