14/08/2026
🚘 Toyota Prius 20 | ABS SYSTEM REPAIR ⚙️
📍 රත්නපුර සිට පැමිණි Toyota Prius 20 රථයක ABS පද්ධතියේ ඇති වූ දෝෂයක්, නවීන Diagnostic ක්‍රමවේද භාවිතයෙන් නිවැරදිව හඳුනාගෙන සාර්ථකව Repair කරන ලදී.
🔍 Computer Diagnosis & Fault Analysis
⚙️ ABS System Testing
🛠️ Professional ABS Repair
✅ Repair කිරීමෙන් පසු Complete System Testing
ABS Warning Light එකක් දැල්වීම, Brake System Warning එකක් පැමිණීම හෝ ABS ක්‍රියාකාරීත්වයේ වෙනසක් දැනේ නම්, දෝෂය නිවැරදිව Diagnose කරගැනීම ඉතා වැදගත්.
නිවැරදි Diagnosis • නිවැරදි Repair • විශ්වාසනීය සේවාව 💯
🔧 MADUPA AUTO ENGINEERING
Automotive Electrical | ABS | Hybrid | ECU Diagnostics & Repairs
📍 Yakkala
📞📞0️⃣7️⃣7️⃣1️⃣7️⃣2️⃣9️⃣9️⃣5️⃣2️⃣