Pasindu Smart Car Audio - PvtLtd

Pasindu Smart Car Audio - PvtLtd Welcome to Pasindu Smart Car Audio(pvt)ltd Sri Lanka's trusted partner in automobile sound systems and all vehicle modification services.

With years of experience & trusted quality.

27/08/2026

🔥 BRAND NEW BUS එකකට — BRAND NEW SOUND EXPERIENCE එකක්! 🔥

🔊 Virul Transport – Minuwangoda වෙනුවෙන් නිර්මාණය කළ සුපිරිම High Power Sound System Setup එක! 💥🎶

Powerful Bass 🔥
Crystal Clear Sound 🎵
Premium Sound Quality 💎
High Performance Audio Setup ⚡

Brand New බස් එකේ Look එකට ගැලපෙන්න, Power එකත් Quality එකත් දෙකම එකම තැනකින් ලබාදෙන විදියට සම්පූර්ණ Sound System එක අප විසින් නිර්මාණය කර සවි කරන ලදී. 🔥

VIRUL TRANSPORT | MINUWANGODA 🚌✨

🎧 PASINDU SMART CAR AUDIO (PVT) LTD
Experience Your Luxury With Us

📞 Contact for more info – 071 387 3385

📢 JOB VACANCY – VEHICLE TINKER / PAINTER 🚘PASINDU SMART CAR AUDIO (PVT) LTD ආයතනය සඳහා පළපුරුදු Vehicle Tinker / Auto Pa...
27/08/2026

📢 JOB VACANCY – VEHICLE TINKER / PAINTER 🚘PASINDU SMART CAR AUDIO (PVT) LTD ආයතනය සඳහා පළපුරුදු Vehicle Tinker / Auto Painter කාර්මිකයින් බඳවා ගැනේ.

🔧 Tinker වැඩ
🎨 Vehicle Painting
🚐 Car • Van • Bus Body Work
✨ Full Paint & Body Restoration

📍 Location – Pasyala

JOIN OUR TEAM & BUILD YOUR FUTURE WITH US!

PASINDU SMART CAR AUDIO (PVT) LTD
Experience Your Luxury With Us

📩 වැඩි විස්තර සඳහා Inbox / Call Us 07138733385

14/08/2026

🚨Vehicle interior VIP කරන ලංකාවෙන්ම ඉස්සෙල්ලාම 8*4 bed CNC & CO2 laser machine දෙකක් ගෙනාපු එකම ආයතනයෙන් වෙන VIP වැඩ තමයි මේ😁 Next Level quality එකට අපෙන් හැදුනු 3වෙනි full VIP බස් එක Alpha Royal Edition

More info 0713873385
Pasindu Smart Car Audio - PvtLtd

05/08/2026

ඇස් tune කරන් බලන් ඉන්න ඕන ඒව ❤️❤️

26/07/2026

Brand new එකක් කියලද හිතුවෙ.. නෑ නෑ 😜
Brand New කරල යවපු තවත් සුපිරියක්🧀
ඔබේ බස් රථයටත් දැනෙන්න වෙනසක් ඕනෙ නම්,
එකම තැන… එකම විශ්වාසය…

Pasindu Smart Car Audio (PVT) Ltd

📍 Pasyala
📞 071 387 3385

“Experience Your Luxury With Us.” 🚍✨

ඕනෑම අභියෝගයක්… ඕනෑම කාර්යයක්…අපේ කණ්ඩායමට ඒවා තවත් එක් අලුත් අවස්ථාවක් විතරයි. 💪අපි භාරගන්න හැම Project එකක්ම උසස්ම නිම...
25/07/2026

ඕනෑම අභියෝගයක්… ඕනෑම කාර්යයක්…
අපේ කණ්ඩායමට ඒවා තවත් එක් අලුත් අවස්ථාවක් විතරයි. 💪

අපි භාරගන්න හැම Project එකක්ම උසස්ම නිමාවකින්, නිවැරදි සැලසුමකින් සහ ගුණාත්මකභාවයට මුල්තැන දෙන ආයතනයක්

“ඕනෑම අභියෝගයකට අපේ කණ්ඩායම සූදානම්.”

නව නිර්මාණ, අභියෝගාත්මක වැඩ, වෙනස්ම අදහස්…
ඔබ හිතන දේ යථාර්ථයක් කරන තැන.

Pasindu Smart Car Audio (PVT) Ltd
📞 071 387 3385

Experience Your Luxury With Us.

25/07/2026

අපි නිර්මාණය කරපු Outdoor Sound System එකට ලැබුණු විශ්වාසය තවත් ඉහළට! 🔥

අපේ මේ සවුන්ඩ් සිස්ටම් එක දැකලා සහ අහලා, තවත් වාහන කිහිපයකම අයිතිකරුවන් ඒ outdoor system එකම අපෙන් ඉල්ලල දැනටම ඒ වැඩ පටන් අරන් කරගෙන යනව.

ඔබත් ඔබේ වාහනයට බලවත්, පැහැදිලි, Professional Outdoor Sound System එකක් අවශ්‍ය නම් අදම අපිව සම්බන්ධ කරගන්න.

Pasindu Smart Car Audio (PVT) Ltd
📞 071 387 3385

25/07/2026

පෝලිමට VIP වෙන ටොප් බඩු 🧀💎
පිළිවෙළ නිමාව 💯

Address

Kaleliya Mirigama
Pasyala
11890

Telephone

+94713873385

Website

Alerts

Be the first to know and let us send you an email when Pasindu Smart Car Audio - PvtLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pasindu Smart Car Audio - PvtLtd:

Shortcuts

Share