වීදුරු පොලිෂින් සහ නැනෝ ආරක්ෂාව

  • Home
  • Sri Lanka
  • Moratuwa
  • වීදුරු පොලිෂින් සහ නැනෝ ආරක්ෂාව

වීදුරු පොලිෂින් සහ නැනෝ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ එකම විශ්වසනීය වාහන වීදුරු පොලිෂින් තාක්ෂණ ආයතනය. මොරටුව සහ ජා ඇල තුඩැල්ල

09/01/2024
09/01/2024

වෘතිය රැකියා අබැර්තු! වාහන පොලිෂින්, වීදුරු සහ ලාම්පු පොලිෂින් සහායක. කියවා තේරුම් ගෙන සුදුසු නම් පමණක් අයදුම් කරන්න!
වයස 18-30 පුරුෂ
සුදුසුකම් - නීතිමය ගැටළු, සොරකම් චෝදනා,පවුල් අරවුල්, මත්ද්‍රව්‍ය චෝදනා කිසිසේත් තිබිය නොහැක! විනය ගැටළු කිසිවක් නොමැති විය යුතුයි! ශාරීරික මානසික ආතතිය සවක්‍ය ගැටළු නොමැති විය යුතුය.
1. මනා කැපවීම අනිවාර්ය 2. කම්මැලි නොවීම
3. අනවශ්‍ය නිවාඩු ගැනීම් තහනම් 4. කඩිසර වීම. 5. ඉක්මනින් ඉගෙන ගැනීම
✅ නුපුහුණු වැටුප 25000
✅ අහාර වේල් 3 නොමිලේ
✅ නිල ඇදුම් නොමිලේ
✅ මෙඩිකල් නොමිලේ
✅ නවාතැන් නොමිලේ
✅ ජලය විදුලිය නොමිලේ
✅ පුහුණුව මාස 3
✅ මාස 3 පසු වැටුප් 35000/40000
✅ ස්ථානය - මොරටුව සහ ජා ඇළ
✅ රැකියාව - වාහන පොලිෂින් කටයුතු සහය, වැඩපල කාර්යාලය පිරිසිදු කිරීම් අඩුපාඩු සැකසීම
✅ වෙලාව - උදේ 8 සිට සවස 6/30

ඉන්ටවිව් අමතන්න 070 1176059 ඉහත සදහන් ප්‍රශ්න අයෙත් අහන්න එපා! දිනපතා උදේ 8 සිට හවස 4 දක්වා මොරටුව‍ කැම්පස් ඉදිරිපිට කාර්යාලයේ ඉන්ටරවිව්
ජනවාරි 18 දක්වා ඉන්ටරවිව් තියෙනවා!

ශ්‍රී ලංකාවේ එකම විශ්වසනීය වාහන වීදුරු පොලිෂින් තාක්ෂණ ආයතනය. මොරටුව සහ ජා ඇල තුඩැල්ල

08/01/2024

Katubedda Moratuwa 0772 651650
Price Polishing & Nano Coating
25000-35000 Rs, Life time one Time Glass Polishing
Nano Coating 6 months update needed or Silicone Coating every 2/4 months depending on Climate conditions can do it your self!

දැන් අවසන් වුණු ප්‍රතිකාරයක් ! ✔ජල පුල්ලි, ලවනීයතාව ✔වැසි ජලය සහිත අම්ලික පැල්ලම්✔වය්පර් සීරීම් ✔තීන්ත දැල්ල කැපීම නිසා ...
08/01/2024

දැන් අවසන් වුණු ප්‍රතිකාරයක් !
✔ජල පුල්ලි, ලවනීයතාව
✔වැසි ජලය සහිත අම්ලික පැල්ලම්
✔වය්පර් සීරීම්
✔තීන්ත දැල්ල කැපීම නිසා හට ගැනුණු බහුවිද වුර්තාකර සීරීම්
✔කාලයාගේ ඇවෑමෙන් පැරණි වුණු දුර්වරණ වුණු පෙනුම.
✔රාත්‍රී වැසි දිනවල අනාරක්ෂිත අනතුරු අවදානම් දාවන දෘෂ්ටිය

අප සුපුරුදු පරිදි මෙම රථයට පොලිෂින් සහ නැනෝ ප්‍රතිකාර ලබා දී වීදුරුවට නව පණක්, නැවුම් පෙනුමක්, දීප්තිමත් බවක් සහ පූර්ණ රැකවරණයක් ලබා දුන්නා !
මෙය කල හැක්කේ අපට පමණි. වෙන කවුරුවත් ලංකාවේ නැත. 100% දැනෙන ප්‍රථිපල ! ලංකාවේ සර්විස් ඉතිහාසයේ විශ්වාසයේ අංක 1 වුනේ ඒ නිසයි.

