Kavindu Auto Motors Club

Kavindu Auto Motors Club හීන සැබෑ කරගන්න නම් කැපවීම සහ උත්සාහය අවශ්‍යයි.

03/01/2026

Puththalam moto rush ❤️ racing day

31/12/2025

යතුරුපැදි ධාවකයින්ට විශේෂ දැනුම්දීමක්!

ප්‍රධාන මාර්ගවල තරගකාරී ලෙස යතුරුපැදි ධාවනය කිරීම නීති විරෝධී හා අනතුරුදායකයි. ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද යතුරුපැදි ක්‍රීඩා තරඟ හා ධාවන පථ පවතී. ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්‍රීඩා සම්බන්ධ එකම නීත්‍යානුකූල බලධාරී ආයතනය වන්නේ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය වේ (FMSSL) ඔබ සඳහා ඉහල ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ක්‍රීඩා සඳහා තරඟපථ පද්ධතියක් ක්‍රියාත්මක වේ.

• නීති විරෝධී ධාවනයෙන් වළකින්න.
• ඔබගේ වටිනා තරුණ ජීවිතය ආරක්ෂා කරගන්න.

2026 වසරේ සිට ඔබ හැම කෙනෙකුට සහභාගි විය හැකි පරිදි යතුරුපැදි සඳහා විශේෂිත ක්‍රියාවලියක් සූදානම්ව පවතී. FMSSL වෙතින් අවසර ලබාගෙන, නීත්‍යානුකූල තරඟපථවලදී යතුරුපැදි ක්‍රීඩාවට එක් වන්න.

ඔබගේ ආරක්ෂාව – අපගේ වගකීමයි.
නීතිගත ක්‍රීඩාවක් – ආරක්ෂිත අනාගතයක්.

වැඩි විස්තර සදහා අමතන්න:
FMSSL: 077 756 1762
සුදත්: 077 089 3095 | නිරංජන්: 077 134 7529

සභාපති,
සුදත් වීරසිංහ.

Stay tuned to Racing In Sri Lanka for updates.

Sold out 👋❤️
09/09/2025

Sold out 👋❤️

25/08/2025

ගෙනියන්න එපා....😭😭😭

MOTO RISH GP 2025🏁❤️
19/08/2025

MOTO RISH GP 2025🏁❤️

එදා 🤩❤️🏁MOTO RUSH GP 2025🏁❤️
19/08/2025

එදා 🤩❤️🏁
MOTO RUSH GP 2025🏁❤️

Thank you 🥰💪🏁
16/08/2025

Thank you 🥰💪🏁

YAMAHA BANSHEE❤️350CC💪Good condition💯11/50LKR
11/08/2025

YAMAHA BANSHEE❤️
350CC💪
Good condition💯
11/50LKR

22/07/2025

Puththalam moto rush ❤️🏁💪 2025

21/07/2025

කාර්මික දෝශයක් හෙතුවෙන් නැවත තරග වැදීමට අපහසු උනි.😪

Address

Nugegoda

Telephone

+94766732368

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Auto Motors Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share