𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜

𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜, Automotive Parts Store, No. 615 Colombo Road Kurana, Negombo.

Most vehicle owners don't realize this, but suspension parts should always be replaced in pairs.If one shock absorber is...
21/06/2026

Most vehicle owners don't realize this, but suspension parts should always be replaced in pairs.

If one shock absorber is worn out and only that side is replaced, the new component is forced to handle uneven pressure and movement. Over time, this can lead to premature wear, reduced driving comfort, uneven tyre wear, and compromised vehicle stability.

A balanced suspension system means a safer, smoother, and more comfortable drive.

Need quality suspension parts for your vehicle? Talk to the team at Orexty Lanka today.

📞 Call us: 071 7 488 488
📍 No. 615, Colombo Road, Kurana, Negombo
🌐 Visit: orextylankatrading.com

අමතර කොටස් මිලදී ගන්නකොට ඔබ හැමවිටම ගෙවන්නේ වටිනාකමට විතරක් නෙවෙයි. සමහර වෙලාවට අතරමැදියන් කිහිප දෙනෙකුගේ ශ්‍රමයටත් එක්ක...
19/06/2026

අමතර කොටස් මිලදී ගන්නකොට ඔබ හැමවිටම ගෙවන්නේ වටිනාකමට විතරක් නෙවෙයි. සමහර වෙලාවට අතරමැදියන් කිහිප දෙනෙකුගේ ශ්‍රමයටත් එක්ක.

Orexty Lanka අපි ජපානයෙන් හා යුරෝපයෙන් Genuine Spare Parts සෘජුවම ආනයනය කරන නිසා, ඔබට ගුණාත්මක භාවය සමඟ වඩා සාධාරණ මිලක් ලබාදීමට හැකියාව තිබෙනවා.

වටිනාකමට සරිලන හොඳම මිලට පහසුවෙන්, ඉක්මනින් ඔබට අවශ්‍ය වාහන අමතර කොටස් ලබාගන්න. අදම එන්න.

📍 Orexty Lanka Trading Pvt Ltd,
No: 615, Colombo Road, Kurana, Negombo
📞 Call us: 071 7 488 488
🌐 Visit: orextylankatrading.com

වාහනේට ඕන කරන Spare Part එකක් Genuine Quality එකෙන්ම හොයාගන්න, රස්තියාදු වෙවී කොළඹ යන්නම ඕනෙද?ට්‍රැෆික් එකේ රවුම් ගහලා, ...
15/06/2026

වාහනේට ඕන කරන Spare Part එකක් Genuine Quality එකෙන්ම හොයාගන්න, රස්තියාදු වෙවී කොළඹ යන්නම ඕනෙද?

ට්‍රැෆික් එකේ රවුම් ගහලා, කාලයයි සල්ලියි දෙකම නාස්ති කරගන්න එපා.

Prius, Aqua, Wagon R, GP2, Alto සහ Suzuki Every ඇතුළු ඕනෑම ජපන් හෝ යුරෝපා වාහනයකට අවශ්‍ය සියලුම අමතර කොටස් Direct Importerගෙන්ම මීගමුව Orexty Lanka අපෙන් ලබාගන්න.

100%ක විශ්වාසනීයත්වයෙන් ඔයාගේ වාහනයට හොඳම දේ ළඟම තැනින් මිලදී ගන්න අදම අපිට කතා කරන්න.
📞 Hotline: 071 7 488 488
📍 නො. 615, කොළඹ පාර, කුරණ, මීගමුව.

12/06/2026

Risk එකක් නැතුව spare parts business එකක invest කරමුද?

අඛණ්ඩ ඉල්ලුමක් සහිත මෝටර් රථ අමතර කොටස් ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය දිනූ, ජපානයෙන් ඍජුවම ආනයනය කරන ප්‍රමිතිගත භාණ්ඩ සැපයුම්කරු, මීගමුව Orexty Lanka Trading සමඟ අත්වැල් බැඳගනිමින් ඉහළ ප්‍රතිලාභ සහිත සුරක්ෂිත ආයෝජනයකට එක්වීමට ඔබටත් අවස්ථාවක්…

⏳ සීමිත ආයෝජන අවස්ථා කිහිපයක් පමණි.
📲 අදම අමතන්න/WhatsApp කරන්න.: 071 7 488 488

Precision matters when your car’s "heart" is a Hybrid. A Fit Shuttle GP2 is a masterpiece of Japanese engineering, but i...
10/06/2026

Precision matters when your car’s "heart" is a Hybrid.

A Fit Shuttle GP2 is a masterpiece of Japanese engineering, but its efficiency relies on a delicate balance. Using generic or low-quality parts doesn't just lead to noise, it puts unnecessary strain on your hybrid battery and drains your fuel economy. ⛽

At Orexty Lanka, we specialize in genuine components specifically imported to maintain the refined performance of your GP2.

✅ Optimize Battery Life
✅ Restore Fuel Economy
✅ Direct Japan Quality

Don't compromise on the tech that makes your car special. Keep your hybrid healthy and your drive smooth. 🛡️🌱

📞 Call/WhatsApp: 071 7 488 488
📍 No. 615, Colombo Road, Kurana, Negombo

කාර්යබහුල දවසක ඔබේ Wagon R රථයට ගමන අතරමග නැවතීමට ඉඩ නොතබා, වාහනයේ උපරිම ධාවන සුවපහසුව සහ එන්ජිමේ කල්පැවැත්ම තහවුරු කරගන...
09/06/2026

කාර්යබහුල දවසක ඔබේ Wagon R රථයට ගමන අතරමග නැවතීමට ඉඩ නොතබා, වාහනයේ උපරිම ධාවන සුවපහසුව සහ එන්ජිමේ කල්පැවැත්ම තහවුරු කරගන්න. Orexty Lanka වෙතින් අප ලබා දෙන්නේ ජපානයෙන් සෘජුවම ආනයනය කළ, උසස්ම තත්ත්වයේ Genuine අමතර කොටස් පමණයි.

