Peiris Rent A Car & Tours

Peiris Rent A Car & Tours We Provide Car Rentals. Cheap Car Rentals & Luxury Car Deals.

Welcome Back Home to Sri Lanka! 🇱🇰Whether you're flying in for your vacation from 🇷🇴 Romania, 🇦🇪 Dubai, 🇺🇸 USA, 🇳🇿 New Z...
13/08/2026

Welcome Back Home to Sri Lanka! 🇱🇰
Whether you're flying in for your vacation from 🇷🇴 Romania, 🇦🇪 Dubai, 🇺🇸 USA, 🇳🇿 New Zealand, 🇯🇵 Japan, 🇬🇧 UK, or beyond, Peiris Rent A Car & Tours welcomes you.

Arriving back home should feel comfortable and special.
Get the premium rental car you deserve.
🚗 We provide reliable, comfortable, and professionally managed transportation solutions for returning travelers.

With over 14 years of industry experience and a government-registered status,
we guarantee a smooth ride.

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 382 1821
💬 WhatsApp Us: 071 382 1821
📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗🌍

🧳🚕 නවසීලන්තයේ සිට මව්බිමට එන ඔයා වාහනයක් Rent එකට හොයනවනම් මෙන්න හරිම තැන!ඔබ ලංකාවට පැමිණි මොහොතේ සිටම ඔබේ ගමන පහසු කරන්...
10/08/2026

🧳🚕 නවසීලන්තයේ සිට මව්බිමට එන ඔයා වාහනයක් Rent එකට හොයනවනම් මෙන්න හරිම තැන!
ඔබ ලංකාවට පැමිණි මොහොතේ සිටම ඔබේ ගමන පහසු කරන්න, අපගේ විශේෂිත Airport Pick-up & Drop-off සේවාවත් අපි සපයනවා! 🧳🚕

වෙනත් අයගෙන් වාහන ඉල්ලා කරදර වීමට අවශ්‍ය නැහැ. එහෙනම් විශ්වාසවන්තම සේවාවක් සඳහා අදම අපිට කතා කරන්න.
ඔබ ලංකාවට එන්න කලින්ම ඔයාගේ වාහනය වෙන්කරවා ගන්න! ✨

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 382 1821
💬 WhatsApp Us: 071 382 1821
📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗🌍

🧳🚕ජපානයේ සිට මව්බිමට එන ඔයා වාහනයක් Rent එකට හොයනවනම් මෙන්න හරිම තැන!🧳🚕 දිගු කාලයක් මහන්සි වෙලා වැඩ කරලා, නිදහසේ නිවාඩුව...
07/08/2026

🧳🚕ජපානයේ සිට මව්බිමට එන ඔයා වාහනයක් Rent එකට හොයනවනම් මෙන්න හරිම තැන!
🧳🚕 දිගු කාලයක් මහන්සි වෙලා වැඩ කරලා, නිදහසේ නිවාඩුවක් ගත කරන්න මව්බිමට එන ඔයාට, කිසිම කරදරයක් නැතුව පවුලේ අයත් එක්ක ගමන් බිමන් යන්න වගකීමක් සහිත වාහනයක් අවශ්‍යයි නේද?
ඔබේ නිවාඩුව උපරිමයෙන් විඳගන්න, ඉහළම තත්ත්වයෙන් නඩත්තු කළ වාහනයක් Peiris Rent A Car & Tours අපෙන් ඔබට පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.
ඔබ ලංකාවට පැමිණි මොහොතේ සිටම ඔබේ ගමන පහසු කරන්න, අපගේ විශේෂිත Airport Pick-up & Drop-off සේවාවත් අපි සපයනවා! 🧳🚕

ඔබේ කැමැත්ත සහ ගමන් අවශ්‍යතාවය අනුව පහත වාහන මාදිලි අපෙන් වෙන්කරවා ගත හැකියි:
🚘 Toyota Allion
🚘 Toyota Aqua
🚘 Toyota Prius
🚘 Suzuki Wagon R
🚘 Honda Fit
🚘 Toyota Yaris
🚘 Suzuki Every
🚘 Toyota Vitz

වෙනත් අයගෙන් වාහන ඉල්ලා කරදර වීමට අවශ්‍ය නැහැ. එහෙනම් විශ්වාසවන්තම සේවාවක් සඳහා අදම අපිට කතා කරන්න.
ඔබ ලංකාවට එන්න කලින්ම ඔයාගේ වාහනය වෙන්කරවා ගන්න! ✨

