Pricelanka.lk

Pricelanka.lk Pricelanka.lk is the vehicle price indexing website offering the latest prices of the Brand New Bikes

මේ තියන්නේ C-HR 2025 Hybrid EU මොඩල් එක. කියන විදියට මේකේ front design එක hammerhead මෝරාව inspire කරලා design කරලා තියන...
15/11/2025

මේ තියන්නේ C-HR 2025 Hybrid EU මොඩල් එක. කියන විදියට මේකේ front design එක hammerhead මෝරාව inspire කරලා design කරලා තියන්නේ. ඒ නිසා 2023 මොඩල් සහ කලින් ඒවාට වඩා සැහෙන වෙනස් පෙනුමක් තියන්නේ.

කාර් එකේ overview එක දැන ගන්න කැමති කට්ටියට :https://youtu.be/nJ6JaQTfKe8

UK වල අමාරුවේ වැටෙන්නේ නැතුව ලෙඩ නැති හොඳ used කරපු වාහනයක් ගන්න හැටි!විශේෂයෙන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ UK වලට අලුතෙන් ...
29/01/2024

UK වල අමාරුවේ වැටෙන්නේ නැතුව ලෙඩ නැති හොඳ used කරපු වාහනයක් ගන්න හැටි!

විශේෂයෙන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ UK වලට අලුතෙන් ආපු කෙන්කට තරමක් අඩුවට වාහනයක් හොයනව්නම් කොහොමද හොඳ වාහනයක් හොයන්නේ කියන ගැන A-Z complete guide එකක්. හොයන්නේ බලන්නේ නැතුව නිකන් අඩුවට තියන වාහනයක් අරගතොත් වෙන්නේ ඔයාලගේ කාලය, මහන්සිය, මුදල් නිකරුනේ නාස්ති වෙන එක විතරයි! මේ වීඩියෝ එකේ අරමුණ තමයි UK වලදී කොහොමද විශේෂ මෝටර් කාර්මික දැනුමක් නැතුව ඔයාම පොඩ්ඩක් මහන්සි වෙලා, පොඩි research එකක් කරලා අඩුට හොඳ වාහනයක් හොයා ගන්නේ කොහොමද කියලා. මේ මුළු process එකම උදාහරණයක් එක්ක මේ වීඩියෝ එකේ පියවරෙන් පියවර පැහැදිලි කරලා තියනවා හැමෝටම තේරුම් ගන්න ලේසි වෙන්න.

1. අවශ්‍යතාව අනුව Budget එක තීරණය කිරීම.
2. වාහන හොයන්න හොඳ websites තෝරාගැනීම.
3. MOT සහ Tax එක check කරන්න අවශ්‍ය website තෝරාගැනීම.
4. ගැලපෙන වාහනක් research එකකින් සොයා ගැනීම.
5. තෝරාගත් වාහන වල History & Tax එක analysis කිරීම.
6. වාහනය ගන්න තැන පිලිබඳ background check කිරීම.
7. වාහනය සඳහා viewing එකක් සහ test driving එකක් දැමීම.

🔴 වීඩියෝ එක >> https://youtu.be/iZXoP0dB6JI

Lamborghini 🤠 කියන්නේ ඉතින් GTR සහ i8 එකට පස්සේ ලංකාවේ තියන ජනප්‍රියම super car එක. Lamborghini මුලින්ම ලංකාව ඇතුලේ ජනප්...
11/06/2023

Lamborghini 🤠 කියන්නේ ඉතින් GTR සහ i8 එකට පස්සේ ලංකාවේ තියන ජනප්‍රියම super car එක. Lamborghini මුලින්ම ලංකාව ඇතුලේ ජනප්‍රිය වෙන්න ගත්තේ දිලන්ත මාලගමුවගේ ජයක්ග්‍රහණ එකක්. හැබයි ඊට කලිනුත් ගොඩක් කට්ට්ය Lamborghini කාර් සෙට් එකම වීඩියෝ ගේම්ස් වලින් අදුනගෙන තිබ්බා. පවුද්ගලිකව මම Lamborghini model වල මම ආසම එකේ තියන rugged aggressive ලුක් එකට සහ V10 එන්ජින් එකේ සද්දෙදට. ඉතින් ලංකාවේ දැනට තියන Lamborghini වල නවතම මිල ගණන් දැන ගන්න කැමති නම් pricelanka.lk වෙබ් සයිට් එකට ඇවිත් බලන්න.

