11/10/2026
වාහන හිමිකරුවනි , ඔබ දන්නවද.? ඔබගේ රථයේ වින්ඩ්ස්ක්‍රීන් වීදුරුවේ කොපමණ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් අවට පරිසරයෙන් තැන්පත් වී ඇති බව?
✅වැසි සහ කර්මාන්ත ශාලා අම්ල,
✅ජල මූලාශ්‍ර ලවන,
✅ මහ මාර්ගයේ තාර -තෙල්,
✅කුරුළු සහ සත්ව අපද්‍රව්‍ය,
✅ශාක අපද්‍රව්‍ය කිරි වර්ග ,
✅වාහන දුමාරය
✅තීන්ත දැල්ල,
✅යකඩ කුඩු,
✅ලී කුඩු
✅බ්රේක් කුඩු,
✅දූවිලි,
✅මඩ,
✅පාරසරික තෙල් වර්ග
✅කෘමිනාශක
✅සූර්ය ආලෝකයේ පාර ජම්බුල කිරණ
✅අනෙකුත් රසායන කර්මාන්ත අපද්‍රව්‍ය.
මේවා කාලයක් මුළුල්ලේ වීදුරුවේ තැන්පත් වීමෙන් රාත්‍රියට සහ වැහි දින දාවනයේදී පෙනීම ඉතා දුර්වලකරයි ! තවද ඔබගේ වයිපරයේ රබර් කාලයක් සිට ඇතිලීමෙන් හෝ පිරිමැදීමෙන් ඇතිවුන සීරීම් මකුළු දැල් සේ දිස්වේ ; ඉදිරිපස රථයේ ලාම්පු එලිය වැදුන විට දී වීදුරුව දුර්වර්න වී ඉතා අපැහැදිලි අනාරක්ෂිත තත්වයක් ඇති කරයි !
මෙයට හරිම විද්‍යාත්මක විසදුම අප සතුව ඇත. වීදුරු පොලිෂ් කොට නැනෝ ආරක්ෂාව ලබා දීමෙන් ඔබට සුපැහැදිලි, ආරක්ෂාකාරී වීදුරුවක් ලබා දිය හැක. තව කිසිදු ක්‍රමවේද විද්‍යාවේ සොයා ගෙන නොමැත! පොලිෂ් ක්‍රම ප්‍රදාන කොටස් 3කි.
1. වීදුරුව මත තැන්පත් වී ඇති සියලු කා වැදුණු අපද්‍රව්‍ය ඉවත් කීරීම්.
2. වීදුරු වල ඇති මකුළු දැල් සීරීම් , සදහා ප්‍රතිකාර කිරීම.
3. වයිපර් සීරීම් සදහා විශේෂ ප්‍රතිකාර.
මේ කොටස් සහ වින්ඩ්ස්ක්‍රීන් වීදුරුවේ විශාලත්වය මත පොලිෂ් කිරීමට යන වියදම තීරණය වේ. එය රු 18000-35000/- දක්වා. නැනෝ ආරක්ෂාව සහිතව. දැනට අප වීදුරු 100,000 වැඩි ප්‍රමාණයක් පොලිෂ් කොට සාර්ථක ප්‍රතිපල ලබා දී ඇත.
💯නැනෝ ආරක්ෂාවෙන් වැහි දිනයන්හි වැහි ජලය වීදුරු පෘෂ්ටයේ නොරැදී ඉතා සීග්‍රයෙන් ගලා බැස යන අතර එමගින් 💯වයිපර් බාවිතය සීග්‍ර ලෙස අඩු කිරීමෙන් 💯වීදුරුවේ සීරීම් ද වලක්වා ගත හැක.💯 තවද රාත්‍රී දාවන පෙනීම 200% වැඩි වේ. 💯ගල් වැදීමෙන් ඇතිවිය හැකි පූර්ණ පිපිරීම් පැලීම් හානිද අවම වේ !
🔷අදම අමතන්න 0772651650🔷
☎0772651650 මොරටුව පිළියන්දල
✅Over 100000 Glass Treatments Islandwide
✅ Hybrid Glass Polishing & Protection Technology developed by Mr.Indeewara in 2012
✅Wiper Scratch Removal & making glass super clear followed by Nano Fusso Protection Coating. Water Beeding action Standard life 8-12 months, simple top up ensures pro-long glass protection from Aging, Scratching, Pealing, chipping, discoloration & Acidification.
゚viralシfypシ゚viralシalシfypシ゚viralシfypシ゚viralシalシ