Mitsubishi Lancer And Evo Club Sri Lanka

Mitsubishi Lancer And Evo  Club  Sri Lanka CARS ��
(4)

🔰 Mitsubishi Lancer GT 2.0L       🔰 3'rd owenr🔰 Millage :- 212000 KM🔰 Rare Metallic Gray Finish 🔰 2000CC MiViC Engine  (...
15/05/2026

🔰 Mitsubishi Lancer GT 2.0L

🔰 3'rd owenr
🔰 Millage :- 212000 KM
🔰 Rare Metallic Gray Finish 🔰 2000CC MiViC Engine ( 4B11 )
🔰 6-Speed Transmission
🔰 4-Wheel Disc Brakes & ABS
🔰Multifunction Steering Wheel
🔰 Power Mirrors
🔰 Sunroof
🔰 Paddle Shifters
🔰 Cruise Control
🔰 Varis 3 Plastic Body kit
🔰 Evo X spoiler
🔰 Aftermarket ( Head & tail ) light
🔰 Bucket seat
🔰 10 Android panel with reverse cam

✅ Location - kurunagala
✅ Cnt no - 0779058747 ( Whastapp )
Link :- https://wa.me/qr/RF3SIN2MWOOOP1

21/12/2025

කොල්ලො ටිකත් එක්ක ආතල් එකක් දාන්න පදින්නම ඕන වාහනයක් තමා LANCER කියන්නේ ❤️😌



New Track On Tik Tok -
https://vt.tiktok.com/ZSHwwH8MfUcQa-v6C0B/

15/12/2025

කොල්ලො ආසම ඒවා ❤️😌

Mitsubishi Lancer And Evo Club Sri Lanka

පුංචි හදවතකට සැනසීමක් දෙන්න ඔබත් දායක වෙන්න. ❤️🙏
04/12/2025

පුංචි හදවතකට සැනසීමක් දෙන්න ඔබත් දායක වෙන්න. ❤️🙏

02/12/2025

සහන යාත්‍රා වලට වතුර බෝතල් අරන් දෙන්න පුලුවන් අය කතා කරන්න

0725053770 whatsapp or Call

තොරතුරක් තිබුනොත් දැනුම් දෙන්න 🙏මගේ අයියා ප්‍රභාත් ප්‍රියරංග මහානාම (34) 25 වෙනිදා මන්දාරම් නුවර ගියා. ඒ දිනයෙන් පස්සේ එ...
01/12/2025

තොරතුරක් තිබුනොත් දැනුම් දෙන්න 🙏

මගේ අයියා ප්‍රභාත් ප්‍රියරංග මහානාම (34) 25 වෙනිදා මන්දාරම් නුවර ගියා. ඒ දිනයෙන් පස්සේ එයාගේ ෆෝන් 📵 වැඩ කරන්නේ නෑ. 28 වෙනිදා පෙරවරුවේ 10ට විතර වෙනත් නම්බර් එකකින් කෝල් එකක් දීලා නුවරඑළියේ ඉන්නේ, කරදරයක් නැහැ කියලා කිව්වා. ඒකෙන් පස්සේ කිසිම ආරංචියක් නෑ.
පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා.

ගිය වාහනය:
🚗 CBB 5699 – Perodua Bezza (White)

යමක් දැනගත්තොත් මට මැසේජ් එකක් දාන්න. (කෝල්ස් answer කරන්න පුලුවන් වෙයිද කියලා දන්නේ නෑ.)

Gonapitiya Tea Factory, Kandapola හරියේ යාලුවෙක්ගේ ගෙදරක තමයි ගියේ. හිතනවා එහේ ඇති කියලා. හොයාගන්න ක්‍රමයක් නෑ ඒ උනාට.

හැමෝටම බොහොම ස්තූතියි 🙏

උදව් කරන්න! 🙏🙏
01/12/2025

උදව් කරන්න! 🙏🙏

හැමෝම මේක ශෙයා කරන්න - මේ පිරිස ගැන දන්නා අය සිටීනම් විස්තරයක් ලබා දෙන්න - 0766421610
30/11/2025

හැමෝම මේක ශෙයා කරන්න - මේ පිරිස ගැන දන්නා අය සිටීනම් විස්තරයක් ලබා දෙන්න - 0766421610

අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාලව හොයල දෙන්න, දන්න හැම ගෲප් එකකම ශෙයාර් කරන්න.මගෙ wife දරුවො දෙන්නයි තාත්තයි.යාපා මාවත,...
30/11/2025

අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාලව හොයල දෙන්න, දන්න හැම ගෲප් එකකම ශෙයාර් කරන්න.
මගෙ wife දරුවො දෙන්නයි තාත්තයි.
යාපා මාවත,
ආරච්ච්කට්ටුව,
හලාවත .
M.රූපරත්න.
D.G.නදීෂා මදුශානි.
M.විනුෂි දිහන්සා.
M.යුහස් සේහිරු. අනේ මේ අය ගැන තොරතුරක් හොයාගන්රන පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පුළුවන්ද? ආරච්චිකට්ටුව 585 බටහිර ග්‍රාමනිලධාරී වසමට තමයි අයිති. පොඩි බබාල දෙන්නයි, අම්මයි, එයාලගේ සීයයි ගෙදර ඇතුළෙ තමයි ගංවතුරට කොටුවෙලා හිටියේ. කිසිම තොරතුරක් දැනගන්න විදිහක් නෑ. ආරක්ෂිත තැනක හරි ඉන්නවද දැනගන්න විදිහක් නෑ. අනේ පුළුවන් කෙනෙක් උදව් කරන්න. 076-6421610 අංකයට පණිවිඩයක් දෙන්න පුළුවන් කෙනෙක් .
( copied )

Address

Padukka

Alerts

Be the first to know and let us send you an email when Mitsubishi Lancer And Evo Club Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mitsubishi Lancer And Evo Club Sri Lanka:

Share

Category