Car Auto sale /Vehicle Auto Sale /Online sale - අන්තර්ජාල පොළ

  • Home
  • Sri Lanka
  • Padukka
  • Car Auto sale /Vehicle Auto Sale /Online sale - අන්තර්ජාල පොළ

Car Auto sale /Vehicle Auto Sale /Online sale - අන්තර්ජාල පොළ ඔබගේ වාහනය විකිණීමට දැන්ම අමතන්න

30/09/2021

මීපේ සිට 3kmක් දුරින් පාදුක්ක ප්‍රධාන පාරකට මායිම්ව පර්චස් 25ක් සමඟ නිවසක් නගර සීමාව තුළ විකිණීමට තිබේ. නිස්කලංක පරිසරය හා දුම්රිය ස්ථානයට පාසලට දුර 1.5kmකි.

මිල ලක්ෂ 275යි.(මිල ගණන් කතා කර ගත හැක.)
අමතන්න - 0776061944

09/06/2021

ඉංග්‍රීසි හරි තැනින් හරියට ඉගෙනගනිමු
ඔබේ දරුවාට ඉංග්‍රීසි විශය මුල සිට සරලව ඉගන්වීමට අප හා එක්වන්න. ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවන 1 සිට 5 ශ්‍රේණියේ ළමුන් සඳහා වන ඉංග්‍රීසි පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගනේ.

අදම අමතන්න - 070 616 50 54 (Sithum) | 036 22 50 500

14/12/2020

දැන්ම අමතන්න..වසරේ අඩුම මිලට..සැගවුණ ගාස්තු නැත .ජීවිත කාලයටම එක වරක් පමණි..

10/09/2020

රියදුරු පුහුණුව

ලයිසන් ඇති අයට අත හුරු කරගැනීමට හා ලයිසන් නැති අයට ලයිසන් ලබා ගැනීම දක්වා,
ඔබගේ වාහනයෙන් ගැහැනු පිරිමි දෙපාර්ෂවයටම ඔටෝ /මැනුවල් රිය පුහුණුව ලබා ගැනීමට විමසන්න 0776061944

54-8***Year 1989Toyota Town Ace CR36AC/PSRs.17/50 (Negotiable)Contact:  0776061944.    (Padukka,Colombo)54-8***වර්ෂය 198...
06/07/2020

54-8***
Year 1989
Toyota Town Ace CR36
AC/PS
Rs.17/50 (Negotiable)
Contact: 0776061944. (Padukka,Colombo)

54-8***
වර්ෂය 1989
Toyota Town Ace CR36
4 wheel
AC/PS
රු.17/50 (Negotiable)
අමතන්න 0776061944 (පාදුක්ක,කොළඹ)

piaggio diselAluth tyrealuth batteryRs.590,000 Call now  0776061944දැන්ම අමතන්න..විශ්වාසයෙන් මිලදී ගන්න..
09/06/2020

piaggio disel
Aluth tyre
aluth battery

Rs.590,000

Call now 0776061944

දැන්ම අමතන්න..විශ්වාසයෙන් මිලදී ගන්න..

22/03/2020

හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!❤️❤️

කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?

ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?

හරි සංතෝසයි ඉතින් නේද?
ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..

ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?

ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..

ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
වරකපොළ මන්ත්‍රී?
රාගම කට්ටි පැනපු රෝගියා?

සේරම මාර්තු 12ට පස්සෙ නේද?

මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?

දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..

ආහ් අද කවද්ද? මාර්තු 22...

ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.

හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?

ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.

ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!

වෛද්‍යවරු මොන දේ කිව්වත්
මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
වැඩේ තියෙන්නෙ අපේ අතේ..🙏🙏

ගිහාන් සමීර ගාල්ලගේ මහතාගේ සටහනකි

Address

Padukka
10500

Alerts

Be the first to know and let us send you an email when Car Auto sale /Vehicle Auto Sale /Online sale - අන්තර්ජාල පොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share