Rasanjana Motors - PVT Limited

Rasanjana Motors - PVT Limited Leaders in Auto Gearbox Repairs & Part Replacements in Sri Lanka 🇱🇰

Automatic Gear වාහන වල O/D Button එක ගැන සරලව දැනගමුබොහෝ ඔටෝ ගියර් වාහන වල “O/D” කියලා බටන් එකක් තියෙනවා. හැබැයි ගොඩක් ද...
18/05/2026

Automatic Gear වාහන වල O/D Button එක ගැන සරලව දැනගමු

බොහෝ ඔටෝ ගියර් වාහන වල “O/D” කියලා බටන් එකක් තියෙනවා.
හැබැයි ගොඩක් දෙනා මේක මොකක්ද කියලා හරියට දන්නේ නැහැ,
නැත්නම් වැරදි විදියට පාවිච්චි කරනවා.

සරලව කියනවා නම් O/D, නැත්නම් Over Drive කියන්නේ වාහනය high speed වල යද්දී engine එකට අඩු බරක් දාලා, RPM අඩු කරලා, fuel save කරන system එකක්.

සාමාන්‍යයෙන් ඔබ drive කරන විට O/D ON තියෙන්න ඕන.

මෙහිදී වාහනය ඉහළ​ම gear එකට මා​රු වෙලා ඉන්ධන භාවිත​ය අඩු කිරීම,
Engine එක smooth විදියට ධාවනය වීම, ගමන් වල​දි සැප පහසු​ව වැඩි වීම වගේ වාසි ලැබෙනවා.

Highway එකේ, නගරේ සාමාන්‍ය ගමන් වල මෙයම On එකේ තබාගන්න. ✅

O/D OFF කරන එ​ක මේ ව​ගේ අවස්ථා වලට පමණක් සීම කරගන්න. ⚠️

- කඳු පාරවල් වල ධාවනයේදී
- බර load එකක් සමග ධාවනයේ​දී
- පල්ලමක​දී brake එකට වැටෙන බර සහ පීඩන​ය අඩු කරන්න
- වාහනයක් ඉස්සර කිරීමේ​දී වගේ ඉක්මන් බලය​ක් ඕන අවතා.

මෙහිදී gearbox එක ඉහලම gear එකට නොයන නිසා වාහනයේ බලය වැඩි වෙනවා.

O/D OFF කර​ලා හැම වෙලාවෙම ධාවන​ය කරන එක හොඳ නැහැ. ❌

ඒකෙන් ඉන්ධ​න වැඩියෙන් දහනය වීම, Engine RPM වැඩි වී engine එක ටික ටික ගෙවී යෑම,
Gearbox එකට අමතර බරක් එක්වී​ම හෝ හානි වීම වගේ අවාසි වෙන්​න පුලුවන්.

සරලව මතක තියාගන්න 🧠

- සාමාන්‍ය ධාවනයේ​දී = O/D ON
- අපි ඉහත සදහන් කරලා තියන අවස්ථා වල​දි = O/D OFF

ඔයාගේ වාහනයේ gearbox එකත්, wallet එකත් බේරගන්න මේක හරි විදියට පාවිච්චි කරන එක ගොඩක් වැදගත්.

ඔයත් මේ feature එක ගොඩක් කල් වැරදියට පාවිච්චි කලාද?

👉 වසර 69ක විශ්වාසය සමග අවුරුද්දක වගකීම් කාලයක් එක්ක ඔබේ වාහනයේ Automatic Gearbox අවශ්‍යතා සඳහා අදම අපිට කතා කරන්න.

Auto Gearbox පද්ධතියේ තත්ව පරීක්ෂාවක් නොමිලේ ✅
📞 011 284 1185 | 077 137 5195
📍 Rasanjana Motors, Pannipitiya

අපි සතුව ඇති අති නවීන තාක්ෂණය සහ පළපුරුදු කාර්මික ශිල්පීන් නිසා හදන්න බෑ කියන Auto Gearboxes වගකීමක් ඇතුව අපෙන් අලුත්වැඩ...
13/05/2026

අපි සතුව ඇති අති නවීන තාක්ෂණය සහ පළපුරුදු කාර්මික ශිල්පීන් නිසා හදන්න බෑ කියන Auto Gearboxes වගකීමක් ඇතුව අපෙන් අලුත්වැඩියා කරගන්න පුලුවන්. ✅

👉 වසර 69ක විශ්වාසය සමග අවුරුද්දක වගකීම් කාලයක් එක්ක ඔබේ වාහනයේ Automatic Gearbox අවශ්‍යතා සඳහා අදම අපිට කතා කරන්න.

