Mazda bongo browny repairing centre

Mazda bongo browny repairing centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mazda bongo browny repairing centre, Automotive repair centre, Piliyandala.

Adu Mudalata Ihalama Sewayak Labaganimata Obage Mazda Bongo, brownie, R2,RF,RF6or8 Onama running repair Sadaha................ Mazda Bongo brownie repair centre......Wetha Paminenna......

....................................මලිත් 0776555884....................................යාලුවනේ ඔන්න අපි ඇනතව් හය ABS නැ...
15/05/2026

....................................මලිත් 0776555884....................................
යාලුවනේ ඔන්න අපි ඇනතව් හය ABS නැති ඩිෆරන්සල් එක බදුල්ලේ ඉදන් පිළියන්දල අපිව විශ්වාස කරලා ආපු කස්ටමට සවිකරලම දුන්නා.
එකවිතරක් නෙවෙයි එයාගේ වාහනයේ Popular Shaft එකත් සවුත්තු වෙලා අපි එකත් සවිකරලා දුන්නා.
හැබයි අපිට ලොකු කට්ටකුත් කන්න වුනා.
ඒ මොකද කිවුවොත් ඒ වාහනය ජස්ලෝ කපලා හදපු වාහනයක් දුනු මිටිය සවිකරන කොටතමයි ගැටලුව මතු වුණේ. අන්තිමට වැඩේ කම්පැනියේන් ආපු විදියටම හදලා දුන්නා.

මැස්ඩා බ්‍රාවුනි ඩිෆරන්සල් ඇනතව් හයමිල 80000අමතන්න : 0776555884 (මලිත්) #
14/04/2026

මැස්ඩා බ්‍රාවුනි ඩිෆරන්සල්
ඇනතව් හය
මිල 80000
අමතන්න : 0776555884 (මලිත්) #

0776555884 Malith Injectors Japanayen genwana ladaInjectors Mazda RF 810500
22/02/2026

0776555884 Malith

Injectors

Japanayen genwana lada
Injectors
Mazda RF 8
10500

26/01/2026

0776555884 Malith
Piliyandala

26/01/2026

0776555884 Malith
එනකොට තිබුණු විදිහ

0776555884 Malith....piliyandalaMazda Bongo RF-6 යාළුවනේ, මේ අපි ළඟට ආපු තවත් වාහනයක් යාළුවනේ, මේ වාහනේ අපි ළඟට ආවෙ දුම ...
26/01/2026

0776555884 Malith....piliyandala
Mazda Bongo RF-6 යාළුවනේ, මේ අපි ළඟට ආපු තවත් වාහනයක් යාළුවනේ, මේ වාහනේ අපි ළඟට ආවෙ දුම දානවා කියලා පාරේ යන්න බැරි තරමට දුම ආවා ඉතින් අපි චෙක් කරලා බලනකොට ටර්බෝ එක හරහා oil engine එකට ඇදලා පිච්චිලා තමයි දුම ඇවිල්ල තියෙන්නෙ.
engine එකේ සද්දෙත් වෙනස් වතුරත් පොඩ්ඩක් අඩු වෙනවා. අපි හෙඩ් එක ගලවලා බලන්න තීරණය කළා. හෙඩ් එක ගලවන්න යනකොට තමයි දැක්කේ එයා ක්ලීනර් හෝස් එක කලින් අලුත් වැඩියා කරපු තැනින් සවිකරලා නෑ කියල.
ඒකෙන් දූවිලි ඇදලා ටර්බෝ එකේ ඉන්පිලර් එක කැපිලා බ්ලොග් එකත් හොඳටම සවුත්තු වෙලා. ඉතින් ඒ වාහනේ දවස්
තුනක් ඇතුළත ඕනෙයි කිව්වා company එක දුවනවාහනයක් දවස් තුනක් ඇතුළත දෙන්න ටිකක් අමාරුයි. ඉතින් අපිට දෙන්න පුළුවන් හොදම ඔප්ෂන් එක උනේ recondition එන්ජින් එකක් තියන එක. අපි ගෙන්නපු සුපිරිම භාණ්ඩයක් අපි ඒ කස්ටමට දුන්නා.

25/01/2026
0776555884 මලිත් මොටර්ස්...පිලියන්දල...ජපානයෙන් ගෙන්වන ලද මැස්ඩා බ්‍රවුනි ABSලොකු ඩ්‍රම් ඩිපරන්සල්මිල 100000
07/01/2026

0776555884 මලිත් මොටර්ස්...
පිලියන්දල...
ජපානයෙන් ගෙන්වන ලද මැස්ඩා බ්‍රවුනි
ABS
ලොකු ඩ්‍රම් ඩිපරන්සල්
මිල 100000

0776555884 මලිත් මොටර්ස්...පිලියන්දල...ජපානයෙන් ගෙන්වන ලද WL propeller shaft මිල 25000
07/01/2026

0776555884 මලිත් මොටර්ස්...
පිලියන්දල...
ජපානයෙන් ගෙන්වන ලද WL propeller shaft
මිල 25000

0776555884 මලිත් මොටර්ස්...පිලියන්දල...ජපානයෙන් ගෙන්වන ලද මැස්ඩා බ්‍රවුනි ලොකු ඩ්‍රම් ඩිපරන්සල්මිල 80000
07/01/2026

0776555884 මලිත් මොටර්ස්...
පිලියන්දල...
ජපානයෙන් ගෙන්වන ලද මැස්ඩා බ්‍රවුනි
ලොකු ඩ්‍රම් ඩිපරන්සල්
මිල 80000

Address

Piliyandala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776555884

Website

Alerts

Be the first to know and let us send you an email when Mazda bongo browny repairing centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share