HL Land & Vehicle

HL Land & Vehicle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HL Land & Vehicle, Used Vehicles, Nawagamuwa.

24/05/2025

කඩුවෙල කොළඹ 143 පාරේ ඉදන් ඉඩම තියන තැනට 100m. Prc 10 i
prc 1k 6.70 ගානේ,
වැලිවිට හන්දියට පස්සේ තියෙන bus stand එකෙන් ඇතුලට තියන පාරේ ඉඩම තියෙන්නේ.0771197319

07/07/2024

කිරිදිවැල නගරයට නුදුරුව පර්චස් 80ක අගනා ඉඩමක් විකිණීමට ඇත.182 කිරිදිවැල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට 500m.ඉඩමේ සිට කිරිදිවැල නගරයට 1.5km.
පර්චසයක මිල රු.125000.දු.ක 0771197319

කොළඹ නගරයට ඉතා නුදුරින් රාජගිරිය ඇල්හේන පාරේ පර්චස් 6ක අඩක් නිම කළ නිවසක් විකිණීමට ඇත.ඉඩමේ සිට රාජගිරියට 2.5km,I.D.H රෝහ...
06/02/2024

කොළඹ නගරයට ඉතා නුදුරින් රාජගිරිය ඇල්හේන පාරේ පර්චස් 6ක අඩක් නිම කළ නිවසක් විකිණීමට ඇත.ඉඩමේ සිට රාජගිරියට 2.5km,I.D.H රෝහලට 1.5km.මිල ලක්ෂ 250i මිල ගණන් සාකච්ඡා කළ හැක.දු.ක 0771197319

මෙම ත්‍රී රෝද රථය ඉතා ඉක්මනින් විකිණීමට ඇත.නිවසේ පාවිච්චිය කඩුවෙල මිල 615000/ 0771197319
17/12/2023

මෙම ත්‍රී රෝද රථය ඉතා ඉක්මනින් විකිණීමට ඇත.නිවසේ පාවිච්චිය කඩුවෙල මිල 615000/ 0771197319

ගම්පොළ  නගරයට  නුදුරින් ,දැනට ආදායම්  ලබන තේ වගාව අක්කර දෙක හමාරක් පමණ වනඅනිකුත් වගාවන් වන කොස්,දෙල්,දුරියන්හා අඹ,කෝකෝවා...
25/09/2023

ගම්පොළ නගරයට නුදුරින් ,දැනට ආදායම් ලබන තේ වගාව අක්කර දෙක හමාරක් පමණ වන
අනිකුත් වගාවන් වන කොස්,දෙල්,දුරියන්හා අඹ,කෝකෝවා, පළතුරු වර්ග රාශියක් ,සහ එනසාල්,කරාබු,ගම්මිරිස් ,කෝපි වැනි වගාවන් හා කාමර 04ක් සහිත අංග සම්පූර්ණ නිවසක් සහිතව අක්කර තුන හමාරයි පර්චස් දහ අටක
ඉඩම විකිණීමට ..
ලස්සන මනරම් පරිසරය...හොටෙල්,කබානා වැනි දෑ සෑදීමට අගනා බිම් කොටසකි..කෝටි තුනයි, ලක්ෂ විසි පහක මුදලකට..



දු.අ - 0781789906
Whatsapp 0781789906

පර්චස් 7පොයින්ට් 51/සාලය  කාමර 2,කෑම කාමරය,කුස්සිය වාහනයක් නැවත්වීමට හැක.තාප්පය ගසා ගේට්ටුව දමා ඇත.143 කඩුවෙල කොළඹ ප්‍රධ...
07/09/2023

පර්චස් 7පොයින්ට් 51/සාලය කාමර 2,කෑම කාමරය,කුස්සිය වාහනයක් නැවත්වීමට හැක.තාප්පය ගසා ගේට්ටුව දමා ඇත.143 කඩුවෙල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 150m.මෙම ඉඩම රණාල ප්‍රදේශයේ පිහිටා ඇත.මිල ලක්ෂ 40.
077-1197319
Whatsapp 078 078 178 9906

මාළඹේ තුන්හඳහේන මාර්ගයේ පර්චස් 106 ක අගනා ඉඩමක් විකිණීමට ඇත.මාළඹේ නගරයට විනාඩි 5යි.කඩුවෙල-කොල්ලුපිටිය 177 ප්‍රධාන බස් මා...
14/08/2023

මාළඹේ තුන්හඳහේන මාර්ගයේ පර්චස් 106 ක අගනා ඉඩමක් විකිණීමට ඇත.මාළඹේ නගරයට විනාඩි 5යි.කඩුවෙල-කොල්ලුපිටිය 177 ප්‍රධාන බස් මාර්ගයට 1.5km කි.මාළඹේ නගරයට නුදුරුව මෙම ඉඩම පිහිටා ඇත.පර්චසය ලක්ෂ 12යි.
☎ - 0771197319
Whatsapp - 0781789906

22/07/2023

Hi welcome to HL Land & Vehicle ☺️☺️

Address

Nawagamuwa

Telephone

+94771197319

Website

Alerts

Be the first to know and let us send you an email when HL Land & Vehicle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HL Land & Vehicle:

Share

Category