Auto Gearbox පද්ධතියේ තත්ව පරීක්ෂාවක් නොමිලේ ✅

📞 011 284 1185 | 077 137 5195
📍 Rasanjana Motors, Pannipitiya

Happy Mother’s Day from Rasanjana Motors ❤️ Celebrating the love, strength, and care that drive every family forward. Tr...
10/05/2026

Happy Mother’s Day from Rasanjana Motors ❤️

Celebrating the love, strength, and care that drive every family forward.
Trusted auto gearbox repair experts with 69 years of proven experience.

Auto Gear Oil (ATF) වල වර්ණයෙන් ඔබේ Auto Gearbox එකේ ඇතුළත තත්ත්වය හඳුනාගන්න පුලුවන් බව ඔබ දන්නවාද?ඔබේ වාහනයේ Auto Gearb...
08/05/2026

Auto Gear Oil (ATF) වල වර්ණයෙන් ඔබේ Auto Gearbox එකේ ඇතුළත තත්ත්වය හඳුනාගන්න පුලුවන් බව ඔබ දන්නවාද?

ඔබේ වාහනයේ Auto Gearbox එක නිසි ලෙස, smooth විදිය​ට ක්‍රියා කරන්න නම් එහි භාවිතා වන Auto Transmission Fluid (ATF) හොඳ තත්ත්වයක තිබීම අතිශය වැදගත්.

බොහෝ දෙනා fluid එක තියෙන ප්‍රමාණය (level) ගැන පමණක් අවධානය යොමු කරනවා. නමුත් එහි වර්ණය කියන්නේ gearbox එක ඇතුළේ සිදුවන වෙනස්කම් පිළිබඳ ඉතා වැදගත් සංඥාවක්..

🟥 ලා රතු / Pink – අලුත් සහ හොදම තත්වයේ Gear Oil.

✔ Gear මාරුවීම් ඉතා හොදින් සිද්දවෙනවා.
✔ ඇතුළත කොටස් හොඳින් සුරක්ෂිතයි.
✔ උෂ්ණත්වය නිසි ලෙස පාලනය වෙයි.
➡️ මෙය Auto Gear Oil තිබිය යුතු තත්වය​යි. මෙය දිගටම පවත්වා ගැනීම වැදගත්.

🟥 තද රතු – භාවිතා වූ නමුත් තවම​ත් හොඳයි

මෙම තත්ත්වයෙහි oil භාවිතා වී තිබුණත් තවම ක්‍රියාකාරී.
✔ සාමාන්‍ය lubrication ලබාදෙයි
✔ කුඩා අපවිත්‍ර කාර​ක (particles) තිබිය හැක

➡️ ඉදිරියේදී Gear Oil change එකක් සැලසුම් කිරීම සුදුසුයි.

🟫 දුඹුරු – දුර්වල වෙමින් යන Gear Oil

මෙය fluid එක degrade වෙමින් පවතින බවට ලකුණක්.

⚠️ fluid එකේ ගුණාංග අඩුවී ඇත.
⚠️ clutch wear particles මිශ්‍රවී ඇත

➡️ පරක්කු නොකර Gear Oil change කිරීම අත්‍යවශ්‍යයි.

⬛ තද දුඹුරු – වැඩි උෂ්ණත්වයට ලක්වූ, භාවිතා උන Gear Oil.

මෙය වාහනයට ඉතා නොසුදුසු තත්වය​ක්.
❌ දුර්ගන්ධයක් ඇත (burnt smell)
❌ Gearbox overheat වීමට ලක්වෙනවා.
❌ ඇතුළත කොටස් (clutch packs, seals) හානි වී තිබිය හැක
➡️ මෙවැනි අවස්ථාවක fluid change එක පමණක් නොව, gearbox inspection එකක් කළ යුතුයි.

⚫ කළු – බරපතළ තත්ත්වයක්!

මෙය වාහනයට ඉතා අවධාන​ම් තත්වය​ක්.
❌ ලෝහ කණිකා (metal particles) මිශ්‍ර වී ඇත.
❌ Gears හා Bearings වලට හානි වී තිබිය හැකී.
❌ Gearbox Failure එකක් පවා සිදුවිය හැකී.
➡️ මෙවැනි අවස්ථාවල repair හෝ rebuild කිරීම අවශ්‍ය වෙයි.

⚠️ Gear Oil දුර්වල වූ විට: ඔබට පෙනෙන ලක්ෂණ

Gear මාරුවේදී jerk / delay එකක් ඇතිවිය හැකී.
වාහනයට බලය හරි ලෙස නොලැබීම, Accelarate නොවීම.
Gear slip වීම
අසාමාන්‍ය හඬ හෝ ගැස්සෙන ස්වභාවයක් ඇතිවී​ම්

මේවා නොසලකා හැරීමෙන් repair වියදම ඉතා වැඩිවිය හැකී.