✅ නියම ප්‍රමිතිය: ජපානයෙන් විශ්වාසවන්තව ආනයනය කළ
✅ Wagon R එකටම විශේෂිත වූ: Engine Parts, Suspension, Radiators ඇතුළු සියලුම අමතර කොටස්
✅ වගකීමක් සහිතව: සෑම මිලදී ගැනීමකටම අපගේ විශ්වාසනීය වගකීම හිමිවේ.

අදම පැමිණ වෙනස වටහා ගන්න. ඔබේ වාහනයට අවශ්‍ය හොඳම දේ ලබා දී ගමනේ ආරක්ෂාව තහවුරු කරගන්න.
📞 අමතන්න: 071 7 488 488
📍 නො. 615, කොළඹ පාර, කුරණ, මීගමුව.

The most important part of your car isn't the engine, it's the people inside. ❤️🚗Think of the school runs, family trips,...
05/06/2026

The most important part of your car isn't the engine, it's the people inside. ❤️🚗

Think of the school runs, family trips, and late-night drives in the rain. In all those moments, only four small patches of rubber keep your world steady on the road.

At Orexty Lanka, we offer Genuine Japan-Imported Tyres built for ultimate peace of mind.
✅Unmatched Grip
✅Low-Mileage Quality
✅Family-First Safety

Don't wait for a skid to realize your tyres are tired. Invest in the safety your loved ones deserve. 👨‍👩‍👧‍👦🚘

📞 Call/WhatsApp: 071 7 488 488
📍615, Colombo Road, Kurana, Negombo

කාලයක් තිස්සෙ හිතපු Dream Vehicle එකකට දැන් තියෙන වාහනේ Upgrade කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? 🚗වාහනයක් ගන්න එන කෙනෙක් බල...
03/06/2026

කාලයක් තිස්සෙ හිතපු Dream Vehicle එකකට දැන් තියෙන වාහනේ Upgrade කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? 🚗

වාහනයක් ගන්න එන කෙනෙක් බලන්නේ බාහිර පෙනුම විතරක් නෙමෙයි. බාල, ව්‍යාජ අමතර කොටස් දාලා වාහනයේ Market Value එක අඩු කරගන්න එපා.

කවදා හරි දවසක කිසිම දෙගිඩියාවක් නැතුව ඉහළම මිලක් (Highest Resale Value) ඉල්ලන්න ඔබේ වාහනය 100% Genuine Japan Parts වලින්ම නඩත්තු කරන්න.

මීගමුව Orexty Lanka අපේ අමතර කොටස් වලින්:
✅ Originality: වාහනයේ මුල් ප්‍රමිතිය ඒ විදිහටම රැකදෙනවා.
✅Durability: දිරායාම් සහ ලෙඩ අඩු නිසා නිතර නිතර රෙපයාර් වලට යන මුදල් ඉතිරි වෙනවා.
✅Trust: ඊළඟ අයිතිකරුටත් කිසිම බයක් නැතුව විශ්වාසයෙන්ම වාහනය දෙන්න පුළුවන්.

අදම එන්න අපේ මීගමුව ශාඛාවට!
Orexty Lanka Trading Pvt Ltd
📍 නො. 615, කොළඹ පාර, කුරණ, මීගමුව.
📞 අමතන්න / WhatsApp: 071 7 488 488

Did you know that a rusted or low-quality silencer does more than just make noise? It disrupts your engine’s Scavenging ...
02/06/2026

Did you know that a rusted or low-quality silencer does more than just make noise?

It disrupts your engine’s Scavenging Process, forcing it to burn more fuel and release more pollutants into our air.

By choosing Orexty Lanka’s Genuine Japanese Exhaust Systems, you aren't just fixing a sound, you are:
✅ Optimizing Fuel Consumption
✅ Protecting the Environment
✅ Ensuring Durability

Don't just drive. Drive Responsibly.

Orexty Lanka Trading Pvt Ltd.
📍615, Colombo Road, Kurana, Negombo
📞 Call/WhatsApp: 071 7 488 488

ඕනෑම Repair එකක් සාර්ථක වෙන්න ඔබේ දක්ෂතාවය වගේම ඔබ වාහනයට දමන අමතර කොටස් වල ප්‍රමිතියත් 100%ක් බලපානවා. එකම එක වතාවක් බා...
01/06/2026

ඕනෑම Repair එකක් සාර්ථක වෙන්න ඔබේ දක්ෂතාවය වගේම ඔබ වාහනයට දමන අමතර කොටස් වල ප්‍රමිතියත් 100%ක් බලපානවා.
එකම එක වතාවක් බාල අමතර කොටසක් පාවිච්චි කළොත්, ඔබ වසර ගණනාවක් මහන්සියෙන් හදාගත්තු නම සහ කස්ටමර්ගේ විශ්වාසය නැති වෙන්න පුළුවන්.

ඒ විශ්වාසයයි, ගරාජ් එකේ නමයි හැමදාම රැකගන්න නම් 100% Genuine Japan Quality ම පාවිච්චි කරන්න. අදම මීගමුව Orexty Lanka එකට එන්න.

📞 Call/WhatsApp: 071 7 488 488
📍615, Colombo Road, Kurana, Negombo

Address

No. 615 Colombo Road Kurana
Negombo
11500

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00

Telephone

+94772411818

Alerts

Be the first to know and let us send you an email when 𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝙊𝙧𝙚𝙭𝙩𝙮 𝙇𝙖𝙣𝙠𝙖 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜:

Share