Euro Motors Sri Lanka

Website

Euro Motors Sri Lanka Stands for Excellence

30/10/2026

ඕනෑම පාරකට කියාපු වාහනය - JAC අඩි 20

තේ වතුකරයේ බෑවුම් පාරවල් වේවා, දුෂ්කර මාර්ග වේවා, ඔබේ ව්‍යාපාරික ප්‍රවාහන අවශ්‍යතා සියල්ලටම උපරිම විශ්වාසයක් ලබා දෙන JAC අඩි 20 ලොරිය.

📞 අදම අමතන්න: 0114 504 504 | 077 380 44 44

30/10/2026

ටොන් 10ක බරට, අඩි 20ක ඉඩක්

ඔබේ ව්‍යාපාරයේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා උපරිම ශක්තිය සහ වැඩිම ඉඩකඩ ලබාදෙන JAC අඩි 20 ලොරි රථය. වැඩි බරක්, වැඩි ඉඩකඩක් එක්ක ලාභදායී ගමනක් යන්න අදම තෝරාගන්න.
🔹 සේවා වාර 5ක් සඳහා වැඩකුලිය නොමිලේ
🔹 දශක දෙකක නොසැලෙන විශ්වාසය
🔹 වසර 5ක හෝ කි.මී. 100,000ක අසමසම වගකීම් කාලය

📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 0114 504 504 | 077 380 44 44

30/10/2026

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය ශක්තිය – JAC 1 Cube Tipper

ඔබේ ව්‍යාපාරයේ ප්‍රවාහන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී කරගන්න හොඳම විසඳුම දැන් Euro Motors වෙතින්.

දශක දෙකක නොසැලෙන විශ්වාසය ඔබේ ව්‍යාපාරයටත් ජැක් ටිපර් රථයක් ලබාගැනීමට අදම අමතන්න:
📞 0114 504 504 | 077 380 44 44

30/10/2026

ටොන් 10ක් ෆුල් ලෝඩ් කරගෙන, සැපට එලවන්න - JAC අඩි 20

ඔබේ ව්‍යාපාරයේ ලොකුම බර ප්‍රවාහන වැඩකටයුතු වුණත් කිසිම අමාරුවක් නැතුව, උපරිම සැපපහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව ඉටුකරගන්න JAC අඩි 20 ලොරි රථය අදම තෝරාගන්න

📞 වැඩිවිස්තර සඳහා අදම අමතන්න: 0114 504 504 | 077 380 44 44

27/10/2026

Rajarata Motor Show 2026

As the Title Sponsor, Euro Motors was proud to showcase its range of passenger and commercial vehicles at Rajarata Motor Show 2026.

Thank you to everyone who visited our display, connected with our team, and made this event a memorable experience!

Euro Motors — Driving Progress, Moving Businesses Forward.

23/10/2026

බර වැඩට නියම වැඩ්ඩා - JAC අඩි 20

ඔබේ ව්‍යාපාරයේ ඕනෑම බර ප්‍රවාහන වැඩක් කිසිම බයක් නැතුව ලේසියෙන්ම කරගන්න, ශක්තිමත් සහ විශ්වාසවන්ත JAC අඩි 20 ලොරි රථය අදම තෝරාගන්න.

📞 වැඩිවිස්තර සඳහා අදම අමතන්න: 0114 504 504 | 077 380 44 44

23/10/2026

ගමනට සැපපහසුව, බඩු වලට උපරිම ඉඩකඩ

ඕනෑම දුර බැහැර ගමනක් බයක් නැතුව, පහසුවෙන්ම යන්න ඔබේ ව්‍යාපාරයට එකතු කරගන්න නියම ප්‍රවාහන සහකරු - JAC අඩි 20

✅ නොමිලේ සේවා වාර 5ක් (වැඩකූලිය රහිතව)
✅ වසර 5ක් / 100,000 km දක්වා දීර්ඝ වගකීම
✅ Euro Motors වෙතින් වසර 22ක අසමසම විශ්වාසය

📲 අදම කතා කරන්න: 0114 504 504 | 077 380 44 44

22/10/2026

Powering Progress at Southern Build Expo 2026!

Euro Motors showcased its JAC and Dongfeng trucks at Southern Build Expo 2026, connecting with industry professionals and highlighting reliable transport solutions built to keep businesses moving forward.

Thank you to everyone who visited our display and showed interest in our vehicles!

Euro Motors - Driving Business Forward.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන Rajarata Motor Show 2026 ප්‍රදර්ශනයට Euro Motors අපිත් සමඟින් එකතු වෙනවා. ඔබේ...
21/10/2026

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන Rajarata Motor Show 2026 ප්‍රදර්ශනයට Euro Motors අපිත් සමඟින් එකතු වෙනවා.

ඔබේ ව්‍යාපාරයේ බර වැඩ පහසු කරවන, විශ්වාසවන්ත සහ ප්‍රබල JAC ලොරි රථ පෙළ සජීවීව දැකබලා ගැනීමට පැමිණෙන්න

🗓️ දින: 2026 ඔක්තෝබර් 23, 24 සහ 25
⏰ වේලාව: පෙ.ව. 10:00 සිට ප.ව. 9:00 දක්වා
📍 ස්ථානය: අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය (සල්ගාදු ක්‍රීඩාංගණය)

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 011 4 504 504
🏢 Euro Motors

Address

284 Highlevel Road, Kirulapone
Nugegoda
10230

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 05:00

Alerts

Be the first to know and let us send you an email when Euro Motors Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby autos & automotive services