වන්ඩිය

වන්ඩිය වන්ඩි බස්සන ඉසව්ව. ..

🔴🔴🔴ජූලි 09 ඔයත් ආව ද..??🔴🔴🔴මහජන සහාය ලබාගැනීම 2022.07.09 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට අයුතු ඇතුල් වීමක් සිදුකිරීම සහ උල...
25/01/2023

🔴🔴🔴ජූලි 09 ඔයත් ආව ද..??🔴🔴🔴

මහජන සහාය ලබාගැනීම

2022.07.09 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට අයුතු ඇතුල් වීමක් සිදුකිරීම සහ උල් පිහියක් රැගෙන ආරක්ෂක අංශ වලට තර්ජනය කිරීම යන චෝදනා මත අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වසන්ත ජයකොඩි ( මැකෝ ) වන මට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ ඊළඟ දිනය 2023.01.27 වන සිකුරාදා දිනට යෙදී ඇත.

උක්ත චෝදනා සඳහා මා නිවැරදිකරු වන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇත. එබැවින් 2022.07.09 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව මා හා සම්බන්ධව සිදු වූ ක්‍රියාදාමය පටිගත කරගන්නා ලද වීඩියෝ දර්ශන වේ නම් මා වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබගේ අනන්‍යතාවය කිසිසේත් හෙළි නොකරමි.

මැකෝ
(වසන්ත ජයකොඩි)
ගෝටාගෝගම

WhatsApp 0716875798

Address

Old Road
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772207911

Website

Alerts

Be the first to know and let us send you an email when වන්ඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වන්ඩිය:

Share