Dream car

Dream car Every brand isn’t for everybody, and everybody isn’t for every brand
"YOU WILL FIND YOUR DREAM CAR"
We Repair Your Auto AC Dreams

03/01/2026
වාහන AC පරික්ෂාව නොමිලේ. .35 වසරක පළපුරුද්ද සමගින් ..🚔🚔🚔පහසු මිල ගනන් යටතේ විශ්වාසනීයව ,ඔබගේ වාහනයේ අනෙකුත් අමතර කොටස් ව...
30/03/2024

වාහන AC පරික්ෂාව නොමිලේ. .
35 වසරක පළපුරුද්ද සමගින් ..🚔🚔🚔පහසු මිල ගනන් යටතේ විශ්වාසනීයව ,ඔබගේ වාහනයේ අනෙකුත් අමතර කොටස් වලට හානි නොවන සේ🚙🚙 ආරක්ෂාකාරී ලෙස ඔබට සේවය ලබා ගන්නට අදම අපව අමතන්න ...🚘🚘🚘🚘🚘🚘🚘🚘
ජපන්
ජර්මන්
කොරියන්
ඉන්දියන්
ඇතුළු සියලුම වාහන වල වායුසමීකරණ සේවාවන් හා අමතර කොටස් සදහා අදම පැමිණෙන්න
Auto Aircon System , Rajagiriya ....🚖🚖🚖🚖🚖🚖🚖
0778008808
0774441771..
We do all kinds of Air Conditioning repairs in Japanese, European, Indian, Korean and Chinese motor vehicles . We offer the best valued services for our customers.
Contact us
0778008808/ 0774441771. Rajagiriya

New comer....
10/10/2019

New comer....

21/03/2019
Oil. Oil is the blood of your car, and without it, the car isn't going to go far or quietly. Have your mechanic demonstr...
12/05/2016

Oil. Oil is the blood of your car, and without it, the car isn't going to go far or quietly. Have your mechanic demonstrate how to check your oil properly, and have the oil changed every 3,000 – 3,500 miles. While oil manufacturers have claimed that their oil can last 10,000 miles, it is generally best to use the same oil for no more than 5,000 miles to maximize engine reliability and efficiency over the long term. Check the oil regularly, about once a week, and change the oil or have it changed when you reach the 4,000–4,500 mile (6,400–7,200 km) limit.

Tires. Make sure they are properly inflated to the manufacturer's specified pressure. Tire gauges are cheap and easy to ...
12/05/2016

Tires. Make sure they are properly inflated to the manufacturer's specified pressure. Tire gauges are cheap and easy to use. Tires should be replaced when tread wear indicators are showing between the treads. Ask your local tire dealer if you are unsure how to identify tread wear indicators. Check your tires every other day for pressure and every week for wear or damage. Have them replaced when they become worn beyond acceptable limits.

29/04/2016

18

අපි කවුරුත් කැමති අපේ වාහන ලස්සනට තියාගන්න. ගොඩක් වෙලාවට අපි ඒ වෙනුවෙන් යටකරන සල්ලිවලට ගාණක් මිම්මක් නැති තරම්. කවුද අකමැති තමුන්ගෙ වාහනේ ලස්සනට තියාගන්න.
හරි ! ඒ අතරින් වාහනේක ටයර්වලට හම්බෙන්නෙ විශේෂ තැනක්. වාහනේට ඔරිජිනල් ආපු රිම් ඒ විදිහටම තියාගෙන ඉන්නෙ බොහොම ටික දෙනයි. ගොඩක් අය ඇලෝයිවීල් වලට මාරු වෙනවා. ඒ වගේම තමයි ටයර් ගත්තත්. ගොඩක් අය ලොකු ටයර් වලට මාරුවීමේ ඇල්මක් දක්වනවා. අපි දැකලා තියනවා කැබ් ජීප් වලට නම් ලොකු ටයර් පන්නලා දැම්මෙ නැත්නම් හොඳ පෙනුමක් එන්නෙ නැති තරම්. ඇත්තටම ලොකු ටයර් වාහනවලට හොඳද? නරකද? වාසි අවාසි මොනවද? අපි දැන් බලමු.

වාසි
හොඳ පෙනුමක්
අපි මුලින් කිව්වා වගේ ගොඩක් අය වාහනයට හොඳ පෙනුමක් බලාපොරොත්තුවෙන් තමයි වාහනේ රෝද වල ප්‍රමාණය වෙනස් කරන්නෙ. හැබැයි ලොකු රෝදවලට යනකොට හොඳට මතක තියාගන්න ඕන තාක්ෂණික කරුණු හැරුණු කොට මිළ ගැනත්. මොකද එකපාරක් දැම්මට පස්සෙ ආපහු දිගටම දාන්න වෙන්නෙ ඒ ටයර් නිසා.

වාහනේ stability වැඩි කරයි
ටයර් වල පළල වැඩි වෙනවත් එක්කම ටයර් පාර සමඟ ස්පර්ශවන ප්‍රමාණයත් වැඩී. තව විදිහකට කිව්වොත් ටයර් පාර සමඟ බදන පරිමාව වැඩී. ඉතිං වාහනේ handling උපරිමයි. හැබැයි ඉතිං වාහනේ handling වැඩි වුනාට වාහනය හැරවෙන්නෙ පෙරට වඩා අඩුවෙන්. ඒකට විසඳුම තමයි spacers. Spacers වලින් වෙන්නෙ ටයර් එළියට පන්නන එක. ඉතිං ඒකෙන් වාහනේ හැරවුම් ප්‍රමාණය වැඩිවන අතර ස්ථායීතාවද වැඩි කරයි. වැඩේ ටිකක් ගණන් වුනාට පාඩුවක් නම් නැහැ.