🔴 පිවිසෙන්න > https://www.pricelanka.lk/lamborghini-price-in-sri-lanka/

2023 Yamaha Scooter වල නවතම සෙකන්ඩ් හෑන්ඩ් මිළ ගණන් ලේසියෙන් බලාගන්න! 🔴ලින්ක් එක: https://www.pricelanka.lk/yamaha-scoot...
02/06/2023

2023 Yamaha Scooter වල නවතම සෙකන්ඩ් හෑන්ඩ් මිළ ගණන් ලේසියෙන් බලාගන්න! 🔴ලින්ක් එක: https://www.pricelanka.lk/yamaha-scooter-price-in-sri-lanka/

Find the best Yamaha Scooter for sale in Sri Lanka 2023. Yamaha used Scooter price in Sri Lanka (සෙකන්ඩ් හෑන්ඩ් මිල) Yamaha Alpha 2018 Price LKR 350,000/- Upwards. (ලක්ෂ 3.5) Yamaha Fascino 2019 Price LKR 380,000/- Upwards. (ලක්ෂ 3.8) Yamaha Ray ZR Dru...

දැනට ලංකාවේ තියන ජනප්‍රියම street බයික්න සෙට් එක සහ ඒවායේ අලුත්ම මිළ ගණන් දැනගන්න මේ වීඩියෝ එක බලන්න.  🔴 වීඩියෝ එක  >> h...
27/05/2023

දැනට ලංකාවේ තියන ජනප්‍රියම street බයික්න සෙට් එක සහ ඒවායේ අලුත්ම මිළ ගණන් දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
🔴 වීඩියෝ එක >> https://youtu.be/9x3oSP5XeTA

Toyota Car, Van, SUV වල 2023 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: https://www.pricelanka.l...
09/01/2023

Toyota Car, Van, SUV වල 2023 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: https://www.pricelanka.lk/toyota-car-price-in-sri-lanka/

Find the best Toyota cars for sale in Sri Lanka 2021. Toyota unregistered brand new prices (බ්‍රෑන්ඩ් නිව් මිල) Toyota Car price list in Sri Lanka Toyota Wigo 2018 Price LKR 5,500,000/- Upwards. (ලක්ෂ 55) Toyota Pixis Epoch 2018 Price LKR 5,500,000/- Upwards. ...

අපේ Pricelanka.lk වෙබ් අඩවිය මෙවර Bestweb.lk 2022 competition එකේ "Best SME Website" කාණ්ඩය යටතේ දෙවන වරටත් Merit Award ...
16/08/2022

අපේ Pricelanka.lk වෙබ් අඩවිය මෙවර Bestweb.lk 2022 competition එකේ "Best SME Website" කාණ්ඩය යටතේ දෙවන වරටත් Merit Award එකක් දිනා ගෙන තියනවා. ලංකාවේ තියෙන ජනප්‍රිය සහ දැවැන්ත වෙබ් අඩවි ගණනාවක් අතරින්, අපේ මේ Pricelanka.lk වෙබ් අඩවියට Vote කරලා සහයෝගය ලබා දුන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතී! 🙏😀❤️

මේ දවස් වල Electric බයික් එකක්, බයිසිකල් එකක්, හෝ කාර් එකක් හොයනවාද? ගන්න හොඳ තැනක් හොයා ගන්න බැරිද? එහෙනම් Price Lanka ...
25/07/2022

මේ දවස් වල Electric බයික් එකක්, බයිසිකල් එකක්, හෝ කාර් එකක් හොයනවාද? ගන්න හොඳ තැනක් හොයා ගන්න බැරිද? එහෙනම් Price Lanka Mobile App එක ඔයාලගේ smartphone එකට දාගන්න! 😀 Electric වාහන වල අලුත්ම මිල ගණන් වගේම, ඒවා ගන්න පුළුවන් ෂොප් වල විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන්! 🔴 මේ ලින්ක් එකෙන් App එක download කරන්න - https://bit.ly/3n1nR1o

ලංකාවේ ජනප්‍රියම bicycle සහ mountain bicycle වල 2022 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: ...
14/07/2022

ලංකාවේ ජනප්‍රියම bicycle සහ mountain bicycle වල 2022 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: https://bit.ly/3PlKv2q
..

Electric Bikes, Electric Scooters, සහ Electric Bicycles වල 2022 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 ...
04/07/2022

Electric Bikes, Electric Scooters, සහ Electric Bicycles වල 2022 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: https://bit.ly/3NA2ely

Rise Leader Electric Scooter වල 2022 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: https://bit.ly/3...
01/07/2022

Rise Leader Electric Scooter වල 2022 නවතම මිල ගණන් කරදරයක් නැතුව එකමතැනින් ලේසියෙන් බලන්න! 🔴 පිවිසෙන්න: https://bit.ly/3Ny3Vju

Address

Fonseka Road
Panadura
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94762137107

Alerts

Be the first to know and let us send you an email when Pricelanka.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pricelanka.lk:

Share