✅වීදුරු දෘෂ්ටි දෝෂ, ✅පැලීම්, කුහර ප්‍රතිකාර ! 🔸වහා එන්න
➡අම්ල, ලවන, ➡දුර්වර්ණ සහ ➡සීරීම් ඇති වින්ඩ්ස්ක්‍රීන් දෘෂ්ටි දෝෂ නිසා මාර්ග අනතුරු ඇති කරයි.
♻අපගේ අතිවිශිෂ්ට සේවාව දැන් අකණ්ඩව !

08/01/2024
05/01/2024

Hotline 0772651650
Glass Polishing Nanotechnology Price Depends on Size, Age & Issues
12000/--35000/-Rs

Chip Repairs 8000/-10000/-

Crack Repairs 8000/-14,000/-

Headlight Polishing American Standard 7000/-,
Sticker Removal
8000/--10,000/-

Katubedda Moratuwa,

https://maps.app.goo.gl/FjbkaG4GMqBoPMpZ7

Ja ela High way Exit,

https://goo.gl/maps/EeZ4XpD6fqPCu5J37

page

https://www.facebook.com/Windscreenpolishing

Website

www.windscreenpolishing.lk

Youtube
https://youtu.be/mN_yB37yTNs

https://youtu.be/rNLlHX-F1qM?si=BVkztRHF6JfA6QIc

https://youtu.be/NawFORApnpc?si=8-nQRztpWNFGIbqc

Tiktok

Ship Glass Polishing
05/01/2024

Ship Glass Polishing

02/01/2024

කාන්තා රැකියා අවස්ථා ! වයස 22-35 අයදුම් කරන්නේ මෙහෙමයි, cv එවන්න එපා!
ඔබගේ පැහැදිලි චායරුවක්, නම, වයස, ප්‍රදේශය, දුරකථන අංකය වට්ස් ඇප්‍ කරන්න 070 1176059
සුදුසුකම් : O/L, or A/L Pass, English Knowledge.
1. මේ හා සමාන රැකියාවක පැලපුරුද්ද
2. මනා කැපවීම්, අවංකත්වය, අනවශ්‍ය නිවාඩු නොගැනීම. වෙලාවට වැඩ කිරීම.
3. විලාසිතාවක්, පව්ර්ශ්වයක් තිබීම.
4. නිරන්තරයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව.
රැකියාව :පාරිබෝගික සේවා, දිනපතා මෙහෙයුම්, බිල් ලිවීම් , ෆයිලින්, දුරකථන මෙහයුම්, මුදල් ගනු දෙනු, සහතික කිරීම්.
වේලාව : 8/30/5/30
නිවාඩු : මසකට 4
ව්‍යාපාරික ස්වබාවය : වාහන වීදුරු පොලිෂින්, ලාම්පු පොලිෂින්, නැනෝ ආරක්ෂණ ක්‍රම.

මූලික වැටුප -30000/35000 /40000
ස්ථානය - ජා ඇළ තුඩැල්ල ගැම්මද පාරේ අදිවෙගී පිවිසුමේ ලිට්‍රෝ ගැස් පිටුපස
ING Automobile Engineering
www.windscreenpolishing.lk

ශ්‍රී ලංකාවේ එකම විශ්වසනීය වාහන වීදුරු පොලිෂින් තාක්ෂණ ආයතනය. මොරටුව සහ ජා ඇල තුඩැල්ල

Hotline 0772651650Glass Polishing Nanotechnology Price Depends on Size, Age & Issues 12000/--35000/-RsChip Repairs 8000/...
02/01/2024

Hotline 0772651650
Glass Polishing Nanotechnology Price Depends on Size, Age & Issues
12000/--35000/-Rs

Chip Repairs 8000/-10000/-

Crack Repairs 8000/-14,000/-

Headlight Polishing American Standard 7000/-,
Sticker Removal
8000/--10,000/-

Katubedda Moratuwa,

https://maps.app.goo.gl/FjbkaG4GMqBoPMpZ7

Ja ela High way Exit,

https://goo.gl/maps/EeZ4XpD6fqPCu5J37

page

https://www.facebook.com/Windscreenpolishing

Website

www.windscreenpolishing.lk

Youtube
https://youtu.be/mN_yB37yTNs

https://youtu.be/rNLlHX-F1qM?si=BVkztRHF6JfA6QIc

https://youtu.be/NawFORApnpc?si=8-nQRztpWNFGIbqc

Tiktok

Address

No. 94 , Banadaranayake Mw, Katubedda
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when වීදුරු පොලිෂින් සහ නැනෝ ආරක්ෂාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වීදුරු පොලිෂින් සහ නැනෝ ආරක්ෂාව:

Share