27/08/2026
පින්බර නිකිණි පොහොය දිනයක් වේවා !! ☸️🙏
-
-
-
-
නිකිණි පොහොය වදගත්කම,
01. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව නිකිණි පෝදා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
02. පෙර වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා මෙදින පසු වස් සමාදන්විය යුතුය.
03. තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සේරුවිල මහා සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.
04. නුවර දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේ ද මෙදිනය.
05.සේරුවිල පෙරහැර පවත්වන්නේ ද නිකිණි පොහොයත් සමඟය.
Contact Us 📱077-7646807 ☎️055-2276060
💳 ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් සදහා මාස 12/24/36 දක්වා පහසු ගෙවීම් ක්‍රම ලබාගත හැක*
Find Us On Instagram : https://www.instagram.com/ranga_tyre/
Location - https://maps.app.goo.gl/cnh1VS6ioKF3tKVq5?g_st=iwb
Find Us On Tik Tok : https://vm.tiktok.com/ZSex6N1SP/