21/10/2026
🚗🔧 තැනින් තැන ගිහින් කාලයයි මුදලයි නාස්ති කරගන්න එපා!
ඔබගේ වාහනයට අවශ්‍ය අලුත්වැඩියා සහ සේවා කටයුතු එකම තැනකින්, ඔබගේ Budget එකට ගැලපෙන විකල්ප සමඟ ලබාගන්න Jayasinghe Auto Engineers වෙත පැමිණෙන්න.
ඔබට තෝරාගත හැකි විකල්ප:
✅ Genuine Spare Parts
✅ Japan Spare Parts
✅ Duplicate Spare Parts
✅ Recondition Spare Parts
✅ පවතින අමතර කොටස් අලුත්වැඩියා කර භාවිත කිරීම
✅ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉහත විකල්ප එකතු කර සේවාව ලබාගැනීම
🎁 විශේෂ වට්ටම්
🔹 Genuine Spare Parts සඳහා 5% වට්ටමක්
🔹 Genuine Engine Oil සඳහා 15% වට්ටමක්
🔹 Japan සහ Duplicate Spare Parts සඳහා 5% සිට 25% දක්වා විශේෂ වට්ටම්
විශ්වාසනීය, කාර්යක්ෂම සහ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහන සේවාවක් සඳහා අදම අපව සම්බන්ධ කරගන්න. 🚘✨
📍 278, Marapola, Veyangoda
📞 033-2289888 / 071-7775287