Braking distance අඩුකරයි
Stability වගේම තමයි physics වලට අනුව ලොකු ටයර් දැම්මාම braking distance අඩුවෙනවා. කලින් theory එකම තමයි. පළල් ටයර් වැඩිපුර පාර සමඟ ස්පර්ශවීම නිසා බ්‍රේක් කිරීමකදි ඉක්මණින් අඩුදුරකින් වාහන නවත්වාගන්නවා.

Slow acceleration
ලොකු රෝද සහ ටයර් වල බර තිබූ ප්‍රමාණයට වඩා වැඩිවනවා. ඒත් එක්කම එන්ජින් එකට වැඩි බලයක් යොදන්න සිදුවනවා. ප්‍රතිඵලය acceleration slow වෙනවා. හැබැයි ඒක වෙන්නෙ එන්ජින් horsepower and torque මත. ඔයාගෙ වාහනේ තියෙන්නෙ ලොකු එන්ජින් එකක් නම් රෝද වලින් ඇතිවන බලපෑම අඩුයි. හැබැයි ඉතින් පොඩි එන්ජින් එකක් වුනොත් acceleration මදි කියලා දැනෙන්න ගන්නවා. හැබැයි ඉතිං වාහන ගැන උද්‍යෝගයක් තියන කෙනෙක්ට ඒ වගේම වියදම් කරන්න පුලුවන් කෙනෙක්ට high flow air filter එකක් හා performance exhaust එකක් දාල වාහනේ horsepower එක වැඩිකරගන්න පුලුවන්. එතනිනුත් එහාට ගියාම turbo charger හෝ supercharger එකකට යන්න පුලුවන්.

සැපපහසුව අඩුයි
Low profile ටයරවල sidewall එක උසින් අඩුනිසා shock absorption එක අඩුවෙනවා. ඉතිං සැපපහසුව අඩුවෙනවා. තවද වලවල් වලවල් මතින් යන විට ටයරයේ පළල නිසා වලවල් වල වැටීමේ සම්භාවිතාව මදක් අඩුවුවද ටයරයේ උස අඩු නිසා bumps ග්‍රහණය කරගැනීමේ හැකියාව අඩුයි. මේකට ලාබදායි පිළියමක් නෑ. තියෙන්නෙ ටිකක් මිළෙන් අධික පිළියමක්. ඒ තමයි air suspension. Electric air pump හෝ compressor එකකින් වැඩකරන නිසා suspension system එක මාර flexible.

Fuel consumption වැඩියි
මුලින් කිව්වා වගේ ලොකු රෝද සහ ටයර් බරින් වැඩි නිසා හා අඩුනිසා එන්ජින් එකට වැඩි බලයන් යෙදීමට සිදුවනවා. වැඩි බලය වැඩි ඉන්ධන දහනයකට මුල පුරනවා.

කොටස් ගෙවීයාම වැඩියි
ලොකු රෝද සමඟ වාහනයට බර වැඩිවන නිසා රෝද හා සම්බන්ධ ස්ටියරින් රැක්, ටයර් රොඩ්, CV joint මෙන්ම suspension, braking system වලද ආයුකාලය අඩුවේ.

Electronic System ලෙඩදේ
ටයරයේ පරිධිය ඔරිජිනල් පරිධියට වඩා වෙනස් වන විට speed එකට අනුව speedometer reading එක වෙනස්වේ. එමඟින් බොහෝවිට අලුත් වාහනවල ABS, ETC, ESP and TPMS වගේ සිස්ටම් ලෙඩදෙන්න පුලුවන්.

වියදම වැඩී
අවසාන වශයෙන් ගත්තාම වියදම ගැන අමුතුවෙන් කිවයුතු නෑ. ලොකු රෝද සහ ටයර් මිලෙන් වැඩියි වගේම නඩත්තුවද වියදම් සහිතයි. ඉතිං ලොකු රෝද සඳහා මාරුවීමේ තීරණය ඔබ සතුයි.

විශේෂ කරුණු
ලොකු රෝද වලට යනකොට ගොඩක් වෙලාවට වාහනයේ නිශ්පාදකයාගේ විශ්කම්බයට කිට්ටු විශ්කම්බයකට යෑම වඩාත් ලේසියි. මොකද එහෙම වුනේ නැත්නම් අමතර modifications වලට යන්න වෙනවා. ඒක තවත් වියදමක් වගේම වාහනයටත් හානියක් වෙන්න පුලුවන්. ඒ වගේම තමයි කිසිදු විටෙක ටයර් වාහනේ බඳ ස්පර්ශ නොවන බවට වගබලාගන්න ඕන. වාහනේ full load වෙලාවට වුනත් එසේ නොවන ටයරකට යෑමට වගබලාගත යුතුයි. ඒවගේම වාහනයේ ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳවද හොඳ දැනුමකින් සිටිය යුතුයි.

2014, G , gray, push, multi, new face, body kit,
23/03/2016

2014, G , gray, push, multi, new face, body kit,

Address

Pagoda Nugegoda
Nugegoda
0094

Website

Alerts

Be the first to know and let us send you an email when Dream car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category