Thilak Motors "Narammala"

Call Directions

Thilak Motors "Narammala" We repair all types of motorcycles.🇯🇵🇮🇳🇲🇾🇮🇹we have more than 30 years of experience.

21/10/2026

XR පදින ඔයාලත් මෙන්න මේ තැන පොඩ්ඩක් බලන්න.දිරල විනාශ වෙන්න කලින් හදාගන්න ❤️

මගේ පොඩි ළමයි ❤️                    ゚viralシ
20/10/2026

මගේ පොඩි ළමයි ❤️
゚viralシ

19/10/2026

Honda monkey collection හොයන්න අමාරු පොඩි රොකට් 😌 මේ අපේ collection එකෙන් කොටසක්. පොඩි high capacity 🏍️
minimotoriders Honda Z50 Restoration page

18/10/2026

ඊයෙ දවස කෙටියෙන් ❤️ The mirigama Motor show 2026
Sldubai Riders Vsk Susa ゚viralシfypシ゚

ඊයේ කතාවේ කොටසක් ❤️ කෝ බලමු අපිත් එක්ක ඊයෙ the mirigama motor show එකට එකතු උන අය පහලින් දාගෙන යමු ගත්ත පින්තූර තියනවනම්...
18/10/2026

ඊයේ කතාවේ කොටසක් ❤️ කෝ බලමු අපිත් එක්ක ඊයෙ the mirigama motor show එකට එකතු උන අය පහලින් දාගෙන යමු ගත්ත පින්තූර තියනවනම් ❤️
*** THE MIRIGAMA MOTOR SHOW ***

17/10/2026

එන්න අද මීරිගම track එකට 😌❤️ The mirigama motor show එකේ අපි ඉන්නවා 🔥 ゚viralシfypシ゚

15/10/2026

මේ වීඩියෝ එක ටිකක් දිගයි.හැබැයි ඔයාලට ගන්න දේවල් ඇති කියල හිතනවා. අහල බලන්න මේ ගැනත් දැනුවත්ද කියල ❤️ ゚viralシfypシ゚

ගොඩ දාල දෙන්න කියන්නෙ 😌 මොකද කියන්නේ මේ ගැන. වර්ගේ දන්න අය කියාන යමු බලන්න. ආ කවුරු හරි ගාව මේවට පාට්ස් එහෙම තියනවනම් කි...
13/10/2026

ගොඩ දාල දෙන්න කියන්නෙ 😌 මොකද කියන්නේ මේ ගැන. වර්ගේ දන්න අය කියාන යමු බලන්න.
ආ කවුරු හරි ගාව මේවට පාට්ස් එහෙම තියනවනම් කියන්න 😌 ゚viralシfypシ゚ ゚viralシ

12/10/2026

ආදිකාලීන බර අවි 🔫 BSA B31 පොඩි සුද්දයක් දීලා ගත්තා රව්මක් දාන්න... ゚viralシ

Address

Thilak Motors, Kuliyapitiya Road, Peragawella
Narammala
60100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

0776405521

Website

Alerts

Be the first to know and let us send you an email when Thilak Motors "Narammala" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share