30/04/2026
🚗 ඔබේ රථයටත් ලොව හොඳම ජර්මානු තාක්ෂණය! 🚗
අසමසම ආරක්ෂාවක් සහ සුවපහසුවක් සොයන ඔබට මෙන්න ජර්මානු තාක්ෂණයෙන් නිපදවන MAXEN ටයර්!
ඇයි ඔබ MAXEN තෝරාගත යුත්තේ?
• 🛡️ විශේෂිත කට්ට රටාව: ලිස්සා යාමෙන් තොර උපරිම ආරක්ෂාව.
• 🛣️ වැඩි දුර ධාවනය: අනෙකුත් ටයර් වලට වඩා වැඩි කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව.
• ☁️ සුවපහසු ගමන: ඕනෑම පාරක ගැස්සීමකින් තොරව ඉතා සැපපහසුවට ධාවනය කළ හැක.
• 🇩🇪 ජර්මානු තාක්ෂණය: උසස්ම ප්‍රමිතියට චීනයේ නිෂ්පාදිතයි.
ලොව හොඳම ටයරයක අත්දැකීම දැන් ඔබේ අතට...
අදම පැමිණෙන්න!
📍 අජිත් ටයර් සර්විස් (Ajith Tyre Service)
📞 විමසීම්:
• 077 6409627
• 033 2227656
අජිත් ටයර් සර්විස් - විශ්වාසනීය ගමනක සහකරු!