👉 වසර 69ක විශ්වාසය සමග අවුරුද්දක වගකීම් කාලයක් එක්ක ඔබේ වාහනයේ Automatic Gearbox අවශ්‍යතා සඳහා අදම අපිට කතා කරන්න.

Auto Gearbox පද්ධතියේ තත්ව පරීක්ෂාවක් නොමිලේ ✅

📞 011 284 1185 | 077 137 5195
📍 Rasanjana Motors, Pannipitiya

06/05/2026

ඕනෑම වර්ගයක Auto Gearbox එකක් නියමිත ප්‍රමිතියට Repair කරගන්න එන්න

This Jaguar F-Type came in for a gearbox check and left with a clean bill of health. No faults. No compromises. Just smo...
05/05/2026

This Jaguar F-Type came in for a gearbox check and left with a clean bill of health.
No faults. No compromises. Just smooth performance, exactly as it should be.

Don’t wait for warning signs to turn into problems.
Get ahead of it.

Book your FREE gearbox checkup today and drive with confidence. ✅

📞 011 284 1185 | 077 137 5195

Happy Customers⭐⭐⭐⭐⭐Get your free gearbox check-up and experience Sri Lanka’s trusted gearbox specialists.📞 011 284 1185...
29/04/2026

Happy Customers
⭐⭐⭐⭐⭐

Get your free gearbox check-up and experience Sri Lanka’s trusted gearbox specialists.

📞 011 284 1185 | 077 137 5195

26/04/2026

ආයේ නම් මේ වැඩේ කරන්නෙපා. හරියට දැනගෙන gear oil මාරු කරන්න

වැඩි විස්තර සඳහා : 077 137 5195 / 077 723 4081

22/04/2026

ලාංකාවට ම එකයි 😍

වැඩි විස්තර සඳහා : 077 137 5195 / 077 723 4081

අලුත් අවුරුද්දට නෑගම් ගිහින් හෝ දුර ගමනකට පස්සේ,වාහනයේ මේ දේවල් ටික check කරලා බලන්න අමතක කරන්න එපා. 🚗දිගු දුර drive කිර...
16/04/2026

අලුත් අවුරුද්දට නෑගම් ගිහින් හෝ දුර ගමනකට පස්සේ,
වාහනයේ මේ දේවල් ටික check කරලා බලන්න අමතක කරන්න එපා. 🚗

දිගු දුර drive කිරීම, traffic, heat සහ load වැඩි වීම නිසා වාහනයේ parts ගොඩකට අමතර පිඩනයක් වැටෙනවා.

ඒ නිසා, මේ වැදගත් දේවල් ටික check කරලා තියාගත්තොත්,
ඉදිරියේදී බලාපොරොත්තු නොවූ breakdown සහ ලොකු repair වියදම් වලින් බේරෙන්න පුළුවන්.

🛢️ Engine Oil සහ Coolant level
Oil level අඩුද, color එක වෙනස් වෙලාද කියලා බලන්න.

Coolant level හොඳින් තියෙනවද කියලා check කරලා overheating තත්වය​න් වළක්වාගන්න.

🛞 Tyre pressure සහ Tyre condition check කරන්න.

Long distance drive එකකට පස්සේ tyre pressure අඩු වෙලා හෝ tyre ගෙවී​ම වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේක safety එකට කෙලින්​ම බලපානවා.

🔋 Battery සහ Brake system
Starting weak වෙලාද, brake response normalද, unusual sound හෝ vibration තියෙනවද කියලා check කරන්න.

⚙️ Auto Gearbox / Transmission system එකේ මේ දේවල් ගැන අවධානය යොමු කරන්න.

Gear shift smoothද, delay හෝ jerk වෙන ගතිය​ක් තියෙනවද, unusual සද්​ද ඇහෙනවද, warning light එකක් දැල්වෙනවද, ATF (Automatic Transmission Fluid) level හෝ leak signs තියෙනවද කියලා එකටම check කරන්න.

මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, gearbox issue එකක් අත ලග වෙන්න පුළුවන්.

මේ දේවල් ටික වෙලාවට check කරලා තියාගත්තොත්, ඔබගේ වාහනය ආරක්ෂාකාරීව සහ reliable විදිහට දිගටම ධාවනය කරන්න පුළුවන්.

👉 වසර 69ක විශ්වාසය සමග අවුරුද්දක වගකීම් කාලයක් එක්ක ඔබේ වාහනයේ Automatic Gearbox අවශ්‍යතා සඳහා අදම අපිට කතා කරන්න.

Auto Gearbox පද්ධතියේ තත්ව පරීක්ෂාවක් නොමිලේ ✅

📞 011 284 1185 | 077 137 5195
📍 Rasanjana Motors, Pannipitiya

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔

Address

No. 42, Old Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

0771375195

Alerts

Be the first to know and let us send you an email when Rasanjana Motors - PVT Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasanjana Motors - PVT Limited:

Share