Avishka motor lubricant center

Avishka motor lubricant center Engine&indutrial oil.

20/07/2026

Engine එක Diesel නම්

🌸😎
14/07/2026

🌸😎

එන්ජින් ඔයිල් කෑන්වල තියන මොනවද මේ අකුරු??

වාහනයක් තියන කෙනෙක් උනත් නැති කෙනෙක් උනත් එන්ජින් ඔයිල් කියන දේ ගැන අහල ඇති. අපි අද කතා කරන්න යන්නේ මේ එන්ජින් ඔයිල් ලේබලය මත 0W-30/5W-40/5W-30 මේ වගේ තියන අංක සහ ඉංග්‍රීසි අකුරකින් තියන තේරුම ගැන.
එන්ජින් ඔයිල් කියන්නේ ද්‍රවයක්.

මේ අකුරුවලින් කියවෙන්නේ එන්ජින් ඔයිල්වල තියන දුස්රවිතාවය. විද්‍යාවේ පාවිච්චි කරන වචනයක් ඒක. සරලව කිව්වොත් ද්‍රවයක උකුගතිය අඩුවීම සහ වැඩිවීම.
දුස්රාවිතාවය අඩු නම් උකු ගතිය අඩුයි, දුස්රාවිතාවය වැඩි නම් උකු ගතිය වැඩියි.

ඔය W අකුරෙන් කියවෙන්නේ “Winter” එහෙමත් නැත්නම් සීත කාලය කියන එකයි… සීතල වෙලාවකදී (0C) එන්ජින් ඔයිල් එකේ දුස්රාවිතාවය තමයි W අකුරට කලින් තියෙන ඉලක්කමෙන් පෙන්වන්නේ…
අනික් ඉලක්කමෙන් පෙන්වන්නේ 100C දී එහෙම නැත්තන් සෙල්සියස් අංශක සීයේදී අදාළ ඔයිල් එකේ දුස්රාවිතාවය කොච්චරද කියල…

SAE International, මගින්, එන්ජින් ඔයිල් වර්ගීකරණයේ ප්‍රමිතිය සකසයි. "W" අක්ෂරයට පෙර ඇති අංකය 0 ට ආසන්න නම්, එයින් අදහස් වන්නේ තෙල් තුනී බවයි. "W" අකුරට පසුව ඇති අංකය ඉහළ උෂ්ණත්වවලදී තෙල්වල දුස්ස්රාවීතාවය පෙන්නුම් කරයි. මෙම සංඛ්‍යාව වැඩි වන තරමට තෙල්වල ඝනකම වැඩි බවයි.

ඔබ භාවිතා කළ යුත්තේ කුමන එන්ජින් ඔයිල්ද?

මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් එක තෝරා ගැනීම පාරිසරික සාධක, එන්ජින් තත්වයන් සහ වෙනත් දේ බලපානු ලබයි වාහනයේ මැනුවල් එක මගින් නියමිත ඔයිල් එක බලාගත හැකිවේ.

සාමාන්‍යයෙන් 5W-30, 5W-40, 10W-30 සහ 10W-40 ශ්‍රේණියේ තෙල් වර්ග බහුලව භාවිතා වන එන්ජින් ඔයිල් වේ. කෙසේ වෙතත්, ඔබ දැඩි ශීත හෝ අඩු උෂ්ණත්වයක් සහිත දේශගුණයක ජීවත් වන්නේ නම්, 0W-30 හෝ 0W-40 වැනි අඩු දුස්ස්රාවීතාවයකින් යුත් එන්ජින් ඔයිල් භාවිතා කිරීම සුදුසු වේ.

❤️
13/07/2026

❤️

Driven by the Roar, creating History🇱🇰🏁

Congratulations to Yevan David on an incredible P2 finish in the British GP Sprint Race, becoming the first Sri Lankan ever to stand on a Formula 3 podium.

This is just the beginning. 🦁

P2 HistoryMade

අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු සමග සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා!❤️
13/04/2026

අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු සමග
සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා!❤️

08/04/2026

🛢️

29/01/2026
😎🤞
29/01/2026

😎🤞

CVT ද? ATF ද?
ඔයාගේ ගියර් බොක්ස් එකට හරියන ගියර් ඔයිල් වර්ගය හඳුනා ගන්නේ කොහොමද?

