Dinesh Motors

Dinesh Motors Vehicle mechanic, tinkering, painting, electrical

🙏🙏🤗
13/04/2024

🙏🙏🤗

😪       #වාහන
03/10/2023

😪 #වාහන

31/08/2023

AVAILABLE 🛑🛑🛑

සුභ නව වසරක් වේවා !😃🎇
31/12/2021

සුභ නව වසරක් වේවා !😃🎇

Merry Christmas 🎄😃😊☃️❄️🎄
24/12/2021

Merry Christmas 🎄😃😊☃️❄️🎄

8 th Anniversary 😄
09/10/2021

8 th Anniversary 😄

KDH Modification
03/10/2021

KDH Modification

09/08/2021

Auto වාහන වල ප්‍රධාන gear හඳුනා ගනිමු
අද කලෙ Auto Gear පදින ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද කොයි වෙලාවටද හරි Gear එකට දාන්නෙ. මොනවද මෙ Gear වලින් ඇත්තටම කරන්න පුලුවන් කියන දේ කියන එක.

🔺 P - වාහනය park කරද්දි use කරන්නෙ. ( වාහනය නවත්තල hand break engage කරල ඊට පස්සෙ P දාන්නෙ. නැත්නම් වාහනේ සියලුම බර gear box එකට එන නිසා gear box එකේ life time අඩු වෙනව)

🔺 R - වාහනය පසුපසට drive කරන්න use කරන්නෙ. - Manual වාහනයක Reverse එකම තමයි.

🔺 N - වාහනය අනතුරකදි වගේ දෙයක් උනහම තල්ලු කරන්න වගේ ඕන උනොත් use කරන්නෙ. (start නොවුනත් shift lock එක press කරහම gear shaft එක N වලට ගන්න පුලුවන්). neutral කියන්නෙ engine එකෙයි wheel වලයි සම්බන්ධය කඩන එක. Wheel නිදහසේ කැරකෙනව.

🔺 3 /D2/D3/S - වාහනයක් overtake කරද්දි / drive කරන අතරම ක්ෂණිකව speed වැඩි කර ගන්න වගේ use කරන්නෙ. Manual වාහනයක් drive කරද්දි gear එකක් අඩු කරල යනව වගේ දෙයක් වෙන්නෙ. - 1/2/3 shift වෙනව. (D එකේ යන ගමන් මාරු කරන්න පුලුවන් 3ට. 3 යන ගමන් D එකට දාන්නත් පුලුවන්,)

🔺D (Drive) - normal drive කරද්දි use කරන්නෙ. Gears ඔක්කොම shift වෙනව. මෙය තැනිතලා පාරක Drive කරන්න සුදුසු ගියරයකි.

🔺 2 - ලොකු කන්දක් නැගීමේදී (Up hill) සුදුසු ගියරයකි - 1/2 අතර gear shift වෙනව. උදාහරණයක් ලෙස කඩුගන්නාව කන්ද නැගීමේදී 2nd gear දමා යන එක සුදුසුයි.

🔺 L (Low) - ලොකු පල්ලමක් පහලට බහින විට මෙය භාවිතා කල හැක / ලොකු පල්ලමකදි engine breaking විදියට use කරන්නත් පුලුවන්. - 1st gear එක විතරයි use වෙන්නෙ.

වැඩි විස්තර සඳහා අප අමතන්න. ☎️ 077 052 0525

09/08/2021
සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏
14/04/2021

සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏

Address

Biyagama Road
Peliyagoda
11600

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+94776748842

Website

Alerts

Be the first to know and let us send you an email when Dinesh Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinesh Motors:

Share