Nimal & sons vehical cushion parts

Nimal & sons vehical cushion parts Cord wire , any local uppostin clip , jumping seat , headress

28/09/2025
🙏🤝💪💪🤝🙏
26/08/2024

🙏🤝💪💪🤝🙏

🙏💪🤝☸️🆙🆓🆒🆗🔞⬆️🔛🔝✨️🇱🇰🧔‍♂️♥️🎯☕🙏
26/08/2024

🙏💪🤝☸️🆙🆓🆒🆗🔞⬆️🔛🔝✨️🇱🇰🧔‍♂️♥️🎯☕🙏

යලු වෙලා ඉන්න කාලෙ කොච්චර ආදරේ කරත්
කසාද බැදලා දරුවො නැත්නම්..

සමහරු ඒ ආදරේ අඩු කරනවා..

එහෙම ගෑනියෙක්ට එක එක කතා වලට , පවුල් වලින් එන ප්‍රශ්න වලට,

පුදුමාකාර විදියට මුහුන දෙන්න වෙනවා..

එක එක මිනිස්සුන්ගෙ ලැබීම් නොලැබීම් විවිධාකාරයි..

කෙනෙක් සතුටු වෙද්දි තව කෙනෙක් දුක් වෙන එක
මේ ලෝක ස්වභාවය..

ඒ කාලෙ ආදරේ කරන්න පටන් ගන්නෙ, පස්සෙන් යන්නෙ , ගෙවල් වලින් අකමැති උනොත්..

පැනලා හරි යන්න කතා කරන්නෙ..

නූපන් දරුවො ගැනත් , නොදැක්ක අනාගතේ ගැනත් හිතලද ?

එහෙම නැත්නම් කවදා හරි ඔයාට දරුවො
නැති උනොත්..

මං ඔයාගෙන් ඈත් වෙනවා කියලා කියනවද ?

මොන දේ උනත් මං ඔයා ලග ඉන්නවා කියන වචන
ටික ඇරෙන්න..

කවුරුවත් මුල් කාලෙ එහෙම කියන්නෙ නෑ මං දන්න තරමට..

ඇයි එහෙනම් දුන්න පොරොන්දු ඒ විදියටම රකින්න බැරි..

මේ ලෝකෙ ඕන තරම් දරුවො නැති මිනිස්සු
ඉන්නවා ,

සමහරු නොසෑහෙන්න පසු තැවෙනවා , දුක් වෙනවා..

ඒ මිනිස්සුන්ට එහෙම හිතෙන්නෙ මේ සමාජෙ ඒක
අඩුවක් විදියට දකින හින්දා..

දන්නවද කිරි වරම් නැති අම්මලා වරම් තියෙන
අම්මලටත් වඩා..

ආදරේ ගැන දන්නවා..

මං ඒක මගෙ ඇස් වලින්ම සමහර තැන්වල
දැකලා තියෙනවා..

කිරි වරම් නැති අම්මලා....???

ඔව් එයාලත් අම්මෙක් වෙන්න / තාත්තේ කියලා දරුවෙක්ගෙන් අහන්න..

ඒ අහිංසක මිනිස්සුත් පෙරුම් පුරනවා..

සමහර ගැහැනුත් ඉන්නවා කොච්චර මොන දේ
කරත්..

බැනුම් අහ අහ හරි ආදරේ කරන..

වැරදි හොය හොය දාල යන පිරිමි අතරෙ ඒ වගේම පිරිමිත් ඉන්නවා..

තමන්ගෙ කෙනා මොන තත්වෙක හිටියත් ,

අත්හැරෙන්න හදන තැන් වලත් තදින්ම අල්ලන් ඉන්න..

" ඉතින් මල් නොපිපුනත් ඒ ගහට මං හුගක්
ආදරෙයි ! "

එහෙම හිතන මිනිස්සුන්ටත් මං හරි ආදරෙයි !

🥀❤️‍🩹🥹



#මතක

මනාසේ හොඳින් දැනගෙන #ගොනාසේ හොඳින් ඉඳපන්හැම හීනෙම එක රැයකින්එළිය වෙන්නෙ නෑ..... 💪👍👌🤝🤗❤️
15/07/2024

මනාසේ හොඳින් දැනගෙන
#ගොනාසේ හොඳින් ඉඳපන්
හැම හීනෙම
එක රැයකින්
එළිය වෙන්නෙ නෑ..... 💪👍👌🤝🤗❤️

🙏🙏🙏🙏🙏
13/04/2024

🙏🙏🙏🙏🙏

11/07/2023

මේ අපේ අලුත්ම නම්බර් එක
0726380478

පරණ එක වැඩකරන්නේ නෑ

බඩු මොනාහරි ඕනෙනම් අලුත් එකට කෝල් කරල ඉල්ලන්න

10/04/2023

තලගොයා = උතුලි
කඩියා= කිඩිණ
මාළුවා = මැසින්න
අලියා= කෙණර
අශ්වයා= වෙළඹ
මොනරා= සෙබඩ
සර්පයා = සැපින්න
නයා= නැයින්න
මීයා = මූසිකාව

Address

Makkanigoda
Nittambuwa

Telephone

+94716281025

Website

Alerts

Be the first to know and let us send you an email when Nimal & sons vehical cushion parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share