වාහනයක ගියර් ඔයිල් මාරු කරන්න ගියාම ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි CVT (Continuously Variable Transmission) දාන්න ඕනෙ තැනට ATF (Automatic Transmission Fluid) දැම්මොත් මොකද වෙන්නේ කියන එක. කෙටියෙන්ම කිව්වොත්, ඒක ඔබේ ගියර් බොක්ස් එකට ලොකු ප්රශ්නයක් ඇතිවෙන වැඩක්!

ඉස්සෙල්ලම බලමු CVT සහ ATF අතර වෙනස මොකක්ද කියලා?

CVT: මෙහි ගියර් මාරු වීමට භාවිතා වන්නේ ලෝහමය පටියක් (Steel Belt) සහ පුලි (Pulleys) පද්ධතියකි. මේ සඳහා භාවිතා කරන ඔයිල් වලට විශේෂිත ඝර්ෂණ ගුණාංග (Friction properties) තිබිය යුතුයි.

ATF: මෙය සාමාන්‍ය ගියර් පද්ධති සඳහා භාවිතා වේ. මෙහි තාක්ෂණය සහ ලිහිසි කිරීමේ අවශ්‍යතාවය CVT වලට වඩා හාත්පසින්ම වෙනස් ය.

වැරදි ඔයිල් වර්ගය දැමුවහොත් මොකක් වෙයිද?

CVT ගියර් බොක්ස් එකකට ATF දැමුවහොත්, ඇතුළත ඇති බෙල්ට් එක ලිස්සා යාමට (Slipping) පටන් ගනී. ඉන්පසු අධික ලෙස රත් වී, ගියර් බොක්ස් එක ඇතුළත ලෝහ කොටස් කැඩී විනාශ වී යයි. ගියර් බොක්ස් එකක් අලුතෙන් තියන්න වෙනවා ගොඩක් වෙලාවට.

නිවැරදි වර්ගය හඳුනා ගන්නේ කොහොමද?

User Manual එක බලලා නිෂ්පාදකයා නිර්දේශ කරන ඔයිල් වර්ගය (උදා: Toyota TC, FE / Honda HCF-2 / Nissan NS-3) යොදන එක තමයි කරන්න ඕන. අන්තර්ජාලය භාවිතයෙන් හොයාගන්නත් පුලුවන්.

සමහර වාහන වල ගියර් ඔයිල් මනින කූරේ (Dipstick) උඩ "Use CVT Fluid only" ලෙස සදහන් කරලාත් තියනවා.

ඔයිල් මාරුකරන්න අවශ්‍ය කාලසීමාවන් ගැන පැහැදිලි කිරිමක් අපි කලින් පෝස්ට් එකක සදහන් කලා.

ගොඩක් වෙලාවට සර්විස් සෙන්ටර් වලදි මේ දේවල් වැරදෙනවා අඩුයි. ඒ වුනාට වාහනය ගැන.. වාහනයට යොදන ඔයිල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.

ඔයාගේ වාහනයට දාන ඔයිල්එකක හරිද දැනගන්නත් එක්ක වාහනෙත් එක්ක ඔයිල් එක කමෙන්ට් එකක් දාන්න.

⚙️ ගියර් බොක්ස් සඳහා ඔබට තිබෙන ඔනෑම ගැටලුවක් සඳහා අමතන්න.
👨‍🔧 Mr. Manoj: 0770520525 / 0710369369

🤞
29/01/2026

🤞

Raize 1200 CC hybrid Manufacturing 2022/11Registering in Japan 2023/01Mileage 41kmColour grey Price 130 Lakhs.🤞
10/01/2026

Raize 1200 CC hybrid
Manufacturing 2022/11
Registering in Japan 2023/01
Mileage 41km
Colour grey
Price 130 Lakhs.🤞

Raize 1200 CC hybrid Z grade Pearl white with black top Brand new zero mileage Personally imported vehicle Manufacturing...
07/01/2026

Raize 1200 CC hybrid Z grade
Pearl white with black top
Brand new zero mileage
Personally imported vehicle
Manufacturing 2025/10
4 Way camera
Apple car play
Recording camera
Auction grade S
Price 140 Lakhs
Two units are available.👍
0773116865

Address

446 Rawathawatta
Moratuwa

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 07:30 - 18:00
Sunday 08:30 - 13:00

Telephone

+94710483229

Website

Alerts

Be the first to know and let us send you an email when Avishka motor lubricant center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avishka motor lubricant center:

Shortcuts

Share