14/04/2026
🚘☀️ ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️🚘
ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරෙන, කිරියෙන් පැනියෙන් ඉතිරෙන, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා! #වාසනාවන්ත #නිරෝගී