Colombo cabs ,, renta car

Colombo cabs ,, renta car colombo
cabs rent ca

19/07/2023
Sale 076 867 7495
19/07/2023

Sale 076 867 7495

18/07/2023
Gp 1 for rent long term 076 867 7495
17/07/2023

Gp 1 for rent long term 076 867 7495

Lg  inch 42  for sale  0768677495
17/07/2023

Lg inch 42 for sale 0768677495

15/07/2023

kdh dolphin caravan i need long turm rent

20/06/2023

🙏ජීවිතයක් බේරා ගැනීම සදහා මේ ඔබගේ උපකාර අවැසි මොහොතයි🙏

පහත චායාරූපයේ සිටින වයස අවුරුදු 18 ක් වන මැය නමින් කාවින්ධ්‍යා සත්සරණි. ස්ථීර පදිංචිය C/සමගිපුර/කුඩා වස්කඩුව,වස්කඩුව,කලුතර.

දැනට රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය දරුණු අක්මා රෝගයකින් පෙළෙයි 😥.

වෛද්‍යවරුන් පවසන අන්දමට ඇයට සති දෙකක කාලයක් තුලදී අක්මා කොටසක් බද්ධ කල යුතුව ඇත.

ලේ වර්ගය O+ හෝ B+ වර්ගයේ වන අතර පරිත්‍යාගයක් වශයෙන් හෝ වෙනත් ආකාරයකට මේ සදහා දායක විය හැකි අයෙක් වේනම්, ඔබ දන්නා කෙනෙක් සිටීනම් ඔබගේ කාරුණික ඇමතුම බලාපොරොත්තු වන්නෙමු 🙏🙏🙏.

තවද, මෙය හැකිතාක් ශෙයාර් කොට මේ සදහා ඔබගේ කාරුණික උපකාරය බලාපොරොත්තු වන්නෙමු 🙏🙏🙏.

මව -077 3578586
පුංචි - 0715149933
අයියා - 071 4898204/ 077 2489144
මල්ලි - 0779421058

20/06/2023

මෙම දෘශ්‍යාබාධිත යුවල ඉන්නෙ බලන්ගොඩ. නමින් සනත් සහ මේනකා මෙයාගෙ බිරිදට( මේනකාට ) ටිකක් දෑස් පේන නමුත් එය ප්‍රමානවත් තරම් නෑ.( එයද ලබාගෙන ඇත්තේ ශල්‍යකර්ම 16 පමන කිරීමෙන් සනත්ට කුඩා කල සිටම දෑස් පෙනෙන්නේ නෑ මෙයාල දැනට ජීවත් වෙන්නෙ කුලී නිවසක ගෙවල් කුලී අනිකුත් වියදම් හොයාගන්නෙ කාගේ හෝ ලැබෙන ආදාරයකින් හෝ එයාල හදුන්කූරු විකුනා ලැබෙන මුදල් වලින්. දැනට එයාල ගොඩක් අපහසුතා මැද ජීවත් වෙන්නෙ මොකද ( බිරිද ) මේනකාගේ දෑස් පෙන්වීම සදහා මාසෙකට සැරයක් එයාල කොලඹ පැමිනීමට සිදුවන බැවින්.
මේ සියලු දේ කිරීමට එයාලට මුදල් නැති නිසා එයාල ආදරනීය පරිත්‍යවශීලීන්ගෙන් එයාලට ජීවත් වීමට සහයෝටයක් ඉල්ලනව.
එයාලගෙ ලොකුම ඉල්ලීම තමයි එයාලට පොඩියට හෝ නිවසක් තනා දෙන ලෙසත් එයාලට ජීවත් වීමට මුදලින් හෝ තමන්ට හැකි විදියට සහයෝගයක් දෙන ලෙසයි.
එයාලගෙ දුරකතන අංකය ( 0775897575 / 0703310532 )

එයාලගෙ බංකු නම්බරය ( 017 2003 6001 3902 )
මහජන බැංකුව, බලන්ගොඩ
( මේනකා දිල්රුක්ශි )

Address

Pettah
001144

Telephone

+94113698698

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo cabs ,, renta car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo cabs ,, renta car:

Share

Category