01/02/2026
E.F.I Tuning ....(.ඉලොක්ටොනික් ෆූල් ඉන්ජෙක්සන් පද්දතිය සුසර කිරිම)
⚠️ මුලින්ම බලමු මාෙකක්ද මේ EF පද්දතිය I කියන්නේ කියලා....❓
එන්ජිමක ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය මූලික සාදක අතර
🚫 ඉන්දන (ප්‍රේටල්,ඩිසල්)
🚫ඔක්ශිජන් වායුව අත්‍යවශයම සාදක දෙකකි...
❗එන්ජිමක ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්දන සහා එය දැවිමට අවශ්‍ය ඔක්ශීජන් එන්ජිමට ලබා ගන්නා සමස්ත පද්දතිය මේ නමින් හදුන්වයි..
1⃣ප්රෙට්රල් පොම්පය
2⃣ඉන්ජෙක්ටර්
3⃣ ප්රෙට්රල් ගැලරිය
4⃣ස්පාර්ක් ප්ලග්
5⃣ ඉග්නිශියන් කොයිල්
6⃣ ත්‍රොටල් බොඩිය
7⃣එයාර් ෆිල්ටර්
8⃣ ඉන්ලට් එයාර් මැනිෆෝල්ට්
9⃣ඔක්ශිජන් සෙන්සර්
1⃣0⃣මැප් සෙන්සර්
1⃣1⃣මාස් එයාර් සෙන්සර්
1⃣2⃣ඊඡිර් පද්දතිය
1⃣3⃣කුලන්ට් ෙටම්පරෙචර් සෙන්සර් මේ පද්දතියට අැතුලත්ය....
,⚠️මෙම සියල්ල නිසි ක්‍රියාකාරිත්වයේ නොමැති විමෙන් ඔබේ මොටර් රතයෙත්
🚫 අනවශ්‍ය ප්රෙට්රල් පරිබෝජනය
🚫(පිකප්) බලය අඩු විම
🚫අනවශ්‍ය දෙදරිම්
🚫එන්ජිම අනවශ්‍ය ලෙස රත්විම වෙනි දේ මතුවිය හැක....
❌ පද්දතියෙ තැන්පත් වන අපිරිසිදු කාබන් නිසා මෙය සිදු වේ...
✅ එම පද්දතිය නැවත නිසි ක්‍රියාකාරිත්වයට ගෙන එ්ම එන්ජින් ටියුන් අප් ලෙස හදුන්වයි....
⚙️ හයිබ්‍රිඩ් නොවන වාහන සෑම 25,000KM-30'000KM අතරත් හයබ්‍රිඩ් වාහන 40,000KM වරක්වත් මෙම පද්දතියේ ක්‍රියාකාරිත්වය නිසි අයුරින් තිබෙදැයි පලපුරුදු කාර්මිකයකු ලවා ස්කැන් දත්ත පරික්ශාවකින් ඔබ දැන ගැනිමෙන් ඔබට ඉදිරියෙදි මුහුන දීමට අැති අලුත් වැඩියා🔧 කටයුතු 50% අඩු කර ගැනිමට හැක....
ඔබගේ රථයෙත් එන්ජින් ටියුන් අප් එකක් කරගන්න කාලය හරිද බලන්න අපට ☎ දුරකතන අැමතුමක් දෙන්න....
අපි Hybrid.Lk ..
🚘 අපි ඔයාගේ වාහනය ඔයාගේ ඉස්සරහම හරි විදියටම මේ පද්දතිය නිසි ක්‍රියාකාරිත්වයට අරන් දෙනවා 100℅
ඔබත් ඔබගේ කාලය වෙන්කරවා ගන්න...
වැඩි විස්තර සදහා ☎
0⃣7⃣6⃣2⃣4⃣8⃣0⃣1⃣8⃣5⃣