Ceylon American Classic JEEP

Call Directions Contact the business

Ceylon American Classic JEEP American Classic JEEPs were salvaged for spare parts and some were rusted away in Sri Lanka. This is

1991 වසරේ Channa Rohitha Maligaspe මහතා ඇමරිකානු විලීස් රථ දෙකක් 🖤 සහ තම මිතුරන් සමග මහියංගනය ප්‍රාදේශීය හරහා කල සංචාරක ...
27/10/2026

1991 වසරේ Channa Rohitha Maligaspe මහතා ඇමරිකානු විලීස් රථ දෙකක් 🖤 සහ තම මිතුරන් සමග මහියංගනය ප්‍රාදේශීය හරහා කල සංචාරක චායාරූප ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල කර තිබුණා...
ඒ රථ අතර ඇති ජීප් රථ දැවැන්තයා දුටු මාගේ හිත අවුරුදු 10ත් 12ත් අතර මතකයට ඇදී ගියා. ඒ කුඩා කාලයේ කුරුණෑගල සිට නුවර යන දිනවල, මහයියාව උමග අසලම තිබූ කාර්මික වැඩපලේ බොහෝ කාලයක් ඔහු විවෙකව සිටිනු දැකීම මාගේ අනිවාර්ය අංගයක් වූ නිසා...
මෙම චායාරූප දැක මා චන්න මහතාගෙන් ඒ පිළිබඳව වර්තමාන තත්වය විමසුවත්, ඔහුටද එම ජීප් රථය පිළිබඳව වර්තමාන තත්වය සොයා ගැනීමට නොහැකි වී ඇත...
ඉතින් මෙම සටහන තබන්නේ මෙම ජීප් රථය (33 ශ්‍රී 8258) පිළිබඳව දන්නා අයෙක් සිටි නම්, චායාරූපයකින් හෝ ඔහුගේ වර්තමාන තත්ත්වය දැකීමටයි...
ස්තූතියි...

හොඳ තත්වයේ පවතින ඇමරිකානු JEEP CJ5 රථයක බක්කිය, මූණ, බොනට්, මඩ්ගාඩ් ඇතුළු අමතර කොටස් ඉක්මනින් විකිණීමට...ස්ථානය: කුරුණෑග...
17/10/2026

හොඳ තත්වයේ පවතින ඇමරිකානු JEEP CJ5 රථයක බක්කිය, මූණ, බොනට්, මඩ්ගාඩ් ඇතුළු අමතර කොටස් ඉක්මනින් විකිණීමට...
ස්ථානය: කුරුණෑගල...
0️⃣7️⃣7️⃣1️⃣1️⃣7️⃣8️⃣7️⃣7️⃣8️⃣

මිල කළ නොහැකි තරමට ආදරය ලබන ඇමරිකානු JEEP CJ5 🩶 රථයකට. තම හිමිකරු විසින් Facebook තුළ පළ කල ආදරණීය සටහනක් ✍️...
08/10/2026

මිල කළ නොහැකි තරමට ආදරය ලබන ඇමරිකානු JEEP CJ5 🩶 රථයකට. තම හිමිකරු විසින් Facebook තුළ පළ කල ආදරණීය සටහනක් ✍️...

American Jeep CJ memories of Ceylon 🤎 ...
23/09/2026

American Jeep CJ memories of Ceylon 🤎 ...

වසර ගණනාවකට ඉහතදී විදෙශිකයෙකු විසින් අත්හැර දමා ගොස් ඇති ඇමරිකානු විලීස් JEEP CJ5 🩶 රථයක් ලෙස බොහෝ කලකට පෙර සමාජ මාධ්‍ය ...
21/09/2026

වසර ගණනාවකට ඉහතදී විදෙශිකයෙකු විසින් අත්හැර දමා ගොස් ඇති ඇමරිකානු විලීස් JEEP CJ5 🩶 රථයක් ලෙස බොහෝ කලකට පෙර සමාජ මාධ්‍ය හරහා දැනගන්න ලැබුණත්. දින කිහිපයකට ඉහතදී රාත්‍රියේ ඔහු වාලච්චේන පොලිසිය ඉදිරිපිට දී දක්නට ලැබීම සතුටක්...

මීරිගම MANCHANAYAKA බැටරි සහ COLO පොල් තෙල් ආයතනයේ හිමිකරු තුමා සතු ඇමරිකානු JEEP CJ 💙 රථයක්...කිසිදු පැකිලීමකින් තොරව ඡ...
09/07/2026

මීරිගම MANCHANAYAKA බැටරි සහ COLO පොල් තෙල් ආයතනයේ හිමිකරු තුමා සතු ඇමරිකානු JEEP CJ 💙 රථයක්...
කිසිදු පැකිලීමකින් තොරව ඡායාරූප ගැනීමටත්, අපගේ සමූහයේ පල කිරීමට අවසර දුන්නාටත් එතුමාට බෙහෙවින් ම ස්තූතියි 🤝 ...

02/07/2026

Address

Nikaweratiya

Telephone

+94771178778

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon American Classic JEEP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon American Classic JEEP:

Shortcuts

Share

Category

Nearby autos & automotive services