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 3 821 821
💬 WhatsApp Us: 071 382 1821
📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗🌍

🧳🚕 විදේශ රටක සිට මව්බිමට එන ඔයා වාහනයක් Rent එකට හොයනවනම් මෙන්න හරිම තැන!🧳🚕 දිගු කාලයක් මහන්සි වෙලා වැඩ කරලා, නිදහසේ නිව...
05/08/2026

🧳🚕 විදේශ රටක සිට මව්බිමට එන ඔයා වාහනයක් Rent එකට හොයනවනම් මෙන්න හරිම තැන!
🧳🚕 දිගු කාලයක් මහන්සි වෙලා වැඩ කරලා, නිදහසේ නිවාඩුවක් ගත කරන්න මව්බිමට එන ඔයාට, කිසිම කරදරයක් නැතුව පවුලේ අයත් එක්ක ගමන් බිමන් යන්න වගකීමක් සහිත වාහනයක් අවශ්‍යයි නේද?
ඔබේ නිවාඩුව උපරිමයෙන් විඳගන්න, ඉහළම තත්ත්වයෙන් නඩත්තු කළ වාහනයක් Peiris Rent A Car & Tours අපෙන් ඔබට පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

ඔබ ලංකාවට පැමිණි මොහොතේ සිටම ඔබේ ගමන පහසු කරන්න, අපගේ විශේෂිත Airport Pick-up & Drop-off සේවාවත් අපි සපයනවා! 🧳🚕
ඔබේ කැමැත්ත සහ ගමන් අවශ්‍යතාවය අනුව පහත වාහන මාදිලි අපෙන් වෙන්කරවා ගත හැකියි:

🚘 Toyota Allion
🚘 Toyota Aqua
🚘 Toyota Prius
🚘 Suzuki Wagon R
🚘 Honda Fit
🚘 Toyota Yaris
🚘 Suzuki Every
🚘 Toyota Vitz

වෙනත් අයගෙන් වාහන ඉල්ලා කරදර වීමට අවශ්‍ය නැහැ.
එහෙනම් විශ්වාසවන්තම සේවාවක් සඳහා අදම අපිට කතා කරන්න.
ඔබ ලංකාවට එන්න කලින්ම ඔයාගේ වාහනය වෙන්කරවා ගන්න! ✨

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 382 1821
💬 WhatsApp Us: 071 382 1821

📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗🌍

Hello August! A new month brings fresh adventures and exciting journeys. Make this August truly unforgettable by explori...
31/07/2026

Hello August!
A new month brings fresh adventures and exciting journeys.
Make this August truly unforgettable by exploring beautiful destinations with your loved ones.
We are always here to ensure your travels are comfortable and safe. Let the trips begin!

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 382 1821
💬 WhatsApp Us: 071 382 1821
📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗

අගෝස්තු පාසල් නිවාඩුව කියන්නේ පවුලේ අයත් එක්ක, යාළුවන් එක්ක එකතු වෙලා විනෝදෙන් කාලය ගත කරන්න තියෙන හොඳම කාලයනේ. ඉතින් මේ...
30/07/2026

අගෝස්තු පාසල් නිවාඩුව කියන්නේ පවුලේ අයත් එක්ක, යාළුවන් එක්ක එකතු වෙලා විනෝදෙන් කාලය ගත කරන්න තියෙන හොඳම කාලයනේ.
ඉතින් මේ නිවාඩුවට කොහේ හරි ඇවිදින්න යන්න ලෑස්ති වෙන ඔබට, කිසිම කරදරයක් නැතුව නිදහසේ ගමන යන්න විශ්වාසවන්ත වාහනයක් අවශ්‍යයි නේද? 🚗🌴

අන්තිම මොහොත වෙනකම් ඉඳලා වාහන හොයන්න ගිහින් රස්තියාදු වෙන්න එපා!
නිවාඩුව ළං වෙද්දී අපගේ වාහන Bookings ඉතා ඉක්මනින් පිරී යන නිසා, ඔබේ ගමනට අවශ්‍ය සුවපහසු සහ 100%ක් පිරිසිදු කළ වාහනය අදම අපෙන් වෙන්කරවා ගන්න. 🏃‍♂️💨

ඔබගේ ගමන් අවශ්‍යතාවය අනුව ඔබට ගැළපෙනම වාහනය අප සතුව ඇත:
✅ පවුලේ සැමට සුවපහසුවෙන් යා හැකි වාහන (Wagon R, Prius, Allion, ආදී)
✅ වැඩි ඉඩකඩක් සහිත SUV රථ
✅ ඉහළම තාක්ෂණික තත්ත්වයෙන් නඩත්තු කළ විශ්වාසවන්ත රථ පෙළ

එහෙනම් අගෝස්තු නිවාඩුවේ ගමන අමතක නොවන මතකයක් කරගන්න, කිසිම බයක් නැතුව ගමන් යන්න දැන්ම අපිට කතා කරන්න! 📞👇

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 382 1821
💬 WhatsApp Us: 071 382 1821
📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗

✈️ Airport Pick-up & Drop-off Made Easy! 🚙Start your Sri Lanka journey with comfort and confidence.Looking for a spaciou...
29/07/2026

✈️ Airport Pick-up & Drop-off Made Easy! 🚙
Start your Sri Lanka journey with comfort and confidence.
Looking for a spacious, reliable vehicle for your family or group? Our 7-Seater SUV/Jeep is the perfect choice for airport transfers and island-wide travel.
✅ Airport Pick-up & Drop-off
✅ Comfortable Seating for 7 Passengers
✅ Spacious Luggage Capacity
✅ Fully Air-Conditioned
✅ Clean & Well Maintained Vehicles
✅ Available 24/7
Whether you're arriving in Sri Lanka or heading to the airport, Peiris Rent a Car & Tours is here to make your journey smooth and stress-free.
📍 Panadura
📞 077 791 4924
📞 071 382 1821
Book your Airport Hire today! 🚘✈️

29/07/2026

✨ Experience the Premium Interior of the Honda VEZEL 🚗

Luxury. Comfort. Style.

Discover the comfort of our Honda VEZEL, featuring a clean, spacious, and premium interior designed to make every journey enjoyable.

✅ Premium & Spotless Interior
✅ Ice-Cold Air Conditioning
✅ Spacious & Comfortable Cabin
✅ Well-Maintained Vehicle
✅ Ideal for Family Trips, Business Travel & Airport Transfers
✅ Short-Term & Long-Term Rentals Available

📍 Visit Us:
No. 84, De Silva Road, Atempagoda, Panadura, Sri Lanka

📞 Call Us: +94 77 791 4924
📱 WhatsApp: 071 382 1821
Book your Honda VEZEL today and travel in comfort with Peiris Rent a Car & Tours.

Trusted Service Since 2019 ❤️

27/07/2026

27/07/2026

ඔබේ ගමනට විශ්වාසනීයම සහකරු...🤝✨
වාහනයක් කුලියට ගන්නකොට හැමෝම හොයන්නේ හිතේ නිදහසින්, කිසිම කරදරයක් නැතුව ගමන යන්න පුළුවන් විශ්වාසවන්ත සේවාවක්. කියන වචනය ඒ විදිහටම රකිමින්, ඔබේ ආරක්ෂාව සහ සුවපහසුව වෙනුවෙන් වගකියන්න Peiris Peiris Rent A Car & Tours අපි හැමදාමත් සූදානම්!

✨ Available Vehicles:
🚗Toyota Yaris 🚗 Honda Fit 🚘 Suzuki WagonR 🚗 Toyota Aqua
🚗 Toyota Prius 🚗 Toyota Vitz 🚘 Honda Vezel 🚘 Suzuki Every

✅ Self-Drive & Driver Options
✅ Daily / Weekly / Monthly Rentals
✅ Islandwide Service | Based in Panadura
✅ 24/7 Customer Support
✅ Budget-Friendly & Comfortable
✅ Islandwide Service from Panadura

අපේ සෑම වාහනයක්ම 100%ක් පිරිසිදු කර, ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුව පරීක්ෂා කර ඔබට භාරදීමට අපි වගබලා ගන්නවා. හිතුණු හිතුණු වෙලාවට ගණන් වෙනස් වෙන්නේ නැති, එකඟ වූ සාධාරණ මිලටම ලැබෙන විශ්වාසවන්තම සේවාව අත්විඳින්න අදම අපිට කතා කරන්න.

🌍 Travel smart. Travel safe. Travel with us.
📞 0777 914 924 | 071 382 1821
💬 WhatsApp Us: 071 382 1821
📍 Trust the name – Peiris Rent A Car & Tours 🚗

Address

De Silva Road
Panadura
12500

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 08:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94713821821

Alerts

Be the first to know and let us send you an email when Peiris Rent A Car & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peiris Rent A Car & Tours:

Shortcuts

Share

Category