Premium Hybrid Lanka

Premium Hybrid Lanka Domestic Premium Service From New Genarations HYBRID � � Vehicles Customers Base..

 🔈🔉🔊 &   🔈🔉🔊   🎶
11/11/2020

🔈🔉🔊 & 🔈🔉🔊

🎶

 ?  ? is Item !😁   Compact High Rider 🚗This item is  System SensorDitect by Side Mirror Glass 🛣️ 👀 ⚡⚠️️
10/11/2020

? ? is Item !😁

Compact High Rider 🚗
This item is
System Sensor
Ditect by Side Mirror Glass 🛣️ 👀 ⚡⚠️️

 🚗
10/11/2020

🚗

24/10/2020
     Repair_Fix_Available_Here..නවීන මෝටර් රථයක් වන මෙම රථය දැනට ලංකාව තුළ බොහොම ජනප්‍රිය වාහනයක් වනු ඇත.. එහෙත් එක් එක්...
02/10/2020





Repair_Fix_Available_Here..

නවීන මෝටර් රථයක් වන මෙම රථය දැනට ලංකාව තුළ බොහොම ජනප්‍රිය වාහනයක් වනු ඇත.. එහෙත් එක් එක් මොටර් රථවල එම රථවලට ආවේණික වූ ගැටලුන් රාශියක් තිබේ.. කාර්මික ශ්‍රේෂ්ත්‍රයේ අපට විශාල මෝටර් රථ ප්‍රජාවකගේ මෙම ගැටලුව ඉතාම අඩු මුදලකට සහ වැඩි වගකීමක් ඇතුව නවීකරණය කර දීමට මා හට හැකි වනු ඇත...

මෙම රථය තුළ අපට එන ගැටලුවක් විදිහට (එන්ජින් බෙල්ට් එජෙස්ටර්) යුගලය 2017,2018 වාහන වල පිහිටා ඇත.
2015 මෙම රථ වල එක් බෙල්ට් එජෙස්ටරයක් පමණක් ඇති අතර නවීන මෙම මෝටර් රථයේ 2ක් දක්නට ලැබේ.

මෙම අමතර කොටස් ගෙවී ගියවීට එන්ජිම පනගැන්වු විට සහ ධාවනයේදි අධික ශබ්දයක් හට ගැනිම..
එන්ජින් බෙල්ට් එක සහ ඊට අදාළ අමතර කොටස් ගෙවී යාම.. විශාල මුදලක් වියදම් කිරීමට සිදු වීම.. මෙම ගැටලුව මතු වූ ඔබේ වාහනය හෝ ඔබගේ හිතවතකු,නැදැයකු හෝ වෙනත් අයකු සිටිනම් මා හා සම්බන්ධ වන්න..

මීට ,
නවීන මෝටර් රථ කාර්මික උප⁣දේෂක
Premium_Hybrid_Lanka
Page Admin

 🇯🇵  🔎 🛑  🔋  ⚡ 😑☹️NOW ! is On Repair Available Here..Text Me ! More Details, #මෙම_රථය_කාලයත්_සමගම_හට_ගන්නා_දෝෂයක්_වන_12v...
02/10/2020

🇯🇵
🔎
🛑
🔋
⚡ 😑☹️

NOW ! is On Repair Available Here..
Text Me ! More Details,

#මෙම_රථය_කාලයත්_සමගම_හට_ගන්නා_දෝෂයක්_වන_12v_බැටරිය_ආරෝපණය_නොවීම_සහ_රථය ක්‍රියාවිරහිත_වීම..
#නැවත_රථය_පන_ගැන්වීමට_නොහැකි_වීම_සහ_තව_නොයෙකුත්_දෝෂ_පැමිණීම

යන සියල්ල නිසි ආකාරව වගකීමක් සමගම ⁣සේවාව සහ නඩත්තු කටයුතු කරගැනීමට මා සම්බන්ධ කරගන්න.. ☎

එම දෝෂයන්ට අමතරව තව ඔබගේ නවීන මෝටර් රථයේ ⁣දෝෂ ඇත්නම මාගෙන් කරුණු විමසා ගැටලු නිරාකරණය කරගන්න ඔබට පුළුවන්..

09/08/2020



Address

Mirigama
Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Premium Hybrid Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share