Thilina Motors Negombo

Call Directions

Thilina Motors Negombo Certified TVS Service Point, Spare Parts and TVS Sale's Dealer

19/10/2026

TVS Bike එකක් ගන්න හොඳ dealership එකක් හොයනවද? ඒ ගත්ත Bike එකට Service එකක් දාගන්න හොඳ තැනක්? Genuine Spare Parts, සුපිරි Service එක, ඒ වගේම පට්ට Customer Care එක… මේ ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් නම් කොහොමද? 🔥

එහෙනම් ඉතිං අහන්න බලන්න දෙයක් නෑ හොඳම තැන, හරිම තැන
Thilina Motors - Negombo..!

අසම සම වසර 5ක වගකීමක් සමඟ යතුරු පැදියකට අවශ්‍ය සියලුම අවශ්‍යතා එකම වහලක් යටින්.
ඉතිං අදම එන්න Thilina Motors Negombo එකට..!

වැඩි විස්තර සදහා,
Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

🛑 බයක් නැතුව යන්න, ආරක්ෂාවත් එක්ක! 🏍️💨TVS Sport සමඟින් දැන් ඔබේ හැම ගමනක්ම තවත් ආරක්ෂිතයි, තවත් විශ්වාසනීයයි! 💯✅ SBT – S...
15/10/2026

🛑 බයක් නැතුව යන්න, ආරක්ෂාවත් එක්ක! 🏍️💨

TVS Sport සමඟින් දැන් ඔබේ හැම ගමනක්ම තවත් ආරක්ෂිතයි, තවත් විශ්වාසනීයයි! 💯

✅ SBT – Synchronized Braking Technology
✅ 80 KM/L දක්වා ඉන්ධන කාර්යක්ෂමතාව*
✅ එදිනෙදා ගමන්වලට උපරිම වටිනාකමක්!

ඔබේ TVS Sport එක අදම වෙන්කරවා ගන්න Thilina Motors – Negombo වෙතින්!

Bike එකත් එක්ක ඔයාලට Thilina Motors අපෙන්,
🔴Carpet
🔴Petrol
🔴Free Service
🔴Helmet
🔴Jacket
🔴Number Plate holder
🔴Tool Kit
🔴Insurance
🔴Registration
සහ තවත් දීමනා රැසක් ‼️

• පරණ යතුරුපැදියට අලුත් එකක්
• අවම මූලික ගෙවීම්,අවම වාරික සහිත ලීසීං පහසුකම්
• ⁠ලීසිං ලබා ගැනීම සදහා පාරිභෝගිකයාගේ හා ඇපකරුගේ ජා.හැ.ප පිටපත් පමණි
• ⁠ලංකාවේ ඕනෑම ප්‍රදේශයක් සදහා ලීසිං පහසුකම්
• ⁠ Bank Transfer ගෙවීම පහසුකම
• පැය 24 න් ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සමග යතුරුපැදිය රැගෙන ආ පසු මුදල් ගෙවීමේ හැකියාව
• අලෙවියෙන් පසු සේවාව

අසම සම වසර 5ක වගකීමක් සමඟ යතුරු පැදියකට අවශ්‍ය සියලුම අවශ්‍යතා එකම වහලක් යටින්.
ඉතිං අදම එන්න Thilina Motors Negombo වෙතට..!

වැඩි විස්තර සදහා,
Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

12/10/2026

🔥 NEW STOCK JUST ARRIVED! 🏍️

ඔයාගේ dream ride එක දැන් තවත් ළඟයි! ❤️‍🔥
අලුත් stock එකත් එක්ක ඔයාලා වෙනුවෙන් අපි සූදානම්! 💯

🏁 Visit Thilina Motors today and find your next ride!

Bike එකත් එක්ක ඔයාලට Thilina Motors අපෙන්,
🔴Carpet
🔴Petrol
🔴Free Service
🔴Helmet
🔴Jacket
🔴Number Plate holder
🔴Tool Kit
🔴Insurance
🔴Registration
සහ තවත් දීමනා රැසක් ‼️

• පරණ යතුරුපැදියට අලුත් එකක්
• අවම මූලික ගෙවීම්,අවම වාරික සහිත ලීසීං පහසුකම්
• ⁠ලීසිං ලබා ගැනීම සදහා පාරිභෝගිකයාගේ හා ඇපකරුගේ ජා.හැ.ප පිටපත් පමණි
• ⁠ලංකාවේ ඕනෑම ප්‍රදේශයක් සදහා ලීසිං පහසුකම්
• ⁠ Bank Transfer ගෙවීම පහසුකම
• පැය 24 න් ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සමග යතුරුපැදිය රැගෙන ආ පසු මුදල් ගෙවීමේ හැකියාව
• අලෙවියෙන් පසු සේවාව

අසම සම වසර 5ක වගකීමක් සමඟ යතුරු පැදියකට අවශ්‍ය සියලුම අවශ්‍යතා එකම වහලක් යටින්.
ඉතිං අදම එන්න Thilina Motors Negombo වෙතට..!

වැඩි විස්තර සදහා,
Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

පාරට බැස්සම… 👑“කවුද මේ?” කියලා හැරිලා බලන තරමේ සුපිරිම Bike එකක් Ride කරන්න කවුද අකමැති?🔥🏍️මේ තමයි TVS Apache RTR 310.පා...
12/10/2026

පාරට බැස්සම… 👑
“කවුද මේ?” කියලා හැරිලා බලන තරමේ සුපිරිම Bike එකක් Ride කරන්න කවුද අකමැති?🔥🏍️

මේ තමයි TVS Apache RTR 310.
පාරේ යන්න නෙවෙයි… පාරේ තමන්ගේ නම තියන්න හදපු එකක්. 😈🔥

⚡ 312.2cc Powerful Engine
🏁 35.6 PS Power
⚙️ Bi-Directional Quick Shifter
🔥 Multiple Ride Modes
🛑 Dual-Channel ABS
📱 SmartXonnect Technology

Power එක.. Look එක.. Attitude එක..
මේ ඔක්කොමත් එක්ක පාරේ King කෙනෙක් වෙන්න හිතනවනම්…
මේක තමයි ඔයාට හරියනම Bike එක..! 👑

🔥 TVS Apache RTR 310 — දැන් Thilina Motors වෙතින්.

අසම සම වසර 5ක වගකීමක් සමඟ යතුරු පැදියකට අවශ්‍ය සියලුම අවශ්‍යතා එකම වහලක් යටින්.
ඉතිං අදම එන්න Thilina Motors Negombo වෙතට..!

වැඩි විස්තර සදහා,
Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

🔥 ලංකාවේ Electric Scooter කලාවේ අලුත්ම පෙරලිකාරයා..! ⚡🏍️💥 TVS ORBITER — එක Charge එකකින් 115 KM+ Range 🚀🔋 Li-ion Battery...
08/10/2026

🔥 ලංකාවේ Electric Scooter කලාවේ අලුත්ම පෙරලිකාරයා..! ⚡🏍️

💥 TVS ORBITER — එක Charge එකකින් 115 KM+ Range 🚀

🔋 Li-ion Battery
🛡️ වසර 5ක වගකීම
🔆 LED Headlamp සහ Tail lamp
🎮 Multiple riding modes
🧳 34L විශාල Storage
🪑 Comfortable Seat
📱 Smart Xconnect Connectivity
🛵 Cruise control
📺 Digital LCD instrument cluster

⚡ TVS ORBITER – Ride the Next Gen EV!

⏳ හැමදාම නැති, තාම හැමතැනම නැති මේ chance එක miss කරගෙන worry වෙන්නෙ නැතුව, අදම එන්න Thilina Motors එකට..! 🔥

🔺පරණ Bike එක අපිට දීලා අලුත් එකක් අදම අරන් යන්න පුලුවන්..!

🔺කරදරයක් නැතුව ලීසිං පහසුකම් සලසා දෙන්නත් අපිට පුලුවන්..!

🔺අසම සම වසර 5ක වගකීමක් සමඟ යතුරු පැදියකට අවශ්‍ය සියලුම අවශ්‍යතා එකම වහලක් යටින් ලබාගන්නත් පුලුවන්..!

🔺ඒ විතරක් නෙමේ, Thilina Motors අපෙන්,
⭕ අලෙවිය
⭕ අලෙවියෙන් පසු සේවා
⭕ අමතර කොටස්
⭕ රක්ෂණ ඇස්ත්මෙන්තු සැකසුම

🔺මේ හැමදේම ඇතුලුව ඔයා ගන්න අලුත්ම Bike එකට,
හෙල්මට්, ජැකට්, Tool සෙට්, වසර 5 වගකීම, නොමිලේ සේවා වාර සමඟ තවත් දීමනා ගොඩක්..!


Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

පරණ Bike එකට Bye කියලා… 🏍️🔥අලුත් TVS Sports 110 එකකට Upgrade වෙන්න කාලේ හරි! 😎ඔයාගේ පරණ Bike එකට Best Value එකක් අරගෙන, ...
07/10/2026

පරණ Bike එකට Bye කියලා… 🏍️🔥
අලුත් TVS Sports 110 එකකට Upgrade වෙන්න කාලේ හරි! 😎

ඔයාගේ පරණ Bike එකට Best Value එකක් අරගෙන, Easy Exchange එකක් එක්ක අලුත් TVS Bike එකකට මාරු වෙන්න. ❤️‍🔥

🔹 Easy Exchange
🔹 Best Valuation
🔹 Flexible Payment Plans
🔹 Genuine Service & Spare Parts
🔹 Trusted Dealership

Bike එකත් එක්ක ඔයාලට Thilina Motors අපෙන්,
🔴Carpet
🔴Petrol
🔴Free Service
🔴Helmet
🔴Jacket
🔴Number Plate holder
🔴Tool Kit
🔴Insurance
🔴Registration
සහ තවත් දීමනා රැසක් ‼️

• අවම මූලික ගෙවීම්,අවම වාරික සහිත ලීසීං පහසුකම්
• ⁠ලීසිං ලබා ගැනීම සදහා පාරිභෝගිකයාගේ හා ඇපකරුගේ ජා.හැ.ප පිටපත් පමණි
• ⁠ලංකාවේ ඕනෑම ප්‍රදේශයක් සදහා ලීසිං පහසුකම්
• ⁠ Bank Transfer ගෙවීම පහසුකම
• පැය 24 න් ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සමග යතුරුපැදිය රැගෙන ආ පසු මුදල් ගෙවීමේ හැකියාව
• අලෙවියෙන් පසු සේවාව

අසම සම වසර 5ක වගකීමක් සමඟ යතුරු පැදියකට අවශ්‍ය සියලුම අවශ්‍යතා එකම වහලක් යටින්.
ඉතිං අදම එන්න Thilina Motors Negombo වෙතට..!

වැඩි විස්තර සදහා,
Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

October එක තවත් special කරගන්න මෙන්න Thilina Motors වෙතින් සුපිරි වාසි රැසක්! 🔥🛺❤️මේ October මාසෙ TVS King Deluxe Plus එ...
05/10/2026

October එක තවත් special කරගන්න මෙන්න Thilina Motors වෙතින් සුපිරි වාසි රැසක්! 🔥🛺❤️

මේ October මාසෙ TVS King Deluxe Plus එකක් ගන්න ඔයාට වාසියටම ලැබෙන FREE gifts ගොඩක්! 😍🔥

🎁 FREE Gift Voucher
📷 FREE Reverse Camera
🖥️ FREE Camera Display
🚿 FREE Car Pressure Washer
🍚 FREE Rice Cooker
🔊 FREE Bluetooth Speaker
🛞 FREE Three-Wheeler Spare Wheel
🔧 FREE Tool Set
🚪 FREE Door K***s
🛠️ FREE Jack

එක වාහනයක් ගන්න… වාසි ගොඩක් අරගෙන යන්න! 😍🔥

ඔයාගේ දෛනික වැඩකටයුතු වලටත්, business එකටත්, family එකටත් ගැලපෙන TVS King Deluxe Plus එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ October Special එක miss කරගන්න එපා! ❤️

📍 Thilina Motors – Negombo
📞 අදම අපිව contact කරලා වැඩි විස්තර දැනගන්න - 0777591510

October එකේ වාසියෙන්ම King Deluxe Plus එකක් ගන්න! 👑🛺🔥

පාරේ යනකොට heads turn වෙන bike එකක් හොයනවද? 😎🔥එහෙනම් මේක තමයි… TVS Apache RTR 160 4V 🏍️Aggressive look එක, punchy perfor...
03/10/2026

පාරේ යනකොට heads turn වෙන bike එකක් හොයනවද? 😎🔥

එහෙනම් මේක තමයි… TVS Apache RTR 160 4V 🏍️

Aggressive look එක, punchy performance එක, Apache එකටම තියෙන racing DNA එක — ඔක්කොම එක bike එකකින්. 🔥

⚡ 160cc 4-Valve Engine
🏁 Race-inspired performance
📱 SmartXonnect
🛑 Dual-Channel ABS
⚙️ Ride Modes

ඒ වගේම… colour එක ඔයාගේ choice එක! 👇

🔴 Red — attention එක ගන්නම හදපු look එක.
⚫ Black — clean, dark & seriously aggressive. 🖤

ඉතින් Red ද? Black ද? 😈

තව photos බල බල ඉන්න එපා.
Thilina Motors showroom එකට ඇවිත් දෙකම live බලන්න. 👀🔥

ඔයාට fit වෙන colour එක තෝරගෙන,
ඔයාගේ Apache එක අදම ride කරගෙන යන්න! 🏍️💨

වැඩි විස්තර සදහා,
Contact Us : 0777591510 / 0312226300
Visit us : 310/8 Negombo - Giriulla Rd, Negombo

Red එකද? Black එකද? Comment එකක් දාන්න! 🔴⚫👇

🔴⚫️

Address

310/8 Mirigama Road, Mahahunupitiya
Negombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

0312226300

Website

Alerts

Be the first to know and let us send you an email when Thilina